Thursday, August 9, 2012

Edit / Format බැරි Pen ; Edit /Format කරන ජිල්මාට්ස් (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ටුවෙන්ටි වන්)

ජොනී වෝල්කර්.... තාමත් ජිල්මාට්ස් ඒකෙ පවර් එකෙන්ද කොහෙද..? ට්‍රිප් එකක් ගිහින් ඇවිත් රූම් එකට ගියා ගියාමයි.. තවම නිකමටවත් එළියට ආවෙ නැහැ.. ජිල්මාට්ස්ගෙ අම්මිට මේක මාර ප්‍රශ්ණෙ.. රූම් එකත් ලොක් කරල... අම්මි රූම් එක ලගට ඇවිත් ප්‍රශ්ණ පත්තරයක් දිග හැරිය... පුතේ ට්‍රිප් එක ගියපු යාලුවොත් එක්ක මොකක් හරි ප්‍රශ්ණයක්ද.......? මේ වගේ දේවල් අම්බානෙක ඇහුව.. ජිල්මාට්ස්ගෙන් උත්තරයක් නැතිම තැන මගෙ රත්තරන් කොල්ලට කවුරු හරි සක්කර වට්ටමක් මොනවත් කියලද...? බූට් එකක් කාලද...? කියාගෙන සාලෙ පැත්තට ගියා... පුතා අද ඩ්‍රින්ක්ස් ගත්තද කියන එකම විතරයි ඇහුවෙ නැත්තෙ.. අම්මිට පුතාගෙ කටේ කිරිසුවද තවම ගිහින් නැහැ.. හරිම අහින්සකයි.. ඒකට ගමේ කෙල්ලො සෙටාර් එක.. ඒ අයිය හරි ශෝයි නේ...? ;)
ජිල්මාට්ස් ඊයෙ පෙරේද ව්ල බැස්සෙ එයාගෙ කොළඹ සෙටාර් එකත් එක්ක හික්ක වලට... ජිල්මාට්ස්ටත් ඉතින් වල බහිනව කිව්වම වෙන වැඩක් නෑ..අම්මීන් කටේ කිරිසුවද හන්ගන්නෙ එදාටලුනෙ... රා පොල් කට්ටක රස හෙව්ව ජිල්මාට්ස්ගෙ සෙටාර් එකට මුලිච්චි උණේ.. ස්මයිර්නෝෆ් එකයි ජොනී වෝල්කර් එකයි.. ජිල්මාට්ස් නම් අමද්‍යපයි එයාගෙ අම්මි ඉස්සරහ...
රේට ඉතින් කොහේ ගියත් නිකමට හරි මූණු පොතට මූණ දාන ජිල්මාට්ස් එයාගෙන් උදව් ඉල්ලන සෙටාර් එක බලන්නත් ගියා.. යාලුවෙක් එයාගෙ රයිට් ප්‍රොටෙක්ට් වෙච්ච පෙන් එක හදා ගන්න හෙල්ප් එකක් ඉල්ලල තිබුණ.. ඒක යටින් තවත් එකෙක්.."පෙන් එකට බඩු පැකට්..පුතෝ...වෙන පෙන් එකක් ගනින්" කියල කොමෙන්ට් කරල...  ජිල්මාට්ස්ට තරු විසි උණ... ජිල්මාට්ස්ට එහෙම තරු විසි උණානම්.. උදව්ව ඉල්ලපු යාලුවට කොහොමට තරු පේන්න ඇතිද...?
ජිල්මාට්ස් යටින් කොමෙන්ට් කලා... මචන්..භය වෙන්න එපා.. මම උඹට හෙල්ප් කරන්නම්.. මට දැන්නම් විදියක් නැහ ..මම ලොකු වැඩක ඉන්නෙ කියල.. කාලෙකින් ලැබුණ චාන්ස් එක හින්ද අඩියක් ගහන්න සෙට් උණා.. සූර් උණාම මොනව කියවෙයිද කියල දැණුණ භය හින්දමයි එහෙම කිව්වෙ..
ජිල්මාට්ස් ගෙදර ආපු ගමන් රූම් එකට ගිහින් රූම් එක ලොක් කර ගත්තෙ මේ යාලුවගෙ ප්‍රශ්නෙ විසදන්න.. 
ඕන් එහෙනම්.. රයිට් ප්‍රොටෙක්ට් වෙච්ච පෙන්, චිප් හැක් කරන්න ගොඩ දා ගන්න.. ජිල්මාට්ස්ගෙන් ෆුල් සප් එක..
1. WindowsKey + R (Run)
2.  regedit කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ....
3. HKEY_LOCAL_MACHINE > SYSTEM >CurrentControlSet > Control > StorageDevicePolicies
උඩ ක්ලික් කරල Modify දෙන්නකෝ...
4. Value Data "1" තියෙන්නේ...නේද....? අන්න ඒක බින්දුව ("0") කරල එන්ටර් කරන්න

සමාවෙන්න යහලුවනේ... සමහර අයගේ "StorageDevicePolicies" option එක disable වෙලා... ඒක ඔයාලටත් මතු උණොත් මේ ලින්ක් එකෙන් ඒක ඩවුන් කරගෙන හදාගන්න......
http://www.howtogeek.com/howto/windows-vista/registry-hack-to-disable-writing-to-usb-drives/

ඕන් එහෙනම් ජිල්මාට්ස්ගෙ සෙටාර් එක.. වැඩේ කලා එහෙනම්... මාර හැපි නේ...?
මෙන්න බොලේ සල්ලි හොයන්න තවත් පට්ටම පට්ට විදියක්... හොදට තියෙන පෙන් එකක් අරගෙන බින්දුව වෙනුවට එක දාල ඒක ආයෙමත් බින්දුව කරන්න රුපියල් සීයයි...
ෂිට්..ඒව කැතවැඩ.... දන්න දේවල් නොදන්න කොනෙකුට කියල දෙන එක ලොකු පින් කමක්.. යන්න තියන තැනකට යන්න දැන්ම ඉදල පින් අතේ වැඩම කරන්න... දන්න දේවල් නොදන්න අයට කියල දෙන්න... ඉගෙන ගනින් බදාගෙන කන්න නෙවෙයි බෙදාගෙන කන්න... ඒත් එහෙම කිව්වට බදාගෙන කන්නම ඕන සමහර දේවලුත් තියනව ඒව බෙදා ගෙන කන්න කැමතිනම් ඒවටත් අපේ කස්ටියට කලින් මේ ජිල්මාට්ස් එතන්ට එයි... එහෙව් කරන මේ ජිල්මාට්ස්ගෙ බ්ලොග් එක ඔයාගෙ ෆ්‍රෙඩාල අතරෙත් බෙදා ගන්න ශෙයා පාරක් දාන්න.. උනුත් ආස ඇති මේව ඉගෙන ගන්න... ශෙයා පාරක් දැම්මනම් ඉතින් තෑන්ක්ස් ආ..

58 comments:

  1. he he he.....niyamai kolla niyamai kiyanna wachanane.............

    ReplyDelete
  2. supiriyata wada kollo..ube blog ekath padiriyi..kathawath padiriyi. jilmartuth padiriyi. elamakiri blog 1k..

    ReplyDelete
  3. Oken wena deyak wenne ube registry ekatane. meka kohomada pen ekata balapanne. anika me uba liyala thiyenne. USB mas storage ekak, right protect dana widiya. meke right protect wetenne, system ekata misak, pen ekata nemene

    ReplyDelete
    Replies
    1. machan...mama me mage blog ekata add karana dewal mama karapuwama witharai liyanne... ubama write protect wechcha pen ekak aragena karala balala kathakarapan... anyway thanks for ur comment

      Delete
  4. Replies
    1. යාලුවා හෂාන්.. මම සොෆ්ට්වෙයා පාවිච්චි නොකර ඇතුළෙන්ම වැඩේ කරගන්න පුලුවන් විදියක්... දෙන්න තමයි(කොම්පියුටර් එක ලෙසටම හදාගන්න විදිය) කියල දෙන්න තමයි උත්සාහ කරන්නෙ.. සොෆ්ට්වෙයා නම් තියනව... අද තියන දේ නෙවෙයි හෙට.. වෙනස් වෙනව.. මොනව කරන්නද.. උඹේ pen එකත් හදා ගන්න ඕන නේ.. මේක ඩවුන් කරන් බලපන්කෝ..
      http://www.downloadcrew.com/article/20868-usb_write_protect

      Delete
  5. mage ekath hari giye na wena cramayak nadda

    ReplyDelete
    Replies
    1. මචන් ඉසුරු... හෂාන්ට කියපු දේම තමයි ඉතින් කියන්න වෙන්නෙ.. මම සොෆ්ට්වෙයා යූස් නොකර ඔයාව ටෙක්නීෂියන් කෙනෙක්ව කරන්නයි බලන්නෙ... ඒකයි මගේ වෙනස.. සොෆ්ට්වෙයා බොහොම අඩුයි මම දනව.. බැරිම උණොත් විතරක් සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරමු.. මෙන්න පොඩි සොෆ්ට්වෙයා එකක් මේකෙන් බලන්න
      http://www.downloadcrew.com/article/20868-usb_write_protect

      Delete
    2. එකෙනුත් හරියන්නේ නැ ජිල් සහෝ මොනවා කරන ද ? ඕවා ඔහොම තමා ඉතින් පුළුවන් නම තව මොනවා හරි උදවු වක් කරන්න

      Delete
  6. මචන් මගේ pen එක port එකට ගැහුවම normal විදියට Autoplay එකෙන් පවා open වෙනවා.folders ඇතුලට යන්නත් පුළුවන්. ඒත් තියන files run කරන්න,format ,delete කරන්න බෑ. එහෙම කරන්න හැදුවම හිර වෙනවා. මම හිතන්නේ මේක write prorect අවුලක් නෙමයිද මන්ද. හදාගන්න ක්‍රමයක් තියනවද?? හදා ගන්න උදව්වක් දෙන්න ...

    ReplyDelete
    Replies
    1. මචන් චතුර... ප්‍රශ්ණෙට අනුවනම් ඔය write protected pen එකක් නම් නෙවෙයි.. තියන ෆයිල්ස් ටික ෆෝල්ඩර්ස් ටික ඩිලීට් කරගන්න බැරි කමක්... ඕකේ.. මචන් අපි මෙහෙම කරල ඔය pen එක ෆෝමැට් කරල ගමු... මුලින්ම අපි කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගනිමු.. start > run මේකෙ cmd කියල ටයිප් කරන්නකෝ... ඉන්පස්සෙ එයි කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක.. අන්න ඒකෙ format g: (මෙතන මම g කියල කිව්වෙ මගේ pen එකේ ලෙටර් එක ).. pen එක දැන් ෆෝමැට් වෙයි.. තියන ෆයිල්ස් ටික ඩිලීට් වෙයි..
      …මෙන්න අනික් ක්‍රමේ... මේකත් ඔය කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේම තමයි ලියන්න ඕන..
      …del G:\*.* /f /s /q (මේකෙන් වෙන්නෙ තියන ෆයිල්ස් ටික මකා දැමීමක්..)

      Delete
    2. machan mage 8GB pen eke plug karapu gaman detect kara gannawa. but eke properties gihina balapuwahama Free space & used space kiyana dekama 0 bytes kiyala thmai kiyanne. habai meke file system eka kiyala pennanne RAW kiyala. macho mata one meka aith FAT walata dagena goda daganna. system ekak kiwwoth godak loku udawwak.

      Delete
  7. machan mage chip 1 phone ekata demmahama corrupted kiyala wetenawa.. computer ekata gehuwama format karannai kiyanawa, eth format wenne ne. chip 1ta kele welada?

    ReplyDelete
  8. oya mokak karat mage eka hari giye na ne..mage micro sd 8gb chip ekak..TAC thamai eke nama..HELP....

    ReplyDelete
  9. machan mount image ekak na kiyala wateddi mokakda kranna one.... no media disk .. kiyala watenne

    ReplyDelete
  10. mcn mage write protected pen 1e Value Data "1' newei 0 ma thamai thiyenne. format karannath be. mokada karanne?

    ReplyDelete
    Replies
    1. මම සොෆ්ට්වෙයා පාවිච්චි නොකර ඇතුළෙන්ම වැඩේ කරගන්න පුලුවන් විදියක්... දෙන්න තමයි කියල දෙන්න තමයි උත්සාහ කරන්නෙ.. සොෆ්ට්වෙයා නම් තියනව... අද තියන දේ නෙවෙයි හෙට.. වෙනස් වෙනව.. මොනව කරන්නද.. උඹේ pen එකත් හදා ගන්න ඕන නේ.. මේක ඩවුන් කරන් බලපන්කෝ..
      http://www.downloadcrew.com/article/20868-usb_write_protect

      Delete
  11. mage D drive eka corrupt wela eka open karanna be, unknwn drvie ekak kiyala thama enne.... mata eke thiyena datas recovery karanna one plz

    ReplyDelete
    Replies
    1. යාලුවා අමිත් ප්‍රශ්ණෙ පොඩි අපැහැදිළි කමක් තියනව.. D Drive කියන්නෙ වෙනමම හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් එකක්ද..? data recovery software නම් ඇතිතරම්..
      http://download.cnet.com/Recuva/3000-2242_4-10753287.html
      http://www.krollontrack.com/data-recovery/recovery-software/

      ඒත් ප්‍රශ්ණෙ මටනම් අපැහැදිළියි.. ඔයාගෙ ඩේට රිකව කරගන්න ඕන කියපු නිසා උඩ ලින්කු දැම්ම

      Delete
  12. මගේ පෙන් එකට දාන ෆයිල් වෙන කම්පිවුටර් එකකින් බලන්න හැදුවාම ඒකේ ත්යෙන ෆයිල් මැකිලානේල ඇයි එහෙම වෙන්නේ' දාන දාන ෆයිල් මැකෙනවා

    ReplyDelete
    Replies
    1. pen drive එකේ දෝෂයක්.. වොරන්ටි තියනවනම් ක්ලේම් කරන්න...

      Delete
  13. Replies
    1. (‍ය්) තෑන්ක්ස් මචන් කමෙන්ටුවට

      Delete
  14. mcn mage pen eka 16gb a unata gb1k wath danna bene bn.ai a?

    ReplyDelete
    Replies
    1. වොරන්ටි තියනවනම් ක්ලේම් කරන්න... පෙන්ඩ්‍රයිව් එකේ දෝෂයක්...

      Delete
  15. machan mage camera eke internal memoriyath write protect wela tiyenne.chip ekak gahala photo gahanna puluwan.eka hadaganna barida?

    ReplyDelete
  16. yaluwa pen eke memory eka aduwen pennane ai.mage 8GB eke pennanne 5 Mb wage

    ReplyDelete
  17. 01. START button එක්ක R අකුර ක්ලික් කරන්න.
    02. දැන් cmd කියල ටයිප් කරල ENTER කරන්න.
    03. ඊට පස්සෙ පෙන් එකේ අකුර බලාගන්න MY COMPUTER වලින්.
    04. දැන් එකේ පෙන් එකේ අකුර ටයිප් කරල ENTER කරන්න
    05. ඊට පස්සෙ "attrib -s-h/s/d*.*" කියල ගහල ටික වෙලාවක් ඉදල බලන්න.

    මගේ පෙන් කිහිපයක්ම මේ විදියට හදා ගත්ත.මේ කරැනුත් බ්ලොග් කෙනෙක්ගෙම තමයි හැබැයි කාගෙද කියල මතක නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් මේකත් සාර්ථක ක්‍රමයක්.. බොහෝමත්ම ස්තුතියි අපෙ හාමුදුරුවනේ... පුලුවන් විදියට ජිල්මාට්ස්ගේ සහෘදයන්ට මේ වගේ හරි උදව් කිරීම ගැන

      Delete
  18. ane ayye kiyana hema deyakma kala eth hariyanne ne write protected kiyalama wetenava eka format karannath be file delete karannath be
    Danna kavuru hari Help ekak dennakoo

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවනේ මම Write Protect වුන pen හදපු විදිය තමයි ඔය.. මම කරපු දෙයක් කතාකරනව විනා නොකරපු දෙයක් කතාකරන්න බැහැ.. මගේ සියලූම පෝස්ටු මම සාර්ථකව අත්හදා බලපුව. කොහේවත් තිබුණට ලීයලත් නෑ..ලියන්නෙත් නෑ.. ඔබ වහන්සේගේ මේ ගැටලුව ගැනත් මට බලන්න අත්විදින්න ඇත්නම් විසදුමක් සොයන්න පුලුවන්.. මට සමාවෙන්න අපෙ හාමුදුරුවනේ...

      Delete
    2. haamuduruwane me software eka download karala balanna hariyatama hariyai
      http://www.general-files.com/download/gs678beb68h17i0/RecoverTool_V2.00.28_L0920.exe.html

      Delete
  19. y ras 1 New Text Document eken hadanna danna aya cord ewanna

    ReplyDelete
  20. niyamai ayye oya niyama weddek.suba pathanawa

    ReplyDelete
    Replies
    1. මම වැඩ්ඩෙක් නොවෙමි... මම අත්හදාබලන්නෙක් සහ බොහෝදෑ අත්විදින්නෙක්...
      …එනිවේ ගොඩාක් තෑන්ක්ස් වේවා ප්‍රාර්ථනාවට.... :) (Y)

      Delete
    2. https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/q71/s720x720/577208_569111453134569_421580640_n.jpg

      ayya mage pen ekata wela tiyena de hada ganna amaruna

      Delete
  21. මමත් ඔය හැම වැඩක්ම කලා....... ඒත් හරි ගියේ නෑ.... අනේ කවුරු හරි උදව් කරන්නකෝ.... ප්ලීස්.............

    ReplyDelete
  22. මල කෙලියයි...... පෙන් දෙකම ගහගෙන වැඩ කලේ...... දැන් අනිත් එකත් එහෙමෙ වෙලා..... අයියෝ...... කවුරු හරි උදව් කරන්නකෝ......

    ReplyDelete
  23. karanna thiyna hama deyakma kara eth format karanna ba bn

    ReplyDelete
    Replies
    1. http://www.general-files.com/download/gs678beb68h17i0/RecoverTool_V2.00.28_L0920.exe.html
      download karala balapan hariyatama hari

      Delete
  24. sandisk 8 gb pen 1k thiyenne eth oya krame hariyanne nane ,

    ReplyDelete
  25. වැඩ ජිලෝ නියමෙට වැඩ...... තෑන්ක් මචෝ...........

    ReplyDelete
  26. asai matath oyata suba pathanna. oyath godak hoda kenek. oyage adahas walata mage pranamaya puda karanawa.

    ReplyDelete
  27. kolla wade nam goda..... niyama wadak meka

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මගේ pen 1 නම් කාටවත් හදන්න බෑ ....pen 1 16GB නමුත් මේකේ පෙන්නන්නෙ 8Mb මේක හදන්න මොන command 1ක් කින්වත් බැ මම දවස් ගානක් නෙට් එකෙත් හෙව්වා. එත් හරියන්නැ ....මේක හදන්න පුලුවඩ් වැඩ්ඩේක් ඉන්නවනම් කියන්න..මම නම් හිතන්නැ ඇති කියල.

    ReplyDelete
    Replies
    1. oya ubuntu Cd eka computer ekata dala boot karala pen eka gahanna ethakota pen eka pennai eka ethanin format karala ubuntu pen ekata install karanna oya kohethma hard ekata install karanna epa oyata computer ekama format karanna wei ita passe install unata passe pen eka galawala windows 7 walin format karanna 16 gb wela athi
      mama meka karala thiyanawa oya hariyata karoth hariyatama hari

      Delete
  30. machan mage chip eka pass word amathaka wela...pc ekata ganneth na....4n ekata dammama enter password kiyala tiyanawa...mokak da macho mekata karanne

    ReplyDelete
  31. යකෝ බොරු පොර ටෝක් වලට කලින් හරියට ඉංග්‍රිසි කියවන්න ඉගෙන ගනින්,. ගොබ්බ ජිලා. ස්මයිර්නෝෆ් නෙවෙයි ගොනෝ ස්මිර්නෝෆ්. ජොනී වෝල්කර් නෙවෙයි හරකෝ ජොනී වෝකර්. එල් අකුර සයිලන්ට්. රන් ගොජා. :D

    ReplyDelete
  32. අයියෝ වැඩ නෑ බන්.. මොකද බන් එ් ?

    ReplyDelete
  33. okkama kara bn veda nene....mokada karanne

    ReplyDelete
  34. format karanna bari pen walata me widiha hariyanne nane...

    ReplyDelete
  35. Bro jil , salvage data revovery eke full version ekak thiyena link ekak dapanko ..(99dhacker@gmail.com)

    ReplyDelete
  36. Bro jil , salvage data revovery eke full version ekak thiyena link ekak dapanko ..(99dhacker@gmail.com)

    ReplyDelete