Facebook භාවිතා කරන අපේ
කට්ටිය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම
හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීම. Facebook Profile එකේ කිසිවිටකත්
තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද
යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම
හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල්
ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.
තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.
ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත කිරීමෙන් වලකින්න.
සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies, saved password ආදිය මකා දමන්න.
Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.
Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින් ප්‍රවේසම් වන්න.
කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිමින් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.
ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * දැ න් space එක ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.
සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න
මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook, yahoo ගිණුම් දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook, yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක් තමයි Techkatha වල facebook, yahoo ගිණුම් දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ යහළුවන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.
එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති. මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.
වැදගත් : මෙම ක්‍රම වලට අමතරව ෆේස්බුක් හැක් කල හැකි ක්‍රම රාශියක් ඇත.
චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක් තුලින් විවිද පුද්ගලයන් ලබා දෙන මෘදුකාංග ඉන්ස්ට්‍රෝල් කර ගැනීමෙන් වලකින්න.
චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක් තුලින් ඔබ ඔබගේ පාස්වර්ඩ් හා ඊමේල් යොදා කිසිම අවස්ථාවකදි ලොග් වීම් සිදු කිරිමෙන් වලකින්න.
ඊමේල් ගිනුම සඳහා Security Questions ලබා දීමේදි එය කිසිවෙකුටත් අනුමාන කිරිමට නෙහැකි ඔබ පමනක් දන්නා දෙයක් ලබා දෙන්න.
ෆේස්බුක් ගිනුම සඳහාද අනිවාර්යෙන්ම Security Questions ලබා දෙන්න. මෙය ඉතාම වැදගත්. මෙය පිලි නොපැද්දොත් ඔබව ඔබට නොදැනීම හැක් කිරිම සුලුදෙයක්.
චැට් කරන විට අනෙකාව කිසිම විටෙක ඕනවට වඩා විශ්වාස කරන්න එපා. අනිකා එවන ලින්ක් පිලිබඳව ඔබට දැනුමක් නැත් නම් ඒවා ක්ලික් කිරීමෙන් වලකින්න. ඔබ බලා පොරොත්තු වෙන කෙනා නොවෙන්න පුලුවන් එහා පැත්තෙ ඉන්නෙ. ඒ ගිනුම හැක් වී තියෙන්න පුලුවන්. ඔය වගේ හැක් උන ප්‍රොෆයිල් වලින් ඇවිල්ලා මගේ යාළුවන් පවා හැක් වෙච්ච අවස්තා තියෙනවා. කෙල්ලෙක් ලින්ක් එකක් චැට් එකේදි දුන්නම අපේ එවුන් පිස්සු බල්ලො වගේ හොයන්නෙ බලන්නෙ නැතිව ක්ලික් කරලා ලොග් වෙනවා. අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි.
ෆේස්බුක් වල තියෙන නොදන්නා ඇප්ලිකේශන් සඳහා Allow කර පර්මිශන් ලබා දීමෙන් වලකින්න. මෙයත් ඉතාම වැදගත්.
මිතුරන් ඇඩ් කර ගැනීමේදි සැලකිලි මත් වන්න. නොදන්නා පුද්ගලයන් හානි කර විය හැකියි. ඔවුන් ගැන සොයා බලා ඇඩ් කර ගැනීම සිදු කරන්න.
ෆේස්බුක් වල විවිද පුද්ගලයන් අපේ Wall එකට එක එක ලින්ක් දානවා. ඒ ලින්ක් වලට ගියාම ඒ පේජ් එකේ තියෙනවා කෝඩ් එකක්. ඒ කෝර්ඩ් එක කොපි කරලා ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකට පෙස්ට් කරලා එන්ටර් කරන්න කියලා. කිසිම වෙලාවක මෙන්න මේ දේ නම් කරන්න යන්න එපා. මේකත් ඉතාම වැදගත්.
Barn Buddy ක්‍රෙඩිට් ලබා ගන්න කියලා විවිද පුද්ගයන් එවන ලින්ක් වලින් ගිහිල්ලා පාස්වර්ඩ් ඊමෙල් දීලා ලොග් වෙන්න එපා. අපේ එවුන් ලෝබ කමේ මේවා ගන්න ගිහිල්ලා හැක් වෙනවා. ඊට පස්සෙ හැක් කරපු එකා හැක් උන එකාගේ සත්තු උස්සනවා. මේක වෙන්නෙ මෙලෝ මගුලක් නොදන්න තන්හාව වැඩි අයට.
ෆේස්බුක්, ඊමේල් හැක් කරන්න පුලුවන් කියා එක එක අය දෙන සොෆ්ට්වෙයා බාවිතා කිරිමෙන් වලකින්න. මේකෙන් වෙන්නෙ ඔයාලාම හැක් වෙන එක. අනිත් එක තමයි මේ තුට්ටු දෙකේ සොෆ්ට්වෙයා එකකින් ෆේස්බුක්වත්, ජීමෙල්වත්, යාහුවත් හැක් කරන්න බෑ. උඹලාගේ එකවුන්ට් හැක් කර ගන්න ඕන නම් මේවා යූස් කරාට කමක් නෑ. යූ ටියුබ් එකේ මේවා වැහි වැහැලා. හැබැයි පාවිච්චි කරොත් හැක් වෙන්නෙ ඔයාලමයි.
තව දෙයක් කියන්න ඕන ඔයාලගේ ඊමේල් එකට එන තමන්ට අදාලත්වයක් නැති සැක සහිත ඊමේල් වලට රිප්ලයි දාන්න යන්න එපා. එවැනි ඊමේල් වල තියෙන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා.
තව දෙයක් තමයි මේ දිනවල ෆේස්බුක් එකේ වේගයෙන් පැතිර යනවා ටී ෂර්ට් දෙන කතාවක්. ඒ වගේ මෝඩ කතා වලට අහු වෙන්නෙ ඒ වගේම හරක් තමයි. ඔය වගේ ඒවාට ඔයාලා අහුවෙන්න එපා. අනිත් එක තව ෆේස්බුක් වෝල්පේපර් කතාවකුත් යනවා. ආහ් තව එකක් යනවා මේ ඔයාගෙ ප්‍රොෆයිල් එක බලපු ගාන පෙන්නන එකක්. මේකේ හැමෝටම එන්නෙ එකම රිසාල්ට් එක. ඔයාලාගේ වෝල් එකටත් මේ වගේ ලින්ක් ඇවිල්ලා ඇති. කිලික් කරන්න තියා හිතන්න වත් එපා.
මම මෙතන මේ දාලා තියෙන්නෙ අපේ ලංකාවෙ මහා හැකර්ලා කියලා හිතාගෙන ඉන්න චු කොල්ලො කරන පොඩි වැඩ ටිකක්. මීට වඩා සංකිර්න ක්‍රම තව තියෙනවා. ඒවා මේ අපේ හැකර් අයියලා නොදන්න නිසා එච්චර ගැටලුවක් නෑ.
මේවා හරියට පිලිපැද්දොත් ඔයාලව හැක් කරන්න ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ.

An important post bro :)
ReplyDeleteතෑනක්ස් සහෝ... :)
Deletesira machan
ReplyDeleteතෑන්ක්ස් මචන්... :)
Deletemaxxaa mchanzz..........!!! digtma krpan mchanzz,,,,ela....!! uba danna dewal...anit ayta me widiyta nikan dena eka,,,,watinva mchan.....!! congratzzzz brooo.....!!!
ReplyDeletemaxxaa mchanzz..........!!! digtma krpan mchanzz,,,,ela....!! uba danna dewal...anit ayta me widiyta nikan dena eka,,,,watinva mchan.....!! congratzzzz brooo.....!!!
ReplyDeleteමාව දිරිමත් කළාට ඔයාට බොහෝමත්ම ස්තුතියි යාලුවා.. මම දන්න දේවල් ඉදිරියේදිත් ඔයාලත් එක්කම බෙදාගන්නව.. තෑන්ක්ස් අනූ..
Delete…
ප්‍රොෆයිල් එක බලපු ගාන පෙන්නන 1 mn click kala dan mawa hack welada teyenne?
ReplyDeleteනෑ.. නෑ.. එහෙම එකක් නෑ... ඒ ඔයාගෙ ප්‍රොෆයිල් එක බලපු ගණන...
Deleteසිරාවට බං..
ReplyDeleteකට විතරයි වැඩ බෑ...
ආයෙ ඉතිං මොන වාද කතා.. කට විතරයි.. වැඩ බෑ..
Deletefatta
ReplyDeletenIyamai oya danne oka mata kiyanne...mama ara tshirt link eka click kara...thawa code ekak address bar eke paste kara......mara wade ...dan monawa wewidha danne na..mokadha karanne mama...dan tikakata kalin thamai une.....dan mokakdha karanna ona mama.....
ReplyDeleteඅන්ෂුවර් පොට් වලට රිංගුවනම්.. ඉතිං වහාම මුරපද ශක්තිමත් කරන එකයි තියෙන්නෙ ඈ..
Deletee kiyanne password eka wenas karanna onadha? kohomadha danaganne kauru hari mage account ekata awa kiyala..oya widiyata puluwandha mage computer ekatath ringanna mata nodanima.?
Deleteඔව්.. පාස්වර්ඩ් එක වෙනස් කරන්න.. සතියකට වතාවක් හෝ වෙනස් කරනවානම් වඩාත් ආරක්ෂිතයි..
Delete…කීලොගර්.. පිෂින්.. ආදී ක්‍රම හරහාත් ඔයාගෙ කම්පියුටර් එකට ඇත්ලුවීමට ඉඩ තියනව.. මේ පෝස්ටුවට අමතරව මම ලිවපු අනික් පෝස්ටුත් කියවන්න කියල පොඩි ඉල්ලීමක් කරනව වැදගත් දේවල් තවත් ඇති.. (Y)
hoda post ekak
ReplyDeleteතෑන්ක්ස් මචන් පතිරණ.. (Y)
Deletehoda post ekak
ReplyDeleteahh ela good post
ReplyDeleteතෑන්ක්ස් මචන් යොහාන්... (Y)
Deletethanx
ReplyDeleteදැන් මලින්දගෙ ගිණුම් සියල්ලම ආරක්ෂිතයි කියල ජිල්මාට්ස් හිතනව..දැන් ඔයාගෙ ගිණුම හැක්කොරන්න එක හැකර් බයියෙකුටවත් බෑ..කියල ජිල්මාට්ස් එකෙන්ම කියනව ඈ..
Deletehonda post ekak mchn...lassanata post eka liyala tiye!
ReplyDeleteදැන් දිලාන්ගෙ ගිණුම් සියල්ලම ආරක්ෂිතයි කියල ජිල්මාට්ස් හිතනව..දැන් ඔයාගෙ ගිණුම හැක්කොරන්න එක හැකර් බයියෙකුටවත් බෑ..කියල ජිල්මාට්ස් එකෙන්ම කියනව ඈ..
Deletesirama patta
ReplyDeletesirama patta
ReplyDeleteතෑන්ක්ස් මචන් කමෙන්ටුවට (Y)
Deletesupiri kollek jil
ReplyDeleteමචන් ජිල්මාර්ට්'' උබ වගේ වැඩ්ඩෙක් වෙන්න මමත් ගොඩක් ආසයි .... ඉගෙනගන්න ..ඒත් ..........................,,,,,,මම කැමතියි උබෙන් ඉගෙන ගන්න.. ඒත් කොහොමද???????????? උබව contact..kara ගන්ඩ විදිහක් නැ නොවැ... උබ කිව්වෙ fit. එකට ඈ.. වැරදියට හිතන්ට එපා ඕන්......
Deleteමම නම් ඉතිං වැඩ්ඩෙක් නෙවෙයි ඈ... මුලින්ම කිව්ව.. මාව කන්ටෑක්ට් කොරගන්න නම් ඉතින් ඔය තියෙන්නෙ බයිලාවෙ ලින්කුව මූණුපොතේදිම මාව අල්ලගන්ට...
Delete…මමත් ඉතින් ආදරේට එහෙමත් නැත්නම් fit එකට තමා ඔය "උඹ" කියන හෑල්ලෙන් තමයි ආමන්ත්‍රණය කොරන්නෙ ඒනිසා අවුල්ගන්ට කාරි නෑ ඕං
ඔයා දාලා තියන කතාව හරි. මේවගේ විකාර වෙන්නේ අපේම තියන නොසැලකිමත් බව නිසා කියන එක නම් ඇත්ත.
ReplyDeleteමේවා හරියට පිලිපැද්දොත් ඔයාලව හැක් කරන්න ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ.
Deletemachan meka nam watina post ekaka ban
ReplyDeletehack karanna puluwan kiyana hamadham kagaha innawa account ekak hack karanna giyama ahanawa email eka mokakdh pw eka mokakdh kiyala ???
a ban meka hack kirillakdh ban
meka nikan pw wenas karanawa karanawa kiyana ekane ban :D
:D
:)
Deleteniyama post akak ayya.....
ReplyDeleteතැන්ක්යු... මල්ලියා... :)
Deleteමචන් මරැ... අපෙ අයියලා හිතාගෙන ඉන්නෙ උන් වැඩ්ඩො කියල තමා ඒත් උන්ට බන් හැක් කරනව තියා හිතන්නවත් බෑ..
ReplyDeletemachn ube no ekak dena puluwanda? nathm contact karagana widiyak
Deleteසහෝදරයා... නදුන් මාව ෆේස්බුකිය හරහා සම්බන්ධකරගන්න පුළුවන්... හමුව ට හෝ ජිල්මාට්ස්ගේ බයිලාවට ගොඩවැදුණානම්...
Deleteඇත්තටම මේක ගොඩක් වැදගත් හැමකෙනෙක්ටම......thanks bro...
ReplyDeleteගොඩාක් ස්තුතියි යහළුවේ....
Deletepuka tama
ReplyDeleteඇයි අවුල්ද....? පුකක් නැත් එවුන්ට මේක හොද පුකක් තමා....
DeleteThanzzzzzz macho
ReplyDeleteතෑන්ක්ස් මචෝ
DeleteThawa me wage post danna, oyata shakthiya labewa..
ReplyDeleteතෑන්ක්ස් මචෝ... කමෙන්ටුවක් හරහා හෝ මාව දිරිමත්කරනවට...
DeleteLogin Notification enable karanna;for phone number. ethakota wena(nodanna Browser) tenakin log una gaman message enawa
ReplyDeleteඔව් තවත් සාර්ථක සික්යුරිටි තරකිරීමක් මින්ද ලබාගත හැක.. :) (Y)
Deletevery good. go on (y)
ReplyDeleteතැන්ක්යු තැන්ක්යු මචෝ.... (Y)
DeleteMachan jila aiye mekata thawa Login Approvals Codes ganath dala kyala dunnanam thawath hodai!
ReplyDeleteThawath mewagema post danna ah...
අහ්!... මම මෙතැන මේ Logging Approvals ගැන කතාකරලම නැහැ නේද සහෝ... අමතක වෙන්න ඇති ඈ..
Delete…නිසැකවම දන්නාදේ කියාදෙන්න මම එනවා හැමදාමත්...
අයියෙ තව වැදගත් දෙයක් තියෙනවා.. ඒ තමයි facebook, gmail වල log in approvals on කරගන්න එක.. එතකොටනම් ඉතින් අපි ලොග් උනු මැෂින් එකයි ෆෝන් එකයි 2 නැති උනොත් අපිටවත් ආයෙ ලොග් වෙන්න බෑ.. Phising, Key Logger වැනි උපක්‍රම වලින්වත් කෙනෙක්ට අපේ accounts වලට ලොග් වෙන්න බෑනෙ අයියෙ එතකොට... yahoo එකෙත් log in approvals තිබුනනම්.. gmail වලනම් තියෙනවා...
ReplyDeleteවටිනා තවත් අදහසක් ... අගයකොටතකමි... :) (Y)
Deletesirawatama saho......password mona thibbath baha oya kramaen berenna....sms naththama 2nd verification daganna hamoma..athakota oya link walta giyath mukuth wen naha....
ReplyDeleteඅනිවාර්යයෙන්ම සහෝ :)
Deleteඑළකිරි ජිලා..!
ReplyDeleteඑළමකිරි අවිෂ්කයෝ ඈ.... (Y)
Deleteelama thama sampath ayye thnx
ReplyDeleteතැන්ක්යු ඉෂාන් මල්ලියා කමෙන්ටුවට...
Deletebest post brother
ReplyDeleteela sahoo pattai niyama post eka (Y)
ReplyDeleteniymai bro.
ReplyDeletethanks
ReplyDeleteඋබ කිව්වේ සිරා කතාව බන් මමත් අනොන්යිම්ස් සෙට් එකේ හැක් පොරක්......නමුත් මං කාටවත් කියලා නැ හැක් කරනවා කියලා අනික මම හේතුවක් නැතුව හැක් කරන්නෙත් නැ......
ReplyDeleteමෙම කොමෙන්ටුව දැම්මේ ජනප්‍රිය වීමට නොවේ හුදෙක් දැනුවත් කිරීමට පමණි
අනික තමා සොෆ්ට්වෙයාර්ස් එකකින් වත් හැක් කරන්නත් බැ.... :p
ReplyDeleteEa mchn issara fb account Console eken hack kara neda? den eka beida?
ReplyDeleteසුපිරී........ela....
ReplyDeleteOyge numbet eka mokakda bro