දූෂණය උන වින්ඩෝස් ලස්සනට හදන ජිල්මාට්ස්.....
කඩාගත්තු දේවල්..... දූෂණය කරගත්තු දේවල්... ලස්සනට කිසිම දෙයක් නොවුණ විදියට හදල දෙන තාක්ෂණයක් අද තියෙන්නෙ.. දූෂිත කිසිම දෙයක් අද කිසිම දෙයක් සොයාගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව වගේ වැඩක්.. එහෙව් එකේ කොම්පියුටරේ දූෂිතයි ... දූෂණය වෙලා... වින්ඩෝස් වලට කෙලවෙලා කියල අහන එකත් ජිල්මාට්ස්ට ප්රශ්ණයක් වෙලා තිබුණ කාලයක් තිබුණ... කොම්පියුටර් එකේ හැම අස්සකම රිoගන ජිල්මාට්ස්ට මේවගේ දෙයක් අහන එකත් අවනම්බුයි... ඉතින් ජිල්මාට්ස් දූෂණය වුණ කොම්පියුටරේ වින්ඩෝස් ලස්සනට හදන්න ක්රමයක් ඉල්ලල බිල් ගේට්ස් මාමට කතා කලා.. කොහෙද ඇපොයින්මන්ට්ස් ඕනලු නෙ.. මොන මගුලක්ද...? අපේ මහින්ද මාමටත් වඩා ලොක්කෙක්ලු නේ..
ඉතින් දවස් ගානක් රැකල ඉදල බිල්ල මාමත් එක්ක පොඩි චැටක් දැම්ම... එයත් ජිල්මාට්ස් වගේ බිසි පොරක්ලු නේ... හැබැයි ජිල්මාට්ස්ට කෙල්ලෙක් එහෙම සෙට් වුණොත් මොන බිසි ද...? තව ටිකක් ඉමුකො අනේ...තමයි...
කිව්ව විතරයි... ජිල්මාට්ස්ට කෙල්ලන්ගෙන්නම් අඩුවක් නෑ..... කියන කොටත් මූණුපොතේ චැට් එකට කෙල්ලෙක් ඇවිත්...
පවු අනේ... අද කෙල්ලත් එක්ක චැට බැරිවෙයි... මම ලොකු වැඩක් නේ... හෙලො...කෙල්ලේ... කොහොමද ඉතින්... පවු..පවු.. චැට් කරනව...
අහ්.... බිල් මාම කියපු එක...උඹලගෙ කණේ තිබ්බෙ නැහැනෙ...තව පොඩ්ඩෙන් අමතක වෙනව ;) එහෙනම්... දූෂණය වෙච්ච... කුණු වෙච්ච.. වින්ඩෝස් ෆයිල්ස් ලස්සනට හදල ගන්න විදිය තමයි බිල්ල මාම ජිල්මාට්ස්ට කියල දුන්නෙ ... මම උඹලට කියල දෙන්නම්...කෙල්ලො වගේද...? උඹේ දූෂණේ වෙච්ච එක හදන එක.. ;)
ඕන් එහෙනම්
උඹලගෙ OS එකට අදාළ Windows XP, Widows7, Vista CD/DVD එක ඩ්රයිව්(cd/dvd drive) එකට දාල.....
Start > Run > type "CMD"
type "sfc /scannow" enter
ඔය හදන් එන්නෙ අපූරුවට... ලස්සනට.... බලන්න වින්ඩෝස් මොනවත්ම නොවුණ වගේ රගේ දාන හැටි... මගෙ කට අවුස්ස ගන්න එපා.. ජිල්මාට්ස් හින්ද බේරුණා කියල හිතාගනින්... නැත්නම් දාපන්කො ආයෙමත් ෆෝමැට් එකක්...හාඩ් එකත් ෆෝමැට් කරන්න පුලුවන් වෙන්නෙත් වාර 125ක් විතරයි දැනට කීපාරක් ෆෝමැට් කලාද...?ඇති යන්තම් බේරුණා....
ෆෝමැට් නොකර corrupt windows files ගොඩදාගනිමු
Subscribe to:
Post Comments (Atom)
මචන් Windows Resource Protection could not perform the requested operation. කියල කියනවනේ බන්, 5% කොම්පිලීට් වෙනව, ඊට පස්සේ අරක වැටෙනවා, මොකෝ කොරනවා මේකට?
ReplyDeleteමචන්.... අචින්ත, අදාළ OS එකේ CD එකම දාන්න ඕන.... නැත්නම් අප්ග්රේටඩ් එකක්... ඕක 100%ක් වැඩ කරනව... අනික ඔයා ඇඩ්මින් වෙන්නත් ඕන.. බලන්න ඔය දෙකම... වින්ඩෝස්7 නම්..ඇඩිමින් එනේබල් කරගන්න..
Deleteමචන් මන් ගාව රොම් එකක් නෑ, මන් virtual rom එකකට(මන් දාල තියෙන වින්ඩෝස් කොපිය) mount කරල කලේ, එතකොට හරියන්නේ නැද්ද?
Deleteඅසාර්ථකයි..අසම්පූර්ණයි...කියනවට වඩා... ඔයාගෙ ඉල්ලීමත් ටෙස්ට් කරල බලල ෆීඩ් බැක් කරන්නම්...
Deleteනියමයි ජිල් මාර් ට්ස්!
Deleteතැන්කු..හොදේ... ෆිට්ම තමා...
Deleteතැන්කු..හොදේ... ෆිට්ම තමා...
Deleteane hriyanne nane "sfc is not recognize as an internal or external command" kiyuala enawa
Deleteඔයා කොම්පියුටර් එකේ ඇඩ්මින් නෙවෙයි... ඇඩ්මිනිස්ට්රෙටර් එනේබල් කරගන්න.. ඉන්පස්සෙ කරන්න අනිවාර්යෙන්ම වැඩ කරාවි..
Deletemachan jilmart mage win 7 thiyenne.mage lap ekatath wade wela thiyenne.mage langa win7 cd ekak na.kohenda cd ekak hoya ganna puluwan
ReplyDeletemachan jilmart mage win 7 thiyenne.mage lap ekatath wade wela thiyenne.mage langa win7 cd ekak na.kohenda cd ekak hoya ganna puluwan
ReplyDeleteමචන්...ගයාන්.. , ඔයාගෙ වින්ඩෝස් වෂන් එකට අදාළ DVD එකක් සොයාගන්න බැරිවෙනකක් නැහැ.. ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්..
Deletehttp://www.w7forums.com/official-windows-7-sp1-iso-image-downloads-t12325.html
aah tnz machan mama try karannam.meka download karala cd ekakata dagena wade karanam harine neda?? umbe page ekanam mara wadagath machoo
Deleteයාලුවා..ගයාන්... අනිවාර්යෙන්ම වැඩ කරයි.. මොකද මම මේව ලියන්නෙ කොහෙන්වත් උස්සල කොපි කිරීමකින් නම් නෙවෙයි නේ... මේ දැනට ලියපු හැම එකක් ගැනම මම වොරන්ට් කරනව..මොකද මේව මම ටෙස්ට් කරල ලියන නිසා...
Delete…තැන්ක්යු මචන් මමත් එක්ක ඉන්නවට... (Y) :)
machan jilmarts yalu mata dana ganna winows corupt wela windows walin pc eka on wenna nathnam kohomada pc eka format nokara goda daganna
ReplyDeletesafe mode ගිහින් ඔය වැඩේ කරගන්නත් පුලුවන්... එහෙමත් නැත්නම්... මගේ මේ පෝස්ට්ටුව බලන්න...
Deletehttp://jilmarts.blogspot.com/2012/07/ntldr-is-missing-press-ctrlaltdel-to.html
මචෝ මේ ඔය කියල තියෙනවා hard 1k 125 වරෙකට වැඩිය ෆෝමැට් කරන්න බැ කියල මේ ගැන පොඩි විස්තරයක් කරන්නකෝ කරුණාකරලා..........
ReplyDeleteයාලුවා.. ප්රබෝද්යය.. අපි හාඩ් එකක් ෆෝමැට් කරාම හාඩ් එකෙන් යම්කිසි capacity එකක් අපෙන්...හාඩ් එකෙන් ගිලිහෙනව දැකල තියනවද...? ෆෝමැට් කරන වාරයක් වාරයක් පාසා හාඩ් එකෙන් මේ වගේ ඉවත්වීමක් සිදුවෙනව.. ඔයා හාඩ් එකක් 125 වතාවක් ෆෝමැට් කරනවා කියන්නෙ OS එකක් දාන්න පුලුවන් අවම capacity එකත් හාඩ් එකෙන් ගිලිහිලා.. ඒ කියන්නෙ තවත් වතාවක් ෆෝමැට් කරල නැවත OS (Operating System ) එකක් දාන්න තරම්වත් capacity එකක් ඉතිරි නැහැනේ.. ඉතින් කොහොමද අපි OS එකක් ඉන්ස්ටෝල් කරන්නෙ..? බැහැ නේද..? අන්න අපි කියනවා හාඩ් එකේ ආයුකාලය ඉවරයි කියල..
DeleteWindows 7 wala admin enable karaganne kohomda machan...anika mage samahara text doc's open krnna denne na. doc name 1 green colour wela thyenne..
ReplyDeleteWindows7 වල Administrator account එක enable කරගනිමු මෙහෙම..
Delete…Control pannel > Administrative Tools > Local Policy > Security Options > Accounts: Administrator account status : එක Disable කියල ඇත්තෙ ඒක Enable කරගන්න.. දැන් switch user ගිහින් බලන්නකෝ...ඈ... (Y)
Admin e wdhta enable wenawa machn..mn dn hadan thyena acc eka admin krgnna barida? ohoma kalama acc 2k pennanwne..ehma nthuwa full admin control eka mn dn log wela inna acc ekata ganna barida?
DeleteAdmin kiala nm enawa.eka enable kalata passe harida? man dn log wela inna account 1 admin krnna barida?
ReplyDeleteදැන් ඔයා මම උඩ කියපු විදියට කරල රියල් ඇඩ්මින් enable කරගත්තනම් හරි ඈ.. ඔයා දැනට ඉන්න අකවුන්ට් එක ඇඩ්මින් නෙවෙයි.. switch user ගිහින් බලන්න රියල් ඇඩ්මින් එළියෙ ඇති ඔයා එනකම්... ;)
Deletethe system cannot find the path specified kiyala watenawane machan
ReplyDeleteමචන් දුමිදු... ඔයාගෙ OS එකට අදාළ නිවැර්දි OS එක තියන boot CD එක දාන්න.. වරදින්න විදියක් නැහැ.. 100%ක් සාර්ථකයි..
Deletemage rom eka awl pen ekakata win 7 dala me widiyata karanna barida?
ReplyDeleteඇත්තෙන්ම පුලුවන්.. (Y)
Delete"You must be an administrator running a console session in order to use the sfc utility." meka thamai CMD pilithura. meka harigassaganne kohomada kiyanna puluwanda?
ReplyDeleteයාලුවා ධනංජය... ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය windows 7. ඇත්තම කිව්වොත් ඔයා ඔය ඉන්නෙ ඇඩ්මිනිස්ට්රේටර් අකවුන්ට් එකෙන් නෙවේ.. ඔයා මුලින්ම ඇඩ්මිනිස්ට්රේටර් හරහා වැඩේ කරගන්න ඕන.. එහෙමත් නැත්නම් command prompt එක run කරන්න ඕන Run as Administrator හරහා.. ඒක එක විදියක්.. ඔයා ඔයාගෙ අනික් වැඩවලටත් හොදයි ඇඩ්මිනිස්ට්රේටර් අකවුන්ට් එක හදාගෙන ඉමු.. මම ඒක හොදයි කියල හිතනව.. ඒක මගේ 35 වන පෝස්ටුවේ තියනව Windows 7 ... ඇත්තටම මම ඇඩ්මින්ද කියල මෙන්න ලින්කුව..
ReplyDelete…http://www.jilmarts.blogspot.com/2012/12/windows7-admin-35.html
ඔය ක්රම දෙකම සාර්ථකයි..
mage cmd 1ke 15% complete wela 'windows resorce protection could not perform the requested operation." kiyala watenawa. oyata kalin labunu comment 1kath meka thibuna. mama mage os 1 install karapu 7 DVd 1 dala baluwa hariyanne na. dvd 1 dala mek khomada karanne?
Deleteයාලුවා ධනංජය.. මේ ක්රමය තමයි මම දන්න සාර්ථකම ක්රමය.. මම මේ පෝස්ටු ලියන්නෙ කොහෙන්වත් උස්සල නෙවෙයි.. හැම එකක්ම සාර්ථකවත්වයකට ආවොත් මම ඒක කියල දෙනව..ඒ නිසා ජිල්මාට්ස්ගෙ සියලුම පෝස්ටු ගැන වගකීමකින් කියන්න පුලුවන්.. ඒකයි වෙනස.. ඔයා ඔයාගෙ නිවැරදි windows 7 DVD එකම දාලයි මේක කරන්න ඕන.. DVD එක පොඩ්ඩක් හෝ සීරීමකට ලක්වෙලා තියෙන්න හොද නෑ.. අමතරව ඒකෙන්ම වැඩිපුර එකක් තියාගන්න කියන්නෙ මේ නිසා.. ඔයා නැවතත් උත්සාහ කරල බලන්න සාර්ථක වේවි...
Deleteපටිට සිරා මචං
ReplyDeleteතෑන්ක්ස් මචං :)
Deletemachan mama win 7 dvd eka dala run box eke "CMD""sfc /scannow" type karama command promote box eka open wela eke wetenawa c:\user\ours kiyala.eta passe monawath wetenne ne machan.mokada ehema wenne.
ReplyDeleteමුලින්ම සහෝ ඔයා Administrator ගිණුම හදාගන්න ඉන්පස්සෙ ඒක මත සිට ජිලාගෙ ඔයකියන සූත්තරේ කරන්න 100%ක් සාර්ථකයි...
Delete…Real Administrator හදාගන්නේ මෙහෙමයි : http://www.jilmarts.blogspot.com/2012/12/windows7-admin-35.html
මගෙත් නියමෙටම වැඩ ස්තුත්යි ඔයාට
ReplyDeleteEla Ela Jilo (Y)
ReplyDeleteEla kollekne!
ReplyDeletee bro.....aniwaren help ekak oni....
ReplyDeleteMage taskbar eka open klma mokuth tool pennanne na...proseswena software witrai penne..ai e..? (Meka une virus ekak creat kramna ghilla )
Reply ewanna...
kasunkalyana0@gmail.com