Friday, February 1, 2013

Limited Account එකෙන් Administrator Account හැක් කිරිල්ල (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 38)

අම්බෝ... දෙයියන්ට ස්තුති කරන්නද...? ඔපරේෂන් කරපු ලේඩි ඩොක්ට(ර්) අක්කිට ස්තුති කරන්නද..? මගේ අනාගතේම අදුරු නොකර කොරපු ඔපරේෂන් එකට.. යකාට ගියදෙන් අක්කිට ස්තුති කරනව.. පරම්පරාව ගෙනියන්න පුලුවන් විදියට අලාභ හානි නොකර කැපුම් කෙටුම් කරල ඔපරේෂන් එක නීට් එකට කරලදුන්නට.. ඔපරේෂන් තීටර් එකෙන් එළියට පනිනකොට අංශභාගෙ හැදිලයි කියල මට දැණුනෙ.. ඇයි යකෝ කකුල් දෙක නිකම් නෑ වගේ... පැය ගාණක් යනකම් කකුල් දෙකට වාරු නෑ.. හොදම යාලුවයි.. තව යාලුවො දෙන්නෙකුයි ළගින් හිටියෙ නැත්නම් මේ ජිලාට වෙන්නෙ දාහෙ කොළවලින් වාරු ගන්ට..
දවස් 4කට පස්සෙ මූණුපොතට ගොඩවෙච්ච ගමන් නෝටිෆිකේෂන් බරගාණක් එක්ක මූණුපොතේ කොල්ලො කුරුට්ටොන්ගෙන් මැසේජ් 65ක් ඇයි දෙයියනේ උඹ දැන් එන්නෙ නැද්ද..? අඩුම තරමින් කෙල්ලෙක් එක්ක පැනල ගියාවත්ද..? ගියත් මැසේජ් එකක් දාල උඹට යන්න බැරි උනාද කියල බැණුම් කෝටියක්... සොරි දෙයියනේ.. උඹල එකෙක්ටවත් මට මූණුපොතින් ආමන්ත්‍රොණය කොරන්ට බැරි උනානේ මට මෙහෙම මගුලක් කියල.. සොරි ඈ...
අද ජිලා ලෙඩ ඇදෙන් එළියට පනින දවස... ඊට කලින් දවසෙ ජිලාගෙ තවත් හොද බොක්කක් ජිලාව ෆෝම් කලා.. ඈ.. නම අහන්න එපා උගේ..ඈ... ඇන්ජිමත් ස්ටාට් කොරපු නිසා සුපිරි කැඩිල්ලක් කඩන්න අනුන්ගෙ වත්තක්වත් තියනවද බැලුවෙ හොරපොල් කඩන්න වගේ හොරෙන් ගේමක් දෙන්න.. හැමදාමත් ජිලා කලේ හොර වැඩ.. ජිලාගෙන් උදව් ඉල්ලපු මල්ලියෙකුටම උදව්වක් දීගෙනම ඇදෙන් පනිනව කියල ජිලා උකුළ උඩ තිබුණ ලැපත් අරන් බංකුවේ වාඩි උනේ මල්ලිගෙ අයියට ගේමක් දෙන්න...
අයියට වඩා මල්ලි කුකුළා... අයියගෙ හොර බඩු මල්ලිගෙන් හංගගන්න අයිය මල්ලිට හදල තීල තියෙන්නෙ limited account එකක්.. අයිය අයියනේ.. ඌ ලොක්ක.. කම්පියුටරේ ඇඩ්මින්.. මල්ලි කුකුළා.. ඌ ජිලාගෙ යාලුව.. අයියගෙ තියන හොර වැඩ අල්ලන්නයි.. වැල ටික බලන්නයි මලය වලි කන්නෙ.. මල්ලි ජිලත් එක්ක සීන් එක කිව්ව.. පවු පොඩි එකා... අහේනියේලු ඉන්නෙ.. ඉතිං දැන් මේ මූත් හොර වැඩට කැමති හින්දා ගේමක් දෙන්ටයි යන්නෙ..  සාමාන්‍ය ගිණුමක සිංහලෙන් කිව්වොත් Normal Account එකක ඉදන් Administrator Account එක හැක් කිරිල්ල.. මල්ලිට සුපිරි කැඩිල්ලක්.. හරියට අයියගෙ කෙල්ලට මල්ලි ටෝක් කරනව වගේ...
Windows XP Administrator Account එක හැක් කොරන්නේ මෙහෙමයි..
හා හරේ.. එහෙනම් හොර වැඩේට කලින්.. යමුකො ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය තියට C partition එකට ඈ.. එතැනින් පස්සෙ මෙතන්ට.. මෙතැනින් පස්සෙ මෙතන..
windows > system32 හරි ඔන්න ඔය තියන cmd.exe එක කොපිකරල ඩෙක්ස්ටොප් එකට දාගෙන sethc.exe කියල නම වෙනස් කොරන්නයි ඕන.. හරි දැන් ඕක ආයෙමත් අර තිබුණ තැන system32 අස්සට ඔබන්නයි ඕන..
Windows7 Administrator Account එක හැක් කොරන්නේ මෙහෙමයි..
sethc.exe ආං ඒක Run as Administrator හරිනෙ.. දැන් Secuirty tab එකේ Advance වලින් ඔයාගෙ account එකට අවසරේ දෙන එකයි තියෙන්නෙ.. Change Permisions > Edit කරනව ඈ... Full Control වලට ටික් එකක් දාල.. හරි... දැන් ඕක උස්සන් ගොහින් C Partition එකේ windows ඇතුළෙ system32 අස්සට ඔබ්බවන්නයි තියෙන්නෙ.. copy and replace තමයි ඉතිං ඈ..

Administrator Account එක හැක් කොරලනම් ඉවරයි ඈ... දැන් ඇතුළුකිරිල්ල 
කම්පියුටර් එක restart කරගෙන වරෙන්කෝ... හෙමිහිට.. හරි දැන් Shift key එක පස්වතාවක් (5 times) ප්‍රෙස්කරපන්කො.. එහෙමත් නැත්නම්.. Shift + Alt + Num
දැන් ඉතිං අණදෙන්නයි තියෙන්නෙ.. command prompt එක දිග හැරෙයි ඈ... හරි.. user accounts ටික දැක්කනේ... දැන් ඉතින් තියන account එක හැක්කොලා එහෙනම් ඈ...
…net user Administrator * ටයිප් කොලා එන්ටර් කොලා.. අයියගෙ ලොකුකම් දැන් නෑ.. දැන් මල්ලිගෙ වැඩ පෙන්වන එකයි තියෙන්නෙ.. අයියට වඩා මල්ලි කුකුළ.. අයියගෙ රාජ්ජෙ මල්ලි ආක්‍රොමණෙ කරනවනම් අලුතෙන් මුරපදේකුත් දාගෙනම ඇතුළුවෙන්නත් ඕං අවස්ථාව.. ඈ..
ජිල්මාට්ස්ට පිංසිද්ධ වෙන්න අයියේ මම උඹව හැක් කොලා කියාගෙන අයියගෙ වලත්තකම් සේරොම එළියට අදින එකයි කොරන්න තියෙන්නෙ.. අයියට වඩා මල්ලි කුකුළා නම් මේ ජිලා මොකාද..? තීරණේ කුකුළා සතුයි...

34 comments:

  1. ammatasiri...
    patta gemakni :P ela ela......
    mekanam maruma wedak... matanam onawena ekak nehe.eth anagathe oka onawei samahara wita... hora allanna puluwan onna ohomai kiuwalu..
    machan me kolla man baddak kiyannada?
    user account okkotama log wenna berinam kohomada ekata gema denne kiyalath api ekak karamu neda?
    eka nam ithin hodama nethiwedak wenna puluwan hebei sirama wedeth ekama thamai...

    ReplyDelete
    Replies
    1. ඔය හිතේ තියන අයිඩියා පාර මේ ඇඩ්මින් අයියව හැක් කොලාවගේම කොරගන්න පුලුවන් කියල පොඩ්ඩක්වත් හිතුණෙම නැද්ද..? ඇඩ්මින්වත් හැක් කොලා නම් අනික් එවුන් ගැන මොන වාද කතා... ;)

      Delete
    2. nehe ban.ithin oye tika koranna ea com ekata yannama epaye.ehema nethuwa api ea com eke kisima account ekaka passwerld dannettan ekata athuluwenna karamayak thiyanawanam mare maru ithin.... :( danne man nam owa puluwanda berida kilawath :(
      mokada mata owa gena danumak neni :P

      Delete
    3. Oka simple deyak kollo meka kiyawala inna
      www.sinhalahacker.tk/2013/02/windows-administrator-password-crack.html?m=1

      Delete
  2. ade patta pata pata qwalu,elakiri machan ohomma yan,tawa tawa hack karanna labeva kiyala prarthana karanava!

    ReplyDelete
    Replies
    1. දන්නාදේ බෙදාගන්න... තියෙන කැසිල්ල නිසාම මම එනව ඈ... තුති වේවා..ප්‍රාර්ථනාවට... :) (Y)

      Delete
  3. JILmARTs kata hari gemak denamai balane :D ela post eka a (Y)

    ReplyDelete
    Replies
    1. ඉට්ස් මයි ස්ටයිල් යාලූ... ;)

      Delete
  4. dena gemak win Xp Win7 walin nawathinne nathuwa Win 8 walatath ekkama denna try karamu neda macho....... dan win 8 walinuth jiwath wena computer godak thiyenawane............

    ReplyDelete
    Replies
    1. අනිවා ඒකටත් සුභ නැකතක් බලලා බහින්න ඕන... ඒක ඇතුළට රිංගල ටික දවසකින් ඇතුළටම කිමිදෙන්නයි බලාපොරොත්තුව...

      Delete
  5. ela ela maxxa jila ayya

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අ ලොට් මචෝ.. ගිම්හාන.... (Y)

      Delete
  6. Replies
    1. තෑන්ක්ස් මචන් යොහාන්... (Y)

      Delete
  7. pattai , adenawa kiwwalu... machn uba monada kollo kanne bonne??oya wage mole wedenna ahh??

    ReplyDelete
    Replies
    1. අනේ අපිට මොන චයිනීස්ද කිව්වලු... ගෙදරදි අම්ම අතින් උයල බෙදල දෙන බත් කටක රස බලනව මිසක්.. බිව්වොත් ඉතින් දෙයියනේ කියල ආයෙමත් මව් කිරිවල රස බලන්න ඇත්නම් කියල හිතෙන වාරනම් අනන්තයි.. දැන් ඉතින් මව් කිරි වලට පමණක් දෙවැනි වතුර බිංදුවක රස බලනව.. ;)

      Delete
  8. Not working brooo :'( sethc.exe kiyala file ekak system32 folder eka ethule thiyenawane... :( :( :(

    ReplyDelete
    Replies
    1. Replace කරපන් මචෝ භය නැතිව... ඒකයි වෙන්න ඕන..

      Delete
  9. Mata poddak keyanawada Admin pw danne nathuwa "sethc.exe ආං ඒක Run as Administrator"
    denne kohomada keyala ha ha ha

    ReplyDelete
  10. Admin gen "ownership" ganne nathuwa kohomada ae account eken thamata ona widiyata Secuirty permission wenas karanne "Full Control" wage

    ReplyDelete
    Replies
    1. Full Control නම් මීළග Administrator හැක් කිරිල්ලෙන් බලාපොරොත්තුවෙන් ඉන්න... තවත් නොබෝ දිනකින් එයත් ජිල්මාට්ස්ගේ සහෘදයන් අතට... :)

      Delete
  11. oya file eka guest account eken or wena limited accnt ekaka idan replace karanna baeeneee..... magee pc ekee administrator acc ekatat password ekak daala thiyenne.. XP SP3 :(

    ReplyDelete
    Replies
    1. පොරොන්දුව ඉටුකල වගයි... කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 39 නිකුත්වී අවසන්...

      Delete
  12. umbatanam hondak wenna me podi eun wal koranawata.....jaya wewa,,,,,

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි... වැහිනැති හෙණ ගහයිද මට..? අවුලක් නෑ.. බං ගුරුමුෂ්ඨිය නැතිව කියලදෙන නිසා ලබන ආත්මයක් නැතිව මේ සංසාර බවයෙන් එතෙර වෙන්න ඇත්නම්.... :P

      Delete
  13. ela ela ohoma yan... patta .. :p

    ReplyDelete
    Replies
    1. එලම තමා ඈ... තැන්ක්‍යු වේවා කමෙන්ටුවට...

      Delete
  14. jilmat aiye.oyawa contact kra gna widihak mma dne ne.mta loku problum 1k me dwswla.lap 1 nisa.plwnnam me email 1ta mail 1k ewna oyawa cntact kra gna plwn widikak dala.lahirusandu007@gmail.com

    ReplyDelete
    Replies
    1. ඇයි හත්වලාමේ ඔය තියෙන්නෙ ක්‍රොමේ... මාව ෆේස්බුකියෙන්ම අල්ල ගන්න... පොඩ්ඩක් "හමුව" හෝ "ජිල්මාට්ස්ගේ බයිලාව" බැලුවනම්...

      Delete
  15. Thanks. ඒ උනාට ඔය වැඩේ Guest account එකකින් ගිහින් කරන්ට බෑ නේද? (XP SP3 වල)

    ReplyDelete