Monday, September 17, 2012

IP Address වෙනස් කිරිල්ල... ;) (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 27)

නෑ මගෙ වස්තුවේ මම ඔයාට රිදවන්නෙ නැහැ. ඔයයි මගේ ජීවිතේම.. මේ වෙනකම් හැම අස්සකම අතගානකම් ඔයා මාදිහා ආදරෙන් බලන් හිටියා.. ඒ ඔයා මාව විශ්වාස කරනනිසා.. මම ඔයාගෙ හැම අස්සකටම අත දාල සොයන්නෙ අපේ ආදරේ වැඩිකරගන්න.. ඔයා මමත් එක්ක මේ විදියට ආදරෙන් බැදෙනකොට මගේ ආශාව වැඩිවෙන්නෙ තවත් ගැඹුරට අතදාල තව තව දේවල් සොයල ඒව ඇතුළෙ තියෙන දේවල් දකින්න.. වෙන්නෙ මොනවද කියල බලන්න.. සමහර වෙලාවට ඔයා ගොඩක් නපුරුවෙන වෙලාවලුත් තිබුණ.. ඒත් මම ඔයාව ටෙස්ට් කරන්න වෙනම කාමරයක් අරන් තිබුණ හින්ද ඔයා මාව අතහැරල ගියේ නෑ... ඒ මම ඔයාට ගොඩක් ආදරේ කරනව..ඔයාව හොදින් තියාගන්න ඕන හින්ද තමයි කියල ඔයා දන්න නිසා.. වෙනම වෙන්කරපු කාමරේකට රිංගල අපි දෙන්න එක එක පරීක්ෂණ කරල ඒව සාර්ථක උනාම මම ඔයාව එළියට අරන් ඔයාගෙ ඇත්ත ජීවිතේට ඒව්ව මෙව්ව කරනව.. ඒ දැන් භයක් නැතිහින්ද.. ඔයාගෙ මේ ආදර කොල්ලට පිට කොල්ලො කෙල්ලො ආදරේට කියන්නෙ ජිල්මාට්ස් කියල.. ඒ මම ඔයාගෙ හැම අස්සකටම අතදාල ඒවගෙන් වෙච්ච දේවල් රසකර කර කියලදෙන නිසා... මම ඔයාට ගොඩක් ළං වෙනව වගේ  ඒ අයියල අක්කලටත් මම ඔයාට ආදරේ කරනව වගේ එයාලත් එයාලගෙ කොම්පියුටර් වලට ආදරේ කරනව.. හැබැයි සමහර අයියල අක්කල සොෆ්ට්වෙයා නැතුව කරන්න පුලුවන් දේවලුත් සොෆ්ට්වෙයා ඔබාගෙන කරන්න ගිහ්න් ඇනගන්නව..
…මම ඔයත් එක්ක එකතුවෙලා හොරෙන් කීතැනකට ඉන්ටනෙට් එකෙන් රිංගුවද එඩ්‍රස් එකට බොරු එකක් දීල. මතකද එදා දවසක් අපි දෙන්න එකතුවෙලා අතිශයින්ම පොඩිහිටියන්ට තහනම් පොට් එකකට රිංගුව හරියට වැඩිහිටියො දෙන්නෙක් වගේ... මේ අයියල අක්කලත් මීට කලින් ip changer ද මොනවද නමක් කියාගෙන එක එක එව්ව ඩවුන්ලෝඩ් කරගෙන අහුමුලුවල රිංගල කොම්පියුටර් එකත් ස්ලෝ කරගෙනලු.. ඒ හින්ද මම මේ කස්ටියටත් කියල දීල එන්නම් අපි දෙන්න කොහොමද ip address එක වෙනස් කරගෙන අහුමුලුවලට රිංගුවෙ කියල..
…ශරි මගේ යාලුවනේ... එහෙනම් අපි සොෆ්ට්වෙයා දාගෙන ඇනගන්නවට වඩා... පුංචිම පුංචි සෙල්ලමක් දාල ip address එක වෙනස් කරමු...
…1. Windowskey + R >දැන් "cmd" කියල ටයිප් කරන්නකෝ...

2.  ඊළගට එන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ මෙහෙම ටයිප් කරන්න  netsh interface ip show config     දැන් (එහෙමත් නැත්නම් ipconfig /all ) පෙනෙයි ඔයාගෙ IP Address එක
DHCP enabled:        No
IP Address:              192.168.1.148
SubnetMask:            255.255.255.0
Default Gateway:      192.168.1.1
 
(මේක මගේ... මම දැන් මේක වෙනස් කරන්නයි යන්නෙ... බලන්න ඔයාගෙ එක මොකක්ද කියල ) 

3. හරි එහෙනම් දැන් වෙනස් කරමු කොටන්න මෙන්න මෙහෙම

netsh interface ip set address name="Local Area Connection" 
static 192.168.1.193 255.255.255.0 192.168.1.1 1

මේක කරගන්නත් සොෆ්ට්වෙයා ඕනද...? අනේමන්දා... මම නම් ඕං වෙනස් කළා... ඕං ඔහොමයි අපි දෙන්න අනං මනං සයිට්ස් වලට ip change කරල රිංගුවෙ.. හික්ස්..

51 comments:

  1. machan mama oman vala enna ma jelmat 1 omanvalata vedakaranna nadda?? mama uthsaha kala veda haregeyana.. puluvannam vede vesthara mata mail karapan.. kdssuranga@yahoo.com..

    ReplyDelete
  2. mare maru ban ubanam deiyek neweyi dewalayak. ube blog eke thiyena okkoma pattata wada ban mama blog ekata abbahi welada manda.. ban.. thawathawa dewal kiyala diyan ela kollek ban uba..

    ReplyDelete
    Replies
    1. හික්ස්.. "දෙයියෙක් නෙවෙයි දේවාලයක්..." මෙතන දෙයියොත් නෑ..දේවාලත් නෑ.. මනුස්ස වාසෙට සුදුසු භවනක් තියෙන්නෙ.. දන්න දේ කියල දෙන්න මම උත්සාහ කරන්නෙ... (කියන්න / ලියන්න අකුරු අමුනන්නත් අමාරුයි බන් උබේ කමෙන්ටුවට...)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අඩේ මරු බං..කොහෙන්ද බං උඹ මේ ලට්ට ලොට්ට හොයාගන්නේ... ගූගල් උඹේ සහෝදරයෙක්ද බං ?

    ReplyDelete
    Replies
    1. නෑ... මචන් ගූගල් මගේ මස්සිනා පොඩ්ඩනෙ.. හික්ස්... එනිවේ තැන්කියු මචන් කොමෙන්ටුවට...

      Delete
  5. Jilmart mata danaganna ona block karapu user ekaka mata account ekak hadana widiya.........

    ReplyDelete
    Replies
    1. මචන් පූර්ණ.. ප්‍රශ්ණෙ පැහැදිළි මදියි... බ්ලොක් කරල තියෙන්නෙ මොකක්ද..? ඒකෙ වෙන යූසර් අකවුන්ට්ස් දැනට තියනවද..? ප්‍රශ්ණෙ පැහැදිළිව ඉදිරිපත් කළොත් උදව්වක් ගන්න පුලුවන් වෙයි... මේකට ලියන්න.. admin@jilmarts.com

      Delete
  6. ඔන්න ඉතින් නොහික්මුණු ඇසට කියල දැන්ම හින්දම නොහික්මුණු ඇසත් ආව මේ පැත්තේ මොකක්ද බොලේ මඩක් වත් ගහලද බලන්න :)

    ආ සිද්දියක් නැහැනේ :D

    එත් සහෝ Default gateway එකෙයි IP එකෙයි වෙනස් කම් තියෙනවා නේද ?

    Default gateway එක වෙනස් කරාට IP එක වෙනස් වෙන්නේ නැහැනේ ,
    ප්‍රොක්සි හරි , VPN එකක් ,etc දෙයක් භාවිතා කරන්න ඕනෙනේ :)

    මේකෙන් වෙන්නේ LAN Network එකේ Identity එක වෙනස් වෙන එක විතරයි නේද

    ජය ශ්‍රී !!!

    ReplyDelete
    Replies
    1. යාලුවා.... මම මෙතනදි IP Address එකයි Default Gateway එකයි දෙකම වෙනස් කරනවා... sub net masking ගැන ඔයා දන්නවනම් ඒකත් වෙනස් කරගන්න පුලුවන්... අපි ඕනනම්... සබ්නෙට් මාස්ක් එකත් වෙනස් කරමු.. http://www.subnet-calculator.com/ එතකොට අපි මේ සේරම වෙනස් කළා.. ඕං එහෙනම් හරිනෙ... නොහික්මුණු ඇසට.. ජය...!!

      Delete
  7. මම ප්‍රශ්නයක් අහන්නම් ? ඔයා මේ ක්‍රමේ භාවිතා කරලා යන්න බැරි වෙබ් ලංකාවේ බ්ලොක් කරපු වෙබ් අඩවියකට ගියාද ?
    ඩොන්ගල් එකක්ද ? ADSL ලයින් එකක්ද භාවිතා කරන්නේ ?

    මට හිතෙන්නේ ඔයා Globele එකයි local එකයි පටලවන් වගේ මේ කාරෙනේදී :)

    ම්ම් අර අර ගෘප් එකේ නොහික්මුණු ඇසට කියල දාල තිබ්බේ නිකම් හින්ට් එකකට වගේ මෙව්වා එකකටය ? :D

    ජය !

    ReplyDelete
    Replies
    1. යාලූ... මම අනික් අය වගේ.. කොහෙන්වත් උස්සල කොපි පේස්ට් කිරිල්ලක් මගේ ළග නැහැ.. දාන හැම එකක්ම ටෙස්ට් කරල බලල තමයි..දාන්නෙ.. අනික... මම ඔයා ඔය කිය්වන ADSL ගැන අමුතු කතා ඕන නැහැ... දන්නෝ දනිති... මම... ADSL...

      Delete
  8. දන්නෙ දනිති කිවට ඉතින් මම දන්නෙ නැහැනෙ :) ,
    මගෙ ප්‍රශ්නෙට උත්තරෙ දුන්නෙ නැහැනෙ , ලන්කවෙන් බ්ලොක් කරපු වෙබ් අඩවියකට ඔයා මෙ ක්‍රමෙ බාවිතා කරලා ගියාද ?

    ReplyDelete
    Replies
    1. passe mathak une :) mama oya gana ekak liyala thiyenawane ,

      http://nohikmunuasa.blogspot.com/2012/08/public-ip-private-ip.html

      Delete
    2. oka amu poyiyyek ban ooge jill bola deka kalisama athule nallu

      Delete
  9. internal ip cange kerata wadak na..extenal eka change kerane nathuwa...

    ReplyDelete
  10. macho podi help ekak karapan..,
    mama ube fb account ekata add venna tri kara, bt block karala
    ples mc, mata req dapan, neththa n Skype eka dipan...,

    ReplyDelete
  11. the system cannot find the path specified

    ReplyDelete
    Replies
    1. "the system cannot find the path specified" kiyla enava ne, mokakda karanne ekata pls help meeeee

      Delete
    2. යාලුවා සසිදු... ඔයා පාවිච්චි කරන්නෙ ඩොන්ගල් එකක් නම් මෙම ක්‍රමය සාර්ථක නැහැ. අනික ඔයාගෙ IP එක static එකක් නෙවෙයි.. ඒක වෙනස් වෙනව.. ඔයා දැන් ඉන්න IP එකෙන් නෙවෙයි ඔයා නැවතත් connect උනාම.. Dongle එකකට static IP දෙන්න බැහැ.. හොර වැඩ කරනවනම් proxy හරහා කරගන්න.. මේ තියෙන්නෙ හොර වැඩ කරන සූත්තරයක්...
      http://www.jilmarts.blogspot.com/2012/06/o-p.html

      Delete
  12. NAT keyana degana ahala nadda Oya wenas kare PRIVAT address eka oka ona gonekuta puluwan puluwannam PUBLIC ip eka wenas karanda

    ReplyDelete

  13. IP Address:
    SubnetMask:

    me 2ka mage penawanne ne,

    DHCP enabled: No

    meke No wenuwata Yes thiyenne

    ReplyDelete
    Replies
    1. යාලුව.. මුලින්ම DHCP enable කරගනිමු . Control Panel > Administrative Tools > Services වල ඇති DHCP අන්න ඒක Automatically Start කරන්නකෝ... (Y)

      Delete
    2. (Y) තවත් හොර වැඩක් 34 වෙනි පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්න ඈ... ;)

      Delete
  14. මචන් මට 7 තියෙනේ එකේ පෙන්නන විදිහ වෙනසක් තියෙනවා නද?පොඩ්ඩක් එක ගැන කියනවද?

    ReplyDelete
  15. meka koriyawata hariyaida yaluhixx meheth walasite block karala banz

    ReplyDelete
  16. machan oya boru post aekakne daala thiyenne..meken oyata block karapu web site aekakata yanna be..anika pahdili nee ..answer me

    ReplyDelete
    Replies
    1. බොරු..කොහෙවත් තියනවට උස්සන පෝස්ට් ජිල්මාට්ස් ළග නැහැ..සියල්ල පරීක්ෂණ වලින් පස්සෙ තමයි පෝස්ට් එක දාන්නෙ.. මම මෙතනදි කියන්නෙ ඔයාගෙ ඔෆිස් එකෙන්.එහෙමත් නැත්නම්..වැඩකරන තැන රවුටර් එකට වැලි ගහල පනින විදියක් ගැන.. මිසක් ලංකාවෙන් බ්ලොක් කරපු සයිට්ස් වලට යන ක්‍රමයක් ගැනනම් නෙවෙයි ඕං

      Delete
  17. Replies
    1. යාලුවා...අකිල... ඔයා මේ සෙල්ලම ඩොන්ගල් එකකට කරන්න යනවනම් ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි...ඈ...

      Delete
  18. mage nam sachintha
    mam inne rathnapura tek eke
    Machan mata tiyanawa 8port switch 1k, eke eka port 1k ithurui eka washing maching 1ta gahanne kohomada mahathathayo
    ada thamy switch eka gaththe

    ReplyDelete
  19. මචන් මට පොඩි ප්‍රශ්නයක් ! දැන් SLT එකෙන් දෙන 25GB package එකේ ලිමිට් එක පැන්නම slow වෙනවනේ නස්තාර වෙන්න ! ඉතින් අපිට බැරිද මේ වගේ ip එක හරි port එක හරි වෙනස් කරලා එකේ ලිමිට් එක පැන්නත් full use කරන්න ?

    ReplyDelete
    Replies
    1. දියහැකි එකම විසදුම... උත්සාහය අසාර්ථක වේවි... මෙමගින් ධාරිතාව වැඩිකරගැනීමක් හෝ.. download and upload bandwidth වැඩිකරගැනීමක් සිදුකරගත නොහැක.. සිදුවන්නේ අහුමුළු වලට රිංගීම සදහා IP Address වෙනස්කරගැනීමක් පමණි...

      Delete
  20. මේක කරාම ස්පීඩ් එක ලිමිට් වෙයිද?

    ReplyDelete
    Replies
    1. මෙමගින් ධාරිතාව වැඩිකරගැනීමක් හෝ.. download and upload bandwidth වැඩිකරගැනීමක් සිදුකරගත නොහැක.. සිදුවන්නේ අහුමුළු වලට රිංගීම සදහා IP Address වෙනස්කරගැනීමක් පමණි...

      Delete
  21. wedagath prsnayak BASURU. gilmar ayya apita help 1k denna

    ReplyDelete
    Replies
    1. මෙමගින් ධාරිතාව වැඩිකරගැනීමක් හෝ.. download and upload bandwidth වැඩිකරගැනීමක් සිදුකරගත නොහැක.. සිදුවන්නේ අහුමුළු වලට රිංගීම සදහා IP Address වෙනස්කරගැනීමක් පමණි...

      Delete
  22. Replies
    1. තෑන්ක්ස් සහෝ..ඈ... (Y)

      Delete
  23. මේකෙන් වෙන්නේ ලෝකල් අයිපී එක වෙනස් වීමක් විතරයිනේ. ඒකට මෙච්චර කොමාන්ඩ් ඕන වෙන්නේ නෑනේ මචන්. කනෙක්ෂන් ප්රෝපටිස් වලින් ලේසියෙන්ම කරනං පුළුවන්. ගේට්වේ එක අපි වෙනස් කලට වැඩක නෑනේ. රව්ටර් එක තමයි ගේට්වේ එක කියන්නේ. ඒක වෙනස් කලාම කනෙක්ෂන් ඒක නැති වෙනවනේ. එතකොට තමන් ඉන්න නෙට්වර්ක් ඒකට පිටින් තියෙන වෙන අයි පි එකකට ඇක්සස් නැති වෙනවා. එක නිසා ගේට්වේ එක වෙනස් කිරීම සාර්ථක නෑ.රව්ටර් ඒකෙන් දෙන නෙට්වර්ක් පරාසය ඇතුලේ අයි පි එක වෙනස් කරන්න පුළුවන්. නමුත් ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන සමහර සොෆ්ට්වෙයාර් වලින් වෙන රටක අයිපී එකක් විදියට වෙනස් කරලා දෙනවා මම දැකල තියෙනවා. හැබැයි ඒකත් කියන තරම් සාර්ථක නෑ ගොඩක් දේවල් වලට. හැබැයි DNS පාවිච්චි කරන එකනම් ගොඩක් සාර්ථකයි. ( මෙය අඩුපාඩුවක් පේනවා දීම පමණක් බව සලකන්න.)

    ReplyDelete
  24. The filename, directory name, or volume label syntax is incorrect.
    මම එහෙම කළා අවසානේදි මෙහෙම අවා ඇයි කියලා කියනවද

    ReplyDelete
  25. uba ohoma ip change karala gov site ekakata injection ekak gahapanko :v :v :v :v :v

    ReplyDelete
  26. LOLMARTZ -- ube ammata hukanna ona uba wage pissu ponnayek me loketa jathaka kalata

    ReplyDelete
  27. jilo prashna godak tyenooo.kohen patan gannada kiyala hithagan ba ban

    ReplyDelete
  28. මචං වැඩෙි නියමයි.. තව ටිකක් විස්තර කරල මෙිල් කරහන් amalsanjayakumara@gmail.com

    ReplyDelete