නම : ජිල්මාට්ස්
ගම: වැඩ බැරි උනත් ගම ගාල්ල
(හැබැයි ගාල්ලෙ උන් තමයි රටම හොල්ලන්නෙ... හිහි... :D)
උපත : අතීතයේ විපතක් නැති දවස
ලිපිනය : www.jilmarts.blogspot.com චෝදනා පෙට්ටිය
ෆේස් බුකියෙන් : https://www.facebook.com/rannulu.sampath.9
කෙටියෙන්ම කිව්වොත් :
ගම: වැඩ බැරි උනත් ගම ගාල්ල
(හැබැයි ගාල්ලෙ උන් තමයි රටම හොල්ලන්නෙ... හිහි... :D)
උපත : අතීතයේ විපතක් නැති දවස
ලිපිනය : www.jilmarts.blogspot.com චෝදනා පෙට්ටිය
ෆේස් බුකියෙන් : https://www.facebook.com/rannulu.sampath.9
කෙටියෙන්ම කිව්වොත් :
ටිකක් වල්.. ගොඩක් ෆන්.. සීරියස් විදියට කොම්පියටරේ අතගාන අපේ ජිල්මාට්
~පරිගණක විශිෂ්ඨත්වයේ විශ්වාසනීය වෙනස...~
Oyage post lassanai, habei meeta wada tikak pahadili wunoth mag wage mattayonta tikak wadipura therei. thnx.. Suba anagathtayak..
ReplyDeleteතැන්ක්යූ යාලුවා... මම මීට වඩා පැහැදිළිව ලියන්න උත්සාහ කරන්නම්... ජිල්මාට්ස් එක්ක ඉන්න ඔයාටත් ජයෙන් ජය.. !
Deletemcn idm aka notepad ake liyaddi notepad ake tiyena aka delete karanawada?
Deletepoddak pehediliwa kiyannako oka gena wediya mama danne ne
ona jilbolayak wechchden kiyala onna ehenam mamath jilmat lipi kiyawanna patangaththa. wedenam elz.. keep in touch bro....
ReplyDeleteජිල්මාර්ට් සහෝ Blog එකනම් පට්ට. මට දැනගන්න දෙයක් තියෙනවා පුලුවන්නම් කියල දෙන්න. 3rd parties නොදා, .ini files මකලා win 7 genuine කරන විදිය.
ReplyDeleteජය වේවා..
ධනුෂ්ක.. ඔබගේ ඉල්ලීමත් මම භාර ගන්නව.. ළගදිම ඒකත් කරන්න ට්‍රයි එකක් දෙමු... මගේ වෙබ්සයිට් එකත් දැන් ලෝන්ච් කරල තියෙන්නෙ www.jilmarts.com නමින්.. ඒකත් එක්ක දිගටම රැදෙන්න කියල පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි :)
Deleteඔයාගේ ටිකනම් පට්ට මචෝ.... මට තියන කෙස් එක තමා block කරලා තියන page වලට යන්නේ කොහමද?..
Deleteමධූ යහළුවා...ඔයා මගේ පෝස්ටු අතරේ සැරිසැරුවානම්... මේං මෙහෙම එකකුත් හමුවෙන්න ඕනි... තහනම් පොට්වලට හොරෙන් රිංගන්නේ මෙහෙමයි
Delete…http://jilmarts.blogspot.com/2012/06/o-p.html
yaluwane mata oni XP wala thiyana Com aka 7 thiyana Com akak akka network karala file share karanna.akata lesi widihak kiyanawada....
ReplyDeletepeer to peer කියල තමයි ඕකට කියන්නෙ... ක්‍රොස්කේබල් එකක් (එහෙමත් නැත්නම් පැච්කෝඩ් කියලත් කියනව මේ කේබල් එකට ) අරන් share folder එකක් හදල share කරන්න ඕන දෙවල් ටික ඒකට දාන්න.. ඉන්පස්සෙ එකම IP Address range එකකින් කොම්පියුටර් දෙකට IP Address දෙන්න.. Firewall off කරල share කරගන්න පුලුවන්...
DeletePlz mata kiyanawada Two dollar click walin money hoyanna puluwanda kiyala
ReplyDeleteමචන්.. යාලුවා.. මම ඔය e-money සීන් එකට එන්ටර් වෙලා නම් නැහැ.. ඒනිසා මට හරියටම කියන්න බැහැනෙ.. මොකක්ද ඇත්ත තත්වෙ කියල.. හැබැයි ගොඩක් අය ඔය සෙල්ලම ගැන කියවනව.. හැබැයි සල්ලි අතට එනකම් ෂුවර් කරන්න බැහැනෙ..
Deleteනියමයි යාළුවා.. දිගටම කරගෙන යන්න ජය වේවා!!!
ReplyDeleteතැන්ක්‍යු යාලුවා... ලක්ෂිත.. දිගටම ජිල්මාට්ස් එක්ක ඉන්න කියලත් පුංචි ඇරයුමකුත් මම කරනව... :)
Deleteela..
ReplyDeleteමගේ කොම්පියුටොර් එකේ මුලින්ම එක්ස්පී දාලා තිබුණා. එතකොට මගේ ඩීජීඒ එක 256MB. මම දැන් ලඟදී සෙවන් ඉන්ස්ටෝල් කරා. හැබැයි සෙවන් අයියා කියනවා වීජීඒ ඩ්‍රයිවර්ස් නෑ, ඒක හින්දා ඒරෝ කියන අයිටම් එක වැඩකරවන්නෙම නෑ කියලා. මම මගේ ඩීජීඒ කාඩ් එකේ මොඩොල් එක දන්නෙත් නැ. පුළුවන්නම් මට ඒකට වීජීඒ ඩ්‍රයිවර්ස් හොයාගන්න උදව් කරනවද? මට තියෙන අවුල මම වෙනම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්නේ නැතුව එක්ස්පී වල වැඩකලා, ඒත් සෙවන් වලට ඩ්‍රයිවර්ස් වෙනම දාන්න ඕනෙ වෙන්නේ ඇයි කියලා. ඕකට ගැලපෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියෙනවා නම් ලින්කුව දෙන්න. නැත්නම් කොහොම හරි මේක හදාගන්න විදියක් කියන්න.
ReplyDeleteයාලුවා... මොළෙන් වැඩක් අරන් ඔය සියලුම අත්‍යවශ්‍ය ඩ්‍රයිවර්ස් ටික සොයාගන්න නම්.. windowskey + R > (run එකේ...) dxdiag ලෙස ටයිප් කරල අදාල මොඩල් එක අනුව අපිට සොයාගන්නත් පුලුවන්... නැතිනම් දැනට හොදයැයි... කියන මට්ටමේ තියන සොෆ්ට්වෙයා වල ඩවුන්ලෝඩ් ලින්කු දෙකක් දෙන්නම් එතැනින් අපිට අදාල ඩ්‍රයිවර්ස් බාගත හැක.. මෙන්න ලින්කු...
Delete…http://www.softpedia.com/get/System/OS-Enhancements/3DP-Chip.shtml
http://www.softpedia.com/get/System/System-Info/Everest-Home-Edition.shtml
ඇත්තටම යාලු තව පොඩ්ඩක් පොස්ට් ටික පැහදිලි උනා නම් හොදඉ කියල හිතනවා.පොටෝස් ටිකකුත් එකතු උනා නම් හොදයි.තරහ වෙන්න එඇප මෙහෙම කීවට.........................................................................................................................................................................
ReplyDeleteඇයි බන් ප්‍රබෝද්‍ය මම තරහ වෙන්නෙ..? ඔයා කිව්වෙ ඔයාට හිතෙන දේ... බොහෝමත්ම ස්තුතියි කමෙන්ටුවට ඈ... (Y)
Deletesupiri wadak jilmart.. patta (y)... all the best
ReplyDeleteතෑන්ක්ස් මචන්... :)
Deletemachan LICEN KEY ekak thiyena IDM soft ekak thiyenawanam..link ekak daapankoooooooo....... naththan eita wada patta ekak thiyenawanam eka hari.......... :D
ReplyDeleteමගේ මෙතෙක් පළවුණු පෝස්ට් ටික බැලුවනම් ඔයා මේ වගේ ඉල්ලීමක් නම් කරන්නෙ නැහැ.. ;) මොකද මේ තියෙන්නෙ පරාණ භුක්තිය තියන් IDM එකෙන් වැඩගන්නා හැටි..
Delete…http://www.jilmarts.blogspot.com/2012/06/blog-post_09.html
niyamai mara watina dewal thiyenne aththatama maru thawath ediriyata karanna jaya wewa!!!
ReplyDeleteතෑන්ක්ස් මචන් ... ඔබටත් ජයෙන් ජය..!! (Y)
Deletemaru jimart.api nodanna dewal kiya denawata.suba pathanawa oyata
ReplyDeleteතෑන්ක්ස් මචන්... (Y)
Deletemata windows7 wala folder hangana widiya kiyannako
ReplyDeletemata wndos 7 wale file hangana hati kiyanna pls
ReplyDeleteයාලුවා.. මේ මගේ ජිල්මාට්ස් එකේම ... කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 2.. සහ 4 කියවන්නකෝ..
Deletealt akai 0160 gahuwata hariyanne no why
ReplyDeleteAlt + 255 or Alt + 0160 මේ දෙකම සාර්ථකයි යාලුවා.. හැබැයි ඔයා ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කරනවනම්.. ලැප්ටොප් කී බෝඩ් එක මගින් එවැන්නක් කරගන්න බැහැ..
Deletelaptop akak thama use karanne
Deleteleft side eke thiyana alt button eka press karan number pad eken type karanna
Deletelock software aka expire wela kiyanawane aka hada anne kohomada aluth aka download kala ath ake seriol no aka no please help
ReplyDeletefolder lock karanna puluwan hoda software akak baganna link akak puluwannam dipanko machan
ReplyDeleteකම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 2 , 3, 4 පෝස්ට්ස් බැලුවනම් විසදුමත් එතැනම තියේවි ඈ... ;) (Y)
Deletemachan mage 8gb pen drive1 ara case1 tiyenawa,,mama oya kiyapu wediyata kala ath hari geye nam na,,,pen drive 1 gahapu gaman format karanna kiyanawa format dunna gaman windos noy support kiyala gadak awa anawa,,mama pen1n font wagayak copy kopy karanakota thamai meka une,,,pls yalu podi udauwak denawad,,,,,oyage wada num suparrrr
ReplyDeletecommand prompt එක හරහා මෙහෙම උත්සාහයක් ගන්න
Delete…
format F: /fs:NTFS /p:2 මෙතැනදි මම මේ F ලෙස සදහන් කළේ pen drive එකේ path එක.
MATA APPLE MACBOOK -PRO GANA UDAWKARANNA PULWANDA?
ReplyDeleteSAMAHARS WEAWATA LAP CCHARGE WENNE NA GREEN COLOUR BULB EKA BLINK WENAWA WITARAI. CHARGEREKE AWULAKUTH NA .EHEMA ENNE AI?
aiyandiye..........
ReplyDeletepodi deak thiyenawa dahana ganna.....
mage lap eke aluth partition eka ona una nisa mama partition magic sofware eka install kara gaththa.....
eken partition karanna gihin.........
mage vatina data thiyena partition eka delete una....... mata eka back up kara ganna therenne nha.......
computer shop ekakata giyahama bara anan illanawa.....
mata e data backup karaganna widihak ehema kiyala denna barida.....?
plzzzzzz....
යටගියාව ඇතුන් ලවාවත් ඇදගන්න බැරිලු... ඒත් යටගියාව... නැති ඇතුන් ගෙන්වා ඇද්දවීමේ ක්‍රමයක් ජිලා සතුව ඇත.. රහසක් නොවේ.. එළියට දමමි... මෙන්න මේ පුංචි ඇත් රාජයා ඔබට උදව් කරාවි...
Delete…http://www.piriform.com/recuva
Puluwan nm next posr eken dongle ekak unlock karana vidiya keya denna jilMart..
ReplyDeleteබොහෝමයක් දෙනාගේ ප්‍රශ්ණය...…huawei e303 unlock කරන්නේ කෙසේද කියන එක
Delete…______________________________
…huawei e303 නම් කරන්නේ මෙහෙමයි...
මුලින්ම මේක බාගතකරගන්න..
http://www.mediafire.com/download/30q4cdqfac133nu/huawei_e303_unlocker.rar
හරි..දැන් මෙහෙමයි..
1. Universal MasterCode එක හරහා IMEI අංකය ලබාදී අදාළ Flash code එක ලබාගන්න..
2. ඩොන්ගලයට අදාළ මොබිටෙල් සිම්පත දමා ඩොන්ගලය පරිගණකය හා සම්බන්ධ කරන්න.. (run කරන්න එපා..)
3. දැන් E303SUpdate_21.157.31.00.850.B757 මෙය ක්‍රියාත්මක කරවන්න.. unlock code එක අවශ්‍ය තැනදී ලබාගත් Flash code එක දෙන්න..
මද වේලාවකින් ඩොන්ගලයට අදාළ firmware update වීමක් සිදුවී ඩොන්ගලය ඕනෑම සිම්පතක් භාවිතකිරීමේ පහසුව ලබාදෙනු ඇත..
** firmware update වීමට ටික වේලාවක් ගතවන බැවින් පරිගණකයට සම්බන්ධ විදුලි සැපයුම ගැන සැලකිලිමත්වන්න
aiyo eka hariyanne nene wena widiyak nedda
Deleteyaluwa mama oya kiwwa widiyata IDM eka register kala oyage link ekenmai download karagaththe wadeth hari giya songs 5kuth aragena lapa off karala pahuwada on karaddi fake serial number try again kiyala nawatha passward gahanna watenawa.passward okkoma dunna godagannama ba.mokada karanne yaluwa.wisadumak diyan.
ReplyDeleteregistration period expired වෙලා... නැවතත්.. අලුත් serial keys ලබාදීමට උත්සුක වෙමි...
Deleteහය් ජිලා ..ජිලා කිව්වාට තරහ නැහෙනෙ ....BCOZ වයසින් මං ඔයාට වඩා බාලය් ..
ReplyDeleteකොහොම උනත් උනත් මගේ අදහස ජිලාගේ BLOG එකේ කිසිම අඩුපාඩුවක් නැහෙ 100% වටිනා POSTS තම්ය් තියෙන්නේ ..ජිලගේ කතා ශය්ලියත් පාටකයන්ගේ හිත ඇදෙන සුලුය් ....මගේ පොඩි යෝජනාවක් තියෙනවා ජිලාගේ BLOG එක ANDROID APP එකක් විදිහට හැදුවොත් අපිට බොහොම ලේසියෙන් ෆෝන් එකෙන්ම හැමදාම එක්වෙන්න පුළුවන් ..ගොඩක් ස්තුති ...මම මේ ලඟදි තමය් මේ BLOG එකට SET උනේ ...ජිලා ඔබට ජය ....
සහෝදරයා... ජිලා.. හැමෝගෙම යහළුවෙක්.. යහළුවෙක් යහළුවෙක්ව අමතන ආකාර වෙනස්.. ඒනිසා.. සමහරු උඹ..බං කියාත් අමතනව...ඉතිං කොලුවෝ... උඹත් එක්ක මොන තරහක්ද..? ඔයා මට ජිලා කියනව.. මම ඔයාට උඹ කියනව.. ඒ අපේ යාළුකම නිසා.. ෆේස් බුකියෙන් උඹ මාව අදුනගත්තොත්.. ඩෙෆා ජිලා කෑල්ල උඹ වෙයි.. :D
Deleteඋඹේ අදහස ගැන මම එකගයි.. ඇන්ඩ්‍රොයිඩ් මොබයිල්ස් සදහා වෙනම සිංහල වෙබ් බ්‍රවුසර් එකක් දැනටමත් ජිලාගේ මිතුරෙකු අතින් නිමව ඇති නිසා මිතුරාට සහය දෙමින්
https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu&hl=en
හදුන්වා දෙමි..
…ජිලාමාට්ස් Ebook එකක් ලෙසින් හදුන්වා දීමට අදහස් එක් කළ උඹට ගොඩාක් පිං... මම එයට උත්සාහ දරමි..
…ජිලා සමග එක්වූ උඹටත් ජයෙන් ජය!!
ගොඩක් ස්තුතිය් ජිලා ....
Deleteකාලෙකින් ජිලගෙන් අලුත් පොස්ට් එකක් දැක්කේ නැහෙ ....
ජිලෝ අපි සාමානයෙන් දන්න දෙයක් උනත් කමක් නැහෙ මොනවහරි පෝස්ට් එකක් දාපන්කෝ ....
ලියන්න දේවල් නම් තියනවා එමට... ඒත් වේලාව සකසා ගැනීමයි කරන්න ඕනි... ළගදීම අලුත් ... වැදගත් පෝස්ටුවක් ළගදීම බලාපොරොත්තුවන්න..
Deleteමචන්,මගේ ලප් එකට දාල තියෙන්නේ වින්ඩෝස්8..එත් ඕන කරද්දී බීප් සද්දයක් එනවනේ....අයි කියල කියන්න පුලුවන්ද....මචන්,ඩ්‍රයිවර්ස් හරියට දාගෙන නෙත්ද කියල චෙක් කරගන්න විදියක් තියනවනම් කියපන්කො....
ReplyDeleteඑක short beep එකක්.. computer is OKAY... යන්නවේ... My Computer >> right click >> Manage >> Device Manager
DeleteMage Lap eketh ehemai...eka win 7 .. eka hadan hati kiyanawada
Deleteමටත් දැනගන්න දෙයක් තියෙනවා
ReplyDeleteදැන් එන ගොඩක් වින් රාර් ගොනු වලට රහස් කේතයක් දාලා තියෙනවා, ඒක අයින් කරන්න පුලුවන් ක්‍රමයක් අපි හැමෝටම කියලා දෙන්න...
Keep it up ... Good luck
ළගදීම බලාපොරොත්තුවන්න....
DeleteMachan hutch sim ake sali nathuva free internet yanava vage dialog valin yana jilmart aka nada
ReplyDeletemachan jlmart mata podi kes ekak thiyenawa mage coputer eka i3 eke speed eka 3.10 vga eka nvidia gtx 610 ram 4gb eth machan meke game slow hama game ekama neme facry3 gta iv.etc eth bn mewage proformnce echchara illala na ne plz help ekak dipan ubage wada tika nam patta bn.......mam ubage post okkoma baluwa mata e okkoma wage harima wadagath mata thawa gdak dewal thiyenawa aha ganna mekata help ekak dipan
ReplyDeleteකම්පියුටර් එකේ... එහෙමත් නැතිනම් ලැප්ටොප් පරිගණකයේ performances කොපමණ ප්‍රබල උනත් ස්ථාපිත මෙහෙයුම් පද්ධතිය කෙටියෙන්ම කියනවනම් ගේමර්ස්ලට.. සුදුසු නැතිනම් විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ට සැකසුනු business edition එකක් නම් හෝ... සමාන්‍ය භාවිතයට සැකසුන Home edition එකක් නම් ඉන් මොන ගේම්ස්ද..? එනිසා... වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ගේමර්ස්ලට සැකසූවක් වියයුතුය.. Ultimate or Gamers Edition එකක් භාවිතකරන්න... සාමාන්‍යයෙන් Professional හෝ Home Premium මගින් බලාපොරොත්තුවන තත්වය ලබාගතනොහැක..
ReplyDeleteayya wifi password crack karanna karamayak nadha....
ReplyDeleteජිල්මට් අය්යේ මට ඔයාගෙන් ලොකු help 1 ඔනි.
ReplyDelete…මගෙ skype account 1 block වුනා. මට එකේ තිබුනු contacts ටික අය ගන්න ක්‍රමයක් කියන්නකො.......
…plz.... ලොකු උදව්වක් අය්යේ....
…ප්ල්z.....
…
game wala vga colti eka adu krala game eka play karann puluwan software ekk nedda අය්යේ
ReplyDeletemachan windows 7 install wena ekai drivers install wena ekai basic software tika insatall wena ekai (office,adobe reader,flash,etc...) ekama DVD ekak hari pen drive ekak hari witharak use karala karaganna puluwan kramayak thiyenawada, models 10 ka withara computers wala thamai drivers add karaganna one.puluwannam loku udawwak machan,buddhi
ReplyDeleteමචෝ ජිල්... මගේ කොම්පියුටැර් එකේ DDR 3 4gb රැම් 2ක් ගහලා තියෙනවා. 512 VGA (gt9500)එකකුත් දාලා තියනවා මචෝ.. 3582mb ක් රැම් එකෙන් ෂෙයා වෙලා කියලා පෙන්නනවා. ෂෙයා වෙන සයිස් එක අඩු කරගන්නේ කොහොමද මචෝ...? ප්ලීස්ස්ස්ස්ස්ස්ස්... උත්තරයක් දීපන් ඩියර් ජිල්....
ReplyDeleteBIOS සැකසුම් වෙත පිවිසෙන්න... එතැනින් සකසාගත හැකියි...
Deleteගොඩක් ස්තූතියි සහෝදරයා.. බ්ලොග් එක හොදට කරගෙන යන්න සුභ පතනවා මම.. අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා.. i wish u All the best my brother...
Deleteමචෝ me win 7 nuy win xp ekama machine ekakata daganne kohomada උත්තරයක් දීපන් මචෝ
ReplyDeleteDual Boot කිරිල්ල තමා කළයුතුවන්නේ.. windows 7 සහ windows XP යන මෙහෙයුම්පද්ධති දෙකම එකම පරිගණකයකට ස්ථාපනය කිරීමේදී කළයුතුවන්නේ upgrade කිරිල්ල නොහොත් පරණ එකෙන් අලුත් එකට ගැහිල්ලක්.. එනම්... windows XP මත සිට windows 7 ගැහිල්ලයි.. එකම පාටිෂනයකට මෙහෙයුම්පද්ධති දෙකම ඇතුළත් කිරීමෙන් මෙම Dual boot තත්වය ඇතිකරගන්න පුළුවන්..
DeleteTHXXXX මචෝ
Deletedear brother.. මම අලුතෙන් 1TB හාඩ් එකක් ගත්තා. පරණ හාඩ් එකට වින්ඩෝස් දාලා මේ හාඩ් එකත් සෙට් කලාම මොකුත් අවුලක් නැ නේද .? එහෙම කලාම අලුත් හාඩ් එකේ තියෙන ඩේටා පෙන් වලට , චිප් වලට send කරනකොට ස්පීඩ් එකේ අඩුවක් වෙනවද? අලුත් හාඩ් එකට වින්ඩෝස් දාලා use කරන එකද හොද? ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න සහෝ...
ReplyDeleteback up kiyanne mokakda jilo
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteme ayye mama dongal eken net connect karapu gaman //mama mukuth kare neththath auto MEGABIT tika iwara wenawa me ey dannae neda
ReplyDeleteme ayye mama dongal eken net connect karapu gaman //mama mukuth kare neththath auto MEGABIT tika iwara wenawa me ey dannae neda
ReplyDeletemage pen aka format karanna bahane format karanna vidiyak kiyannako
ReplyDeleteWIFI hack karaganna widihak kiyanna jilmartz ayye..............
ReplyDeletejila machan ube BLOG 1ka nam patta , good job
ReplyDeletefile system crash karana file eka win 7 walatath wedada???? ehema weda nethnam 7 walatath ekak dennako. plz
ReplyDeleteslt unlimited conection eka speed karanna jimart ekak dannawadooooooooo ??
ReplyDelete4n no eken adres hoyaganna vidiyak dannwadooooooooooooo.. land line newe hebei
ReplyDeletefacebook log wenna baha admin eken blog karala thiyenne ara dala thiyana site walin giyahama user name password gahuwata arawage pennane na wena wisandumak nadda
ReplyDeletestop:c0000221 unknown hard error\systemroot\system32\ntdll.dll ආවොත් මොකද කරන්‍නෙ මචං
ReplyDeletemata number aeka denko aiye htckasun@gmail.com aekata wanna .. mata podi deyk dena ganna thiynewa
ReplyDeletemchan mage bios setup enter wenna be wait kyala watenwa ath ennema ne.eka hadaganna widiyak tyenwada.naththam bios yanne nathuwa boot order wenas karanna puluwanda.help me mchan pls.....
ReplyDeletejila ubanam maru macho. mata me site eka godak wedagat una. macho puluwannam mata kiyapanko WiFi Hack karana vidiya.
ReplyDeletesaho mata google youtube yanna be.error ekak enawane.
ReplyDeletemcn mehemai seen eka user account 2k tyenawa 1kaka password eka danne nee meka hinda internet time 1ka wenas karanda bee bn.fb yandath bee....hada ganda puluwan widihak kiyahankoo jilaaaa
ReplyDeletePlease Help me to unlock ZTE- MF667 Dongle
ReplyDeleteoya rannulu sampath kiyana eka computer gana melo reddak danne nethi pol booruwek.okage thiyenne pennilla witharayi.me blog eke thiyana ewa hodayi podi ewnta.
ReplyDeleteGODAK HODA WADA TIKAK ....... ටිකක් කිවුවට මහා ගොඩක්...
ReplyDeleteOYAGE ME WADATIKA GODAK HODA WADA TIKAK ....... ටිකක් කිවුවට මහා ගොඩක්... ඇත්තටම යාලුවේ ඔයාගේ දේවල් අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වෙනවා..
ReplyDeleteමම http://www.facebook.com/slcu.lk
mcn thawa dewal dapan.. ai update natthe?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletegoogle a/c ekaka u/name dannawa. but p/w danne naha password eka hoya ganne kohomada?
ReplyDeleteEnter your comment...yaluwane windows 7 aka sampurna setup file mama gawa thiyanawa.aka samanya vidihata DVD akakata right karoth boot weida?
ReplyDelete