දැන්වත් ඉගෙන ගෙන හැදියන්...
නොදන්න දේ දැනගමු... දන්න දේ බෙදාගමු..
අපි දවසින් වැඩි හරියක් ඉන්නෙ මූණුපොතේ නේ.ඒ කිව්වෙ ඉතින් ඔහෙල වැඩිපුරම කැරකෙන්නෙ facebook එකේනේ... ගොඩක් අය කන්නෙ බොන්නෙ නාන්නෙ එහෙමත් ඔය මූණූපොතේ ඉඳගෙනලුනෙ. අපි වැඩි හරියක් මේකේ ලැග ගෙන හිටියට කවදාවත් ප්‍රයෝජනවත් වැඩක් කරලා තියෙනවාද? කට ඇරගෙන බලාගෙන ඉන්නවා දාපු 4to එකකට Status එකකට කමෙන්ට් කෑල්ල...ක් වැටෙනකම් නේද? මෙහෙම උඹලට බොරු බයිලාව ගැහුවට මොකෝ මමත් ඉතින් බොලගෙ බෝට්ටුවෙම තමයි ඉතින් අපි මේ මූණුපොතේ ගත කරන කාලය කාටත් ප්‍රයෝජනවත් වෙන පිං අතේ වැඩකට යෙදෙව්වොත් හොඳයි කියලා හිතලා ඕo මම ඊයෙ ඉදල අලුත් වැඩකට අත ගැහුව..
දවසකට එක වතාවක් හරි මගේ jilmarts වටේ කැරකිලා යන්න..
බොලගෙ යහලුවන්ටත් මේ ජිල්මාට්ස් ගැන කියන්න..උඹලටත් පිo ලැබෙයි..
වටින කියන දෙයක් දැක්කොත් මාව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා ඕo
මමත් මූණුපොතේ කැරකෙනව Rannulu Sampath නමින්..

ekenma bro any time api ubath ekka.....
ReplyDeleteThanks a lot bro:)
DeleteJILmARTs :-*
DeleteThis comment has been removed by the author.
ReplyDeleteela.. ela.. hodata koragena yamu.. api innawane
ReplyDeleteThanks M$ ShAn... (y)
Deleteniyamai ahh
ReplyDeleteThanks Chathuranga... :)
Deleteadambarai oba gana
ReplyDeleteguru mustiyen jeewat wena kale
oba wani aya sitima gana
තෑන්ක්ස් යාලුවේ මාව දිරිමත් කරනවට.. ජිල්මාට්ස් එක්ක ඉන්න ඔබටත් ජය!!
Deleteniyama wadak me blog eka bro..... elaz
ReplyDeleteතෑන්ක්ස් සහෝ... (y)
Deleteelama thamai bn
ReplyDeleteතැන්ක්යූ සෝ මච් ලහිරු....
DeleteFattta :D ela kiri
ReplyDeleteතෑන්ක්ස් මචන් නදීර... (y)
Deleteela
ReplyDelete\
:-*
DeleteEla..mcn..niyama blog aka aha...uba mewa kohen igena gaththuwada bn,
ReplyDeleteඔයාගේ බ්ලොග් 1 සෝක් .........................hikz
ReplyDeleteතැන්ක්‍යු... ප්‍රබෝද්‍ය.. :)
Deletemage computer eka internet connect karapuwahama hodatama slow wenawane.dongal ekakin net yanne.meka hadaganna widiyak kiyanawada jilmart aiye?
ReplyDeleteයාලුවා අසිත.. මේ තත්වෙට හේතු කිහිපයක්ම තියෙන්න පුලුවන්...
Delete…1. internet connect කලාම software update වීමක් හෝ යම් දෙයක් download වෙනවා වෙන්න පුලුවන්..
…2. Hard Disk Drive එකේ ඉඩ ප්‍රමාණය මදි නිසා වෙන්නත් පුලුවන්..
…3. ඔයා භාවිත කරන පැකේජය.. (upload / download band width එක..)
…4. ඩොන්ගලය රත්වීමකුත් වෙනව නම් slow වෙන්න ඒකත් බලපානව
Ko bn content not found kiala watenwne fb eke link 1 uda click kalana..uba udin dala thyenne name 1...
ReplyDeleteනෑ.. මචන් මම කවුරුන්වත්ම බ්ලොක් කරල නෑ... එනිවන් කැන් රික්වෙස්ට් අ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ඔන් මී..
Deletewade nam pattai kollo (Y) :)
ReplyDeletemata open id ekak hadaganna hati kiyahnko..step by step :)
ළගදීම බලාපොරොත්තුවෙන් සිටිමු ඈ... ;) (Y)
Deleteහිහී එල (Y):)
Deletemcho idm eka parana system ekata rgstr karaganna dan bane kollo.. mokakhari system ekak kiyapanko widows 7 walata hariyana vidiye
ReplyDeleteයාලුවා ශෙරෝන්... පුරස්ණෙ නම් අපැහැදිළියි.. ඔයා කියන්නෙ host file එක edit කරන එක ගැනනම්.. ඒක කරන්න ඔයා windows7 Administrator account එකෙන් එන්න වෙනව.. Administrator account එක හදාගන්න විදියත් මම පෝස්ටුවක් ලියල ඇති..
Deleteelazzzzzzzzzzzzzzz
ReplyDeleteසහන් මල්ලියනෙ මේ... එලනම් එලස්..... :) (Y)
Deleteha ha maru site 1
Delete(Y) ...
ReplyDeleteelakiri
එෆ්.බී. නේම් එක දීපියෝ....රියල් එක...
ReplyDeleteරියල් ෆේස්බුකියේ අකවුන්ට් එක තමා හත්වලාමේ ඔය උඩින් බයිලාවෙම කොටල තියෙන්නෙ... ;)
DeletePatta machan ela blog eka keep it up we all ways with u
ReplyDeleteතෑන්ක්ස් මචන්.... (Y)
Deletemacho.
DeleteFolderLock 6, mata password eka mataka naha.hadanna kramayak dennako.plz
This comment has been removed by the author.
ReplyDeletehi jilo . google translate 1e english to sinhala behene . ekata wena kramayak nedda jilo. tamil nam tiyenawa but tamil behene.
Deleteඋඔ නං දෙයියෙක් නෙමෙයි දේවාලයක් ජිලෝ...... අම්මපා ඔව් ඈ
ReplyDeleterannula saho,eka eka un kiyana ewa ahala ay oyage danuma apita bedana eka natara kale?asawen igenagatta tanak meka,posteka dakkot msg ekak danna,fb account close kranna epa.
ReplyDeleteonna jila aiyeee mamath forum aekek patn gatha google deyyagen help aran hodida kiylla ballnko http://srilankaadmin.hostingsiteforfree.com/forum/
ReplyDelete:-* :-* :-*
ReplyDelete