Thursday, August 23, 2012

වින්ඩෝස් හොරකොපි වලටත් බිල් ගේට්ස් මාමාගෙන් පාස් සහතිකයක්... ( කොම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් ටුවෙන්ටි ෆෝ....)

හරියටම රෑ අටයි... ජිල්මාට්ස්ගෙ අම්මි ජිල්මාට්ස්ට ඩිනර් එක රෙඩි කරල..ජිල්මාට්ස් රූම් එකෙන් එළියට පැන්නෙ බත් පිගාන බලාගෙන නෙවෙයි ටීවී එක බලාගෙන.. මොන අත් සේදිල්ලක්ද...? ටීවී එකත් ඔන් කරගෙන ස්වර්ණවාහිනිය ඇල්ලුවෙ නිව්ස් බලන්න... අම්මි බත් පිගානත් අරන් ජිල්මාට්ස්ගෙ පුටුව ළගට ඇවිත් වාඩි උනේ පොඩි එකාට බත් ටිකක් කවන්න.. කවුතුකාගාරෙකින් උස්සපු පුරාණික බඩු වගයක් අහුවෙලා..ඒකෙ ප්‍රධාන මොළකාරයා අල්ලන්න පොලෝසිය මහජනතාවගෙන් උදව් ඉල්ලනව.. සොයලදෙන කෙනාට ලක්ෂ ගානකුත් දෙනවලු... ජිල්මාට්ස්ගෙ අම්මිත් මේ කම්බ හොරාට දෙස් තියනව.. මේ වගේ හොරු දෙන්නෙක් හිටියම ඇතිලු ලoකාවම නසන්න.. ජිල්මාට්ස්ටත් හීන් දාඩිය දැම්ම... වතුර ටිකක් බීල රූම් එකට ගියේ අම්මිටත් හොරා..
රූම් එකට ගිහින් දොරේ යතුර දාල ඇදට පැන්නෙ ප්‍රයිවට් රාජකාරියක් කරන්න නෙවෙයි ;) ජිල්මාට්ස් කලොත් කරන්නෙත් හොර වැඩම හින්ද.. පට්ට භයෙන් හිටියෙ.. එදා කෑල්ල එක්කවත් හරිහැටි කතා කලෙත් නැහැ.. බය වුණ බයවිල්ලෙ තරම...
අපේ ලන්කාවෙ ඉන්න තරමක් ඉන්නෙත් හොරුනෙ.. මේ කම්බ හොරත් හොරකම් කරල අනික් හොරු වගේ තනියම තියන් රජ වෙන්නෙ නැහැනෙ.. උස්සපු දේ බෙදා ගන්නව... දැන් මේ මේ පෝස්ටුව බලන්නෙත් කම්බ හොරු ටිකක් තමයි... හිහි..
බිල් ගේට්ස් මාමගෙ කොම්පැනියෙන් උස්සපු හොරකොපිය ලoකාව හතර වටේම ඉන්න හොර තක්කඩි අතට ගිහින්... කොහෙද හොර තක්කඩි කිව්වට උන් හරිහැටි හොර වඩක්වත් කරගන්න දන්න එකක්යැ... උස්සපු එකත් ලෝකෙටම පෙන්නන්න ගොහින් කෙළකරගෙන නෙ... අප්ඩේට් කොරන්න ගියා කියන්නෙ..හරියට නිකන් ලයිසොන් නැතුව හෙල්මොට් නැතුව මොටාර්සයිකලෙන් මේන් රෝඩ් එකේ යනව වගේ වැඩක්... ගම වටේ කෙල්ලට පේන්න යනව නෙවෙයි.. මට සයිකොලයක් තියනව කියල රට්ටුන්ට පෙන්නන්න යනව.. ෂෝ එක.. පුහ්.. පොලෝසියේ අන්කල්ට අහු උණානම් දඩ කොලේ ගන්නත් එපැයි..
දැන් ඉතින් මොනව කරන්නද..?  බිල් ගේට්ස් මාමගෙ දඩ කොලේ නම් මුලු සේසතම විකුණුවත් ගෙවා ගන්න බැරිවෙයි...
ජිල්මාට්ස්ට බිල් ගේට්ස් මාම ආදරෙයිලු.. ඔව් ඇත්තමයි.. බිල් ගේට්ස් මාම කිව්වෙ.. ඒකනෙ ජිල්මාට්ස්ගෙ හොර කොපියටත් බිල්ගේට්ස් මාම සහතිකයක් දුන්නෙ.. බිල් ගේට්ස් මාම හරි හොදයි.. ජිල්මාට්ස්ට ආදරෙයි.. පොලිස් අන්කල්ල වගේ නෙවෙයි.. කොහෙද පොලිස් මාම කෙනෙක් ලයිසන් නැති එකෙක් දැක්කම පිස්සු වැටිච්ච බල්ලෙක් වගේ පස්සෙන්ම දුවන් එන්නෙ.. කීයක් හරි අතට දෙනකම්.. ඒකට කියන්නෙ අල්ලස නෙවෙයි.. කැමැත්තෙන් දෙන දේ කියල.. අල.. :D
ඇත්තමයි මේ කියන්නෙ.. බිල් ගේට්ස් මාම ජිල්මාට්ස් පුතාට ආදරෙයි... ජිල්මාට්ස් හොරා මේ හොර කම්බොන්ට ආදරෙයි..
ඉතින් මගේ කම්බ හොරුනේ... උඹල ළග තියෙන්නෙත් බිල් ගේට්ස් මාමගෙ වින්ඩෝස් හොර කොපිය නම්.. භය නැතුව දාගනිල්ල.. බිල් ගේට්ස් මාමගෙන් ජිල්මාට්ස් අවසරේ ගත්තු ලයිසොන් එක..
ඔය පහලින් තියෙන්නෙ..

http://www.mediafire.com/?vq2m7d3p8q2lz98


ඔය හොර තක්කඩියගෙ තියෙන්නෙ Windows XP ..., Windows7 ඔය කොයික උණත්.. අරගෙනම බලන්නකො.. බිල් ගේට්ස් මාම ජිල්මාට්ස්ට ආදරෙයි.. ජිල්මාට්ස් උඹලට ආදරෙයි..  ඒ කියන්නෙ බිල් ගේට්ස් මාම උඹලටත් ආදරෙයි..

කලින් භයේ හීන් දාඩිය දාගෙන තමයි රූම් එකට ඇවිත් දොර ලොක් කලේ.. ලැපත් අරන් ඇද උඩට වෙලා මේක කෙටුවෙ හිතේ තිබුණ භය නැති කරගන්න... මොකෝ බිල් ගේට්ස් මාම ළග කටු කන බල්ලො නෙ බුරන්නෙ.. මාට්ටු උනොත් මම විතරක්ම නෙවෙයි නෙ කුදලන් යන්නෙ.. හුටා පටස්... එහෙම කිව්වම උඹල භය උනාද..? අපිට කොයින්ද බන් සල්ලි.. සල්ලි තියනවනම් මේ වගේ හොරකොපි ගනීද...? බිල්ගේට්ස් මාම ඒක දන්නව බන් ලoකාවෙ මිනිස්සු දුක්පත් කියල... මට කතා කරපු වෙලාවක කිව්වෙ... භය නැතුව දාගනිල්ල ඕo ඕක..

34 comments:

  1. Replies
    1. කොමෙන්ටුවට ස්තුතියි.. යාලුවා... :)

      Delete
  2. ane yaluwe thawa me gana wisthara tikak kiyannako..

    ReplyDelete
  3. meka kohomada daganne kiyala kiyanawada??? plzzzzz

    ReplyDelete
  4. thank u , digatama ubata mehema apiwa danuwath karanna awashya shakthiya dairya labewa

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්... මම ඉගෙනගන්නෙ එක අකුරද, ඒ ඉගෙන ගත්තු එක අකුර හරි ලස්සනට හැඩකරල ලියනවිදිය කියල දෙන්න මම බොහොම ආසාවෙන් බලන් ඉන්නව..

      Delete
  5. Windows 7 ultimate pen drive එකකින් දාන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද??

    ReplyDelete
  6. machan meka download karala kohomada danne. eka open wenne nane machan

    ReplyDelete
    Replies
    1. මචන් ගයාන්.. ඕක ISO ෆයිල් එකක්.. ඕක බූටබල් එකක් විදියට රයිට් කරගන්න ඕන.. Nero.. ashampoo වගේ සොෆ්ට්වෙයා එකකින් බර්න් කරගන්න ඕන.. Disk Image කියලත් කියනව... ඒවිදියට රයිට් කරගෙන කරගන්න... උදව් ඕනම උනොත් බ්ලොග් එකේ.. බයිලාවෙන් මගේ facebook profile එකට රික්වෙස්ට් එකක් දාන්න... මම උදව් කරන්නම්..

      Delete
  7. mage eke status kiyana eka issarahin unsupported kiyala wetenawa. mata ai kiyala kiyanawada.
    e wagema me karana wede godak agaya karanawa mama. poth kiyawala hoyanna beri dewal godak meken igena gannawa.

    ReplyDelete
  8. meka dammata passe update unata aulak nedda?

    ReplyDelete
    Replies
    1. update කරන්න නම් පුලුවන්.. කිසිම ගැටලුවක් නෑ..

      Delete
  9. Meka dala update karoth ayeth kelaweida?

    ReplyDelete
    Replies
    1. කවුද අෆ්ෆා අප්ඩේට් කරන්න කිව්වේ...? ඕක තියෙන්නෙ ඔය බ්ලැක්ලිස්ට් වෙන එකෙන් බේරෙන්න.. ජෙනුයින් කොරගත්තුදාකට අප්ඩේට් කොලානම් හරි ඈ...

      Delete
  10. machanzzzzzzzzzzzzz
    ube wade nm ela ahhhhhhhhhhh.......!
    uba dnna thawa dewal ad karahn
    Good luck and triple GEMS bless you
    MCn write protect seen eka nm hare giye
    wena kramayak thiyenwnm reply plz.................... !

    ReplyDelete
  11. onna ehenam math eka dala balala on kola balala kiyannam ko aaaa

    ReplyDelete
  12. hehe patta patta ahhha ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaahhhhhhhhhhhhhh

    ReplyDelete
    Replies
    1. උම්මා............................. ඔන්න එහෙනම් මගෙනුත්..... (කැත හිතකින් නෙවෙයි ඈ... මිත්‍රත්වයට සහ...සහෝදරත්වයට...) :v

      Delete
  13. මම අප්ඩේට් කොලා.ගේට්ටු මාමාට අහු උනාදැන් මේක කොලොත් හරි යයිද?

    ReplyDelete
    Replies
    1. කරලම බලන්නකෝ... මේවනතෙක් ජිලා කියපුව වැරදිලානම් නෑ.... වැරදීමේ සම්භාවිතාව බොහොම අඩුයි..

      Delete
  14. Replies
    1. ආ මග කෙටියි...යායුතු දුර බෝහෝයි... ඉතිං මල්ලියේ දැනුම සොයන මාවතේ අපි අතරමං නොවෙමු..

      Delete
  15. MAcho meka dld wenne nane.mn mobitel connection use krnne..anika meka cd ekata dala khmda ithuru tka krnne?

    ReplyDelete
    Replies
    1. බාගතකරගැනිල්ලේ දෝෂයක්... මෙම සපයා ඇති ලිංකුව කිසිදු බාධාවකින් තොරව බාගතකරගත හැක.. බාගතකරගත් පසුව ඩබල් ක්ලික් එකකින් වැඩේ ගොඩ ඈ...

      Delete
  16. meken genuine kalat apasse update karnnath pluwnda?

    ReplyDelete
    Replies
    1. ඔළුව විතරක් දාගන්න දුන්නම මුළු ඇගම දාන්න එනවා කියන්නේ මේකටද මන්දා... හොරකොපිය හොරකොපියක් නොකර ඔළුවබේරගෙන පොෂ්පිට ඉන්න දුන්නම ජෙනුයින් එකෙත් හොදම එක කරගන්න හදනවා.. :v

      Delete
  17. jilamtoo umba pattata blog liyanawa bn hina kaala panayanawa patta weda tikak tiyenawa umbe blog eke mama hugak dewal igena gatha meken txx wewaaa

    ReplyDelete
  18. machan meeka wn 8 walata hariyannane?

    ReplyDelete
    Replies
    1. ow ban meka hariyanne ne tamai ...........................

      Delete
  19. machan jilla meka pdf fail ekak vidiyatane anne

    ReplyDelete