Tuesday, August 14, 2012

ඕනම සිම් එකක් ඔට්ටුයි... High speed Internet...පටපට ගාල ඩවුන් කරගන්න...(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ටුවෙන්ටිවන්)

සමහරු හදවතින්ම ලාoකිකයිලු... තවත් අය වී කෙයා ඕල්වේස් ලු.. තවත් අය එක්ප්‍රස් යුවර් සෙල්ෆ් ලු.... එතකොට ජිල්මාට්ස් ...? ළග මේ තුනම තියනවද කොහෙද... එහෙම උණාම මොකක්ද ...? "තුන් වේලටම ඉන්ටනෙට්"... ෂා... ඒක මරු...
එයාටෙල්....මල් කඩන්න.., මොබිටෙල් ෆ්‍රෙන්ඩ්ස්ල අතරෙ..., ඩයලොග්.. ගෙදරට.. මේ හැම එකක්ම ජිල්මාට්ස්ගෙ ඩොන්ගල් එකටත් වැටෙනව...මේ මොක වැටුනත් ජිල්මාට්ස්ගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක පට්ටයි කියලයි ජිල්මාට්ස්ගෙ කතාව...මේකනම් පට්ටම වැඩක් හින්ද පිටකරන්නෙ නැහැ කියල හිතන් හිටියත් කෙල්ලෙක් ඇහුවොත් නම් එළියට පනීද කියලත් ජිල්මාට්ස්ට සැකයි.. මොනව කරන්නද..? බලෙන් ගන්නයැ.. බලමුකො..
ජිල්මාට්ස් රූම් එකට වෙලා පොඩි ඇලට් පාරක් දාගෙන ඉන්නකොට ෆෝන් එකේ පොඩි රින්ග් කට් එකක් ගියා... මෙන්න ආයෙමත් රින්ග්ස් යනව..මෙදා පොටේනම් මිස්කෝල් එකක් නම් නෙවෙයි වගේ අදුනන්නෙත් නැති නම්බර් එකක්... ඕන දෙයක් වෙද්දෙන් කියල ආන්සර් කලා... අම්මේ ස්වීටි වොයිස් එකක්... කෙලින්ම ජිල්මාට්ස්ගෙ නමින්මයි කතා කළෙත්.. හැබැයි අන්තිමට "මල්ලි" කියලත් කිව්ව වගේ මතක.. ආ අල්ලපු ගෙදර අක්කි පැටික්කි... කොහොමද මන්දා ජිල්මාට්ස්ගෙ නම්බරේ ගියේ.. ජිල්මාට්ස්  මාර ප්‍රසිද්දයිනේ..චන්දෙ ඉල්ලුවොත් කෙල්ලන්ගෙ මනාප වලින්මයි දිනන්නෙ..
මල්ලි මේකද ඔයාගෙ නම්බර් එක...?
ඔව් හලෝ ඒකනෙ මේ අපි දෙන්න කතා කරන්නෙ.. ;)
ඔයා ළග එයාටෙල් නම්බර් එකකුත් තියනව නේද..?
ඔව් අනේ..තියනව.. දැන් ඒකෙන් තමයි මූණුපොතට ලොග් වෙලා ඉන්නෙත්..
ආ...ඔයා ෆේස්බුකියෙත් ඉන්නවද..?
ඔව් අනේ ඉන්නව ඔයා නැද්ද..?
ඉන්නව..ඉන්නව..මම රික් එකක් දාන්නම්කො.. මේ ඒක නෙවෙයි ඔයා යූස් කරන්නෙ එයාටෙල් ද..? ඉන්ටනෙට් යන්න...?
මොන පිස්සුද හලෝ.. මම හැම එකක්ම යූස් කරනව..
ඉතින් ස්පීඩ් එක කොහොමද..?
ගින්දර වගේ සුපිරියටම වැඩ..
හානේ ඇත්තද..? මගේ එකත් හදල දෙන්නකෝ..
ඕව මොනවද..හරි මම හදල දෙන්නම්..
ඔයා ග්දර ද ඉන්නෙ..?
නෑ මගේ රූම් එකේ.. ඇයි එන්නද..?
මට එන්න බැහැනෙ ඉතින් ඔයා එන්නකො.. මේක ඇවිත් හදල දෙන්නකො...
මම ෆෝන් එකෙන් මෙතඩ් එක කියන්නම් ඔයාට පුලුවන් නෙ හදා ගන්න..
මට භයයි මල්ලියො ඔයා ඇවිත් හදල දෙන්නකෝ..
ම්ම්ම්... හරි මම එන්නම්..හැබැයි ගෙවන්න වෙයි හරිද...?
හරි හරි එන්නකෝ..
ජිල්මාට්ස් දුර ගමනක් යනව වගේ රෙඩි වුණා සැනින්.. පෆියුම් කුප්පිය හලා ගෙන එලියට බැස්ස..
අල්ලපු ගෙදර ගේට් එක වහල.. ගේට් එක උඩින් පනිනත් හිතුන..කෝකටත් හොදයිනෙ බෙල් එකම ගහනව..
ආ ඔයා ආවත්ද..පැටියො..
ඔව් අක්කි..ගෙදර හිටියෙත් වස කම්මැලි කමේ... අද ගෙදර කවුරුත් නැද්ද..? මොකද මේ මුලු ගෙදරම සයිලන්ට්... ඔව්..අද මම විතරයි..
ඒක ඇහුණවිතරයි ජිල්මාට්ස්ගෙ තිබුණැ පුරුෂ දහිරිය නැතිවෙලා ගිහින්.. කකුල් දෙක වෙව්ලුවත් එක්ක.. දැන් අක්කියි මමයි විතරයි අක්කිගෙ රූම් එකේ...
හිතපු නැති විදියට කොල්ලෙක් මෙහෙම තනි උණාම තියන භය... ඉක්මනට මේක හදල දීල මෙතනින් කැපන්න ඕන.. නැත්නම් ජිල්මාට්ස්ට අක්කිගෙන් මොනවයින් මොනව වෙයිද..? නැත්නම් ජිල්මාට්ස්ගෙන් අක්කියට මෙනව වෙයිද...? ඉක්මනින්ම කැපෙන එක ඇගට ගුණයි..
අක්කිය මොන සිම් යූස් කලත් ජිල්මාට්ස්ට මොකෝ.. ඕනම සිම් එකකින් හයිස්පීඩ් ඉන්ටනෙට් යන්නනෙ ඕන.. දෙන්නම් වැඩක්...

 1. start > Control Panel > network connections
 2. දැන් ඕකෙන් network connection එක right click කරල > Properties
 3.  Network >  සිලෙක්ට් Internet Protocol (TCP/IP) > properties
 4. use the following DNS server එකට ටික් එකක් දාන්නකෝ...
 5. Preferred DNS server  එකට 198.153.192.1
    Alternate DNS server එකට 198.153.194.1 
දීල OKකරන්නකෝ...
හරි... දැන් වැඩේ හරි.. අක්කියෝ... ආ අක්කි මට තේ එකකුත් ගෙනැත්..මම දැක්කෙත් නැහැ...
අක්කියො... මතක තියා ගන්න ඔයා ඩොන්ගල් එක ප්ලග් කලාට ඒකෙන් කනෙක්ට් වෙන්න යන්න එපා.. මේ network connection එකෙන් connect කරන්න...
පට පට ගාල බාගන්න.. අන්ලිමිටඩ් ස්පීඩ් එකේ ආතල් එකේ ඉන්ටනෙට් යන්න.. පට්ටයි නේ...? 
අපොයි මෙතන තවත් හිටියොත් මොනවයින් මොනව වෙයිද මන්ද.. අක්කියො..එහෙනම් මම කැපන්නෙම්ද...? දුකයි ඔයාව මෙහෙම තනිකරල දාල යන්න.. මොනව කරන්නද.. අපේ මේ සෙටාර් එක බලන් ඉන්නවනෙ මට පදයක් හදන්න...
තැන්කියු සෝ මච් මල්ලියො..
අයියෝ...ඕව මොනාද..මේ ඒක නෙවෙයි මට ලොකු උදව්වක් කරනවද...?
කියන්න මල්ලියො..
මට ඔය මල්ලිය කියන වචනෙ කපල කතාකරන්නකො..
හිහි හොදයි මෙගෙ පැටියො...
ආ...අක්කි මොකාට එන්න හදනවද ඒපාර...
කේ කේ..
 මම ගියා එහෙනම්... නම්බර් එක වෙනස් කරන්නෙ නැහැනෙ.. ;)

172 comments:

  1. තව පොඩ්ඩෙන් ඇ... නූලෙන් අතෑරගත්ත එළෑ.. හිකිස් :D

    ReplyDelete
  2. den me post eka dekkama.? mattu neda wede...

    ReplyDelete
  3. සහෝදරය මම මේකෙ තියෙන විදිහටම settings හැදුව ඒත් අන්තිමට කියල තියෙනව නේද ඩොන්ගල් එකෙන් කනෙක්ට් වෙන්න එපා කියල ඒ network connection එකෙන් connect කරන්න කියල මට පොඩ්ඩක් අන්න ඒක කියල දෙනවද කොහොමද network connection එකෙන් net connect කරන්නෙ?ඩොන්ගල් එකෙන් කනෙක්ට් නොකර network connection එක right click කලාම තියෙන්නෙ disable කියල විතරනෙ අනෙ මට මේක කර ගන්න උදව් කරන්න

    ReplyDelete
    Replies
    1. Dude.. oya settings change kale kothanada kiyannako... ? Network Connections wala oyage connection type eke neweida..? :O

      Delete
    2. එතනම තමා Network Connections වල මගෙ ඩොන්ගල් එක පෙන්නන connection type එකේ නෙ සහෝ.. මේ විදිහට settings හැදුවට පස්සෙ ඩොන්ග්ල් එකෙන් නෙට් කනෙක්ට් කලාම නෙට් කනෙක්ට් වෙන්නෙ අර IP එක හරහාද?

      Delete
    3. ඔව් ඇත්තටම ඒක හරහා තමයි... ඒත්.. අපි ඒකෙන් කරන්නෙ අපි අපේ service provider හරහා යනවට වඩා ඉක්මනින්.. අපිට ඕන සයිට් එකට ළගා වීමක්...

      Delete
    4. එතකොට ඩොන්ගල් එක මගින් කනෙක්ට කලා කියල අවුලක් නෑ නේද? අර ip එක හරහනෙ කනෙක්ට් වෙන්නෙ?

      Delete
    5. නැහැ මචන්... අපි කනෙක්ෂන් එක ගන්න ඕන අපි දීපු ip provider හරහා...එනිසා ඩොන්ගල් එකෙන් කනෙක්ට්ෂන් එක ගන්න එපා...

      Delete
    6. අනේ මචන් plz මට ip provider හරහා කනෙක්ෂන් එක ගන්න හැටි පියවරෙන් පියවර කියල දිපන් plz මචන් ලොකු උදව්වක් මේක. උඹට කරදරයක්ද මන්ද මං කරන්නෙ

      Delete
  4. Ko ban kisima nahane pragathiyak

    ReplyDelete
    Replies
    1. Dude...Jazzs.. ehenam oya oya use karapu widiyatama connect karaganna dongle eken...but, apinam uparima pragathiyak athkaragena thiyanawa.. bcz.. mama mage blog ekata liyana kisima deyak copy paste kireemak naha.. Only tested.. & achieve to aimed target.. :)

      Delete
    2. Hari ban. ok dan weda karanne nahane. kalin weda kala eka math dannawa. den eka weda na

      Delete
    3. යාලුවා... තාරක.. මම මෙතනින් කියන්නෙ ඔයාගෙ ලිමිට් පැකේජ් එක අන්ලිමිට් කිරීමක් නම් නෙවෙයි.. internet browsing speed එක වැඩිකර ගැනීමක් ගැන..

      Delete
    4. මට උඹ කියනදේ තේරෙනවා බං. මම ඔහොම කළා. ඒක මාසයක් හරියටම වැඩ කළ. ඒත් දැන් නැහැ.මචං කොහොමත් ඩයලොග් පැකේජ් එක අන්ලිමිටඩ්නේ. 2ජිබි ඉවර උනාම ස්ලෝව් කරනවා. ඔක කලාම ස්ලෝව් වෙන්නෙ නැහැ. එත් දැන් එහෙම වෙන්නනෙ නැහැ. උබේ තවමත් වැඩ කරනවද.

      Delete
    5. අනික මචං ස්පීඩ් එක බලන්න වෙන්නෙ 2ජී.බී ඉවර උනාම නේද

      Delete
  5. මේක XP වලට වගේ... 7 වල මේ කියන විදියෙ එව්ව නෑනෙ බං... මොකෝ කරන්නෙ??

    ReplyDelete
    Replies
    1. start > Control Panel > Network and Internet > Network Sharing Center > Network Adapter

      Delete
  6. Replies
    1. machan aththatama meken wenne oyala surf karana link eka ehemath nathnam oyala request karana link eka ikmanata search karala oyalata display karana eka... :)

      Delete
  7. win 7 ekata me widiha neweida thiyenne.

    ReplyDelete
  8. win 7 ekata oyage addresses hariyanne naa. (invalid)

    ReplyDelete
    Replies
    1. machan.. Sriman... oka win7 walatath wadakaranawa..
      start > Control panel > Network & Internet > Network & sharing center >
      then select your connection then change DNS values.. :)

      Delete
  9. mata danaganne one, unlimited dialog pakage eka speed limit eka pannata passe speed karaganna widihak plzz...

    ReplyDelete
    Replies
    1. යාලුවා... මම මෙතනින් කියන්නෙ ඔයාගෙ ලිමිට් පැකේජ් එක අන්ලිමිට් කිරීමක් නම් නෙවෙයි.. internet browsing speed එක වැඩිකර ගැනීමක් ගැන..

      Delete
    2. meka adsl walatath hariyanawada

      Delete
  10. meka limited pakge unlimited karannada? naththag unlimited pakge speed karannada? a

    ReplyDelete
    Replies
    1. යාලුවා... මම මෙතනින් කියන්නෙ ඔයාගෙ ලිමිට් පැකේජ් එක අන්ලිමිට් කිරීමක් නම් නෙවෙයි.. internet browsing speed එක වැඩිකර ගැනීමක් ගැන..

      Delete
  11. Internet Protocol version4(TCP/IPv4)
    eke properties neda wenas karanne . eka hariyata kiyannako :/

    ReplyDelete
    Replies
    1. Internet Protocol version4(TCP/IPv6) කියන්නෙ අලුත්ම වෂන් එක.. ඒක දැන් මාස තුනකට කලින් ඉන්ට්‍රොඩියුස් කලේ... ඔය වර්ෂන් මොකකට දැම්මත් අවුලක් නෑ බන්..

      Delete
  12. ela ela jilmart wade goda dan speed

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වරුණක.. කොමෙන්ටුවට :)

      Delete
  13. Supiri mcn... Ethakota mama 50 card dala mobitel connection eken internet giyath unlimited baganna puluwanda macho

    ReplyDelete
    Replies
    1. මචන් මේකෙන් ඇත්තටම වෙන්නෙ ඉන්ටනෙට් බ්‍රවුසින් ස්පීඩ් එක වැඩිකර ගැනීමක්... අන්ලිමිට් කරගැනීමක් නම් නෙවෙයි... ඉබිගමනේ ඉන්ටනෙට් යනවට වඩා වේගයෙන් ඉන්ටනෙට් යන්න පුලුවන්...

      Delete
  14. Mcn thawa problem ekak.
    Ara widiyata IP set karala Network eken connect karala Connect unata passe ayema propertise gihin IP baladdi ara tik eka Disable welane. Eka Awulak da macho...

    ReplyDelete
    Replies
    1. CMOS බැටරිය බැහැල ඇති පොඩ්ඩක් බලන්න... බැටරියක් දාගන්න පොඩි මුදලක් වැයවෙයි රුපියල් 150ක් වගේ...

      Delete
  15. machan...meka slt brod band walata hariyanawada..

    ReplyDelete
  16. slt ADSl barida 25 gb pannama speed adu wen nathuwa download karanna.

    ReplyDelete
    Replies
    1. මචන් මේකෙන් වෙන්නෙ අන්ලිමිට් කිරීමක් නෙවෙයි... ඉන්ටනෙට් බ්‍රවුසින් ස්පීඩ් එක වැඩිකර ගැනීමක්

      Delete
  17. D.jinarathana thera
    jilmat aiye mrka win 7 wata hadagane kohmda.....

    ReplyDelete
    Replies
    1. start > Control Panel > Network and Internet > Network Sharing Center > Network Adapter

      Delete
  18. ah.................ela ela macho..........thnx a lot

    ReplyDelete
  19. This is only working with accounts having FUP before you exceed speed limit. And now it's not working with Dialog SIMs also as they have fixed this issue. :P

    ReplyDelete
  20. ane 7 valata naddaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
    Replies
    1. start > Control Panel > Network and Internet > Network Sharing Center > Network Adapter

      Delete
  21. Machan I dont know what is the technique behind this but it really work. I do use dialog and its still working I guess.

    ReplyDelete
    Replies
    1. 100% tested... with 98% successful aimed.. I'll try to use open DNS server to use this method.. so I felt this is the best path to increase my internet browsing speed..

      Delete
  22. machn dongle eken connect karanna epa kiwwe.mobile partner eken ne.uba kiwwa vdiyata settings heduwama connect karama.error 777............... kiyala msg ekaka enawa macho.mokakda awala?

    ReplyDelete
  23. new network connection ekak hadabba onada? properties giyama genarel eke pahala thiyena protocol ekada properties yanna ona

    ReplyDelete
    Replies
    1. මචන්....ගිම්හාන.. අලුත් නෙට්වර්ක් එකක් හදන්න නෙවෙයි.. ඔයාගෙ ඩොන්ගල් එකට නෙට්වර්ක් කනෙක්ෂන්ස් වල වෙනම අඩප්ටර් එකක් තියනව...අන්න ඒකයි වෙනස් කරන්න ඕන.. ඒකෙයි මම කරපු වෙනස්කම් කරන්න ඕන... එහම කරල බලන්න...වැඩේ සාර්ථක වේවි...

      Delete
  24. CHALLENGE EKAK ARAN SLOW HARI PAGES YANNE UNLIMITED KARAGANNA HOYPANKO....LOKU UDAWUWAK

    ReplyDelete
    Replies
    1. මචන්... ප්‍රශ්ණෙ නම් පැහැදිළි මදියි.. මට තේරුණ විදියට ඔයා මේ ඉල්ලන්නෙ ඔයාගෙ ලිමිට් පැනපු පැකේජ් එක අන්ලිමිට් කරගන්න විදියක් නම්... ඔයා මුලින්ම මතක් කරල බලන්න ඔයාගෙ ෆෝන් එකට රුපියල් 100ක් දාල රුපියල් 500ක විතර කෝල් ගත්තු දවසක්.. ණයට ලෝන් එකක් ගත්තත් ඒක රුපියල් 40ක් ද කොහෙද දෙන්නෙත්... එහෙම කරපු කෙනෙක් ගැනවත් අහල තියනවද...? මට නම් ඒ සූත්තරේ බැරි වෙයි මචන්..

      Delete
  25. mchn dialog connection 1 limit pannata passe slow wena eka ain karana vidiya dannawada??????loku udauwak kollooo....

    ReplyDelete
    Replies
    1. මචන්... ඕනම පැකේජ් එකක ලිමිට් පැන්නම ඉන්ටනෙට් බ්‍රවුසින් ස්පීඩ් එක ස්ලෝව් කරන එක සවිස් ප්‍රොවයිඩර් නෝමලි කරන දෙයක්... අපි මෙතනදි යූස් කරන්නෙ සවිස් ප්‍රොවයිඩර්ගෙ ඇහැට පොඩ්ඩක් වැලි ගහල ඔය ඉන්ටනෙට් බ්‍රවුසින් ස්පීඩ් එක වැඩිකරගන්න ක්‍රමයක්.. ලිමිට් පැන්නම විතරක්ම නෙවෙයි.. ප්‍රීපේඩ් පැකේජ් එක යූස් කරන අනික් අයටත් සවිස් ප්‍රොවයිඩර් දෙන ඉන්ටනෙට් බ්‍රවුසින් ස්පීඩ් එක වෙනම මාර්ගයක් හරහා යැවීමක්.. ඒනිසා.. සාමාන්‍ය සවිස් ප්‍රොවයිඩර් දෙන ස්පීඩ් එකට වඩා වැඩි බ්‍රවුසින් ස්පීඩ් එකක් ගන්න පුලුවන්.. කරලම බලන්නකෝ...

      Delete
  26. fatta machn.dn thibbata wediya speed..:))))

    ReplyDelete
    Replies
    1. mage thiyenne dialog 2GB ekak. open DNS, google DNS mokak denmath 2GB pennama slow wenawane.. mage ekata meka hariyanneththe ai???

      Delete
    2. යාලුවා... මම මගේ මේ පෝස්ට් එකෙන් කොතැනකවත් කියල නැහැ... ඔයාගෙ ලිමිට් පැකේජ් එක අන්ලිමිට් කරගන්න පුලුවන් කියල.. ඇත්තටම මෙතනදි වෙන්නෙ අපේ service provider ඔයාගෙනම් ඩයලොග්.. අපිට/ඔයාට දෙන upload/download කිරීමේ වෙයගයට සරිලන Internet Browsing speed higher ඒ කියන්නෙ අපිට අපේ සවිස් ප්‍රවයිඩර් දෙන Internet Browsing වේගය වැඩිකරගැනීමක් විතරයි මෙතනදි වෙන්නෙ.. දැන් ඔයාගෙ ලිමිට් එක පැනල.. සමහර විට දැන් ඔයා මගේ මේ ක්‍රියාවලිය කරලනම් අනිවාර්‍යයෙන්ම ඔයාට ඔයාගෙ ඩයලොග් එකෙන් දැන් දෙන Internet Browsing speed එකට වඩා වැඩි වේගයක් ඔයාට හිමිවෙලා තියනව... තවත් සමහරු කියනව ලිමිට් එක අන්ලිමිට් කරගන්න පුලුවන් ක්‍රමයකුත් තියනව කියල... පොඩ්ඩක් හිතන්න... ඔයා රුපියල් 100ක් ඔයාගෙ ෆෝන් එකට රීලෝඩ් කිරීමක් කරනව.. ඔයාට පුලුවන්ද රුපියල් 150ක කෝලස් ගන්න... ණයට දෙන්නෙත් උපරිමය 40ක් වගේ... කවමදාකවත් අහල නැහැනේද මෙහෙම කෝල්ස් ගැනිල්ලක්.. මොන සෙල්ලම දැම්මත් එහෙම දෙයක් වෙන්න බෑ.... මතක තියාගන්න යාලුවා.. මෙතනදි වෙන්නෙ මම මුලින් කිව්ව වගේ ක්‍රියාවලියක් විතරයි... ඒ කියන්නෙ Internet Browsing speed එක විතරක් වේගයක් ආරූඪ කරගැනීමක්..

      Delete
  27. dr... eththatama essella ehema wedak una... (2011November) withara wenakam wage... mama 3.5speed eken 18GB thath wada gaththa... SMS 1 yeuwama data usage eka 0MB kiyala pennanne. eth den ehema ne. mama hithuwe mage mokakhari setting wereddak nisa mata withthrak meka weda karannethda kiyala. oya kiyana kathawa eththa.. mage kochchara use kalath eyala kiyana widihata 64kb walatanam adu wenne...(128kb-256kb) wage thamai... thankx yaluwa...

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. Replies
    1. (Y) ඔබට ජය...මචන් පුබුදු....

      Delete
  30. යාළුවා ඔයා ඔය කියල තියන ක්‍රමය slt වලටත් අදාලද පොඩ්ඩක් දැනුවත් කරන්න

    ReplyDelete
    Replies
    1. යාලුවා චාමර... ඇත්තටම මේකෙන් වෙන්නෙ අපි ඉන්ටනෙට් හරහා බ්‍රවුස් කරන ඩොමේන් නේම් එක එහෙමත් නැත්නම් දන්න සිංහලෙන් කියනවනම් වෙබ් පේජ් එක ඉක්මනින් ලෝඩ් කරගැනීමක්.. මොකක්ද මේ DNS sever කියන්නෙ...? කියල ඔයා ඇහුවොත් කෙටියෙන්ම කියන්න පුලුවන් වෙන්නෙ මෙහෙම.. මේ කියන ඩොමේන් නේම් රැසක් ගබඩා කරපු server එකක්.. ඉතිං අපි මේ DNS Server එකක් පාවිච්චි කරනවනම් අපි සොයන ඩොමේන් එක ඒකෙ ගබඩා වෙලා තියෙනවනම් සැනෙකින් අපිට අපිට ඕන වෙබ් පිටුවට යන්න පුලුවන් ඒ කියන්නෙ internet browsing speed එකේ වැඩිවීමක්... මේක අපිට ADSL එකකට වුවත් සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනව.. වැඩිවිස්තර අවශ්‍යනම් admin.jilmarts.com ලිපිනයට ගැටලුවත් එක්ක මේල් එකක් එවන්න...

      Delete
  31. speed එක වැඩි වෙනවද කියල බලන්නෙ කොහොමද?

    ReplyDelete
  32. speed test site eke balanna puluwanda?

    ReplyDelete
  33. speed test site eke balanna puluwanda?

    ReplyDelete
    Replies
    1. යාලුවා... වෙනම බලන්න දෙයක් නෑ... ඔයාට ඒක අත්විදින්නම පුලුවන්.. ඔයා ඉන්ටනෙට් එකේ වෙබ් පිටුවක් දිග හරින්න යන වෙලාවෙන්ම ඒක මැනගන්න පුලුවන්..

      Delete
  34. නියමයි මචන් වඩෙනම්. පොඩි ඖලක්ට තියෙන්නෙ උබ ලියපු ඔක්කොම කියවන්න් ගියම එපා වෙන එකතමා. උබෙ වෑඩ ටිකනම් සුපිරි ආ. මචන් මම තවත් Internet Speed කරග්න්න පුලුවන් විඩියක් කියනකන් බලන් ඉන්නව ඈ.

    ReplyDelete
    Replies
    1. යාලුවා...තිවංක.. මම ලියපු පෝස්ට්ස් කියවන්න ගියාම එපා වෙනව කිව්වෙ පෝස්ට් එක ලියන ස්ටයිල් එකද...? නැතිනම් වෙන හේතුවක් තියනවද...? මට අන්න ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරනවද..? මගේ අනික් පෝස්ට්ස් ටිකත් බලන්න කියල පොඩි ඉල්ලීමක් කරනව .. Internet සම්බන්ධ තවත් දේවල් ලියවිලා තියනව.. ඉදිරියේදීත් ලියන්න බලාපොරොත්තුව ඉන්නව.. එනිවෙ... තැන්ක්‍යු කමෙන්ටුවට.. (Y)

      Delete
    2. මචන් එපා වෙනව කිවුවෙ ගොඩක් තියෙන නිසා එක ඖලක් නති වෙන්න කරන්න ඔනෙ ටික High Light කරල ලියන්න එතකොට මෙ බ්ලොග් එක ගොඩක් සාර්තක වේයි කියල මම හිතනවා. මෙක පොඩි යොජනවක් විතර යලු.

      Delete
    3. යාලුවා... තිවංක.. මම මේ මගේ සයිට්ස් අලුත් විදියකට ගෙනියන්න බලාපොරොත්තුවෙනව.. යමක් කියන කොට හිතට වැදෙන්නෙ පොඩි කික් එකක් එක්ක.. මමත් තවම පොඩි කොල්ලෙක්.. කොලුකම ඇගේ තියනව.. බොක්කටම වදින්න කොල්ලෙකුට යමක් කියල දෙනවනම් මෙහෙම මෙතඩ් එකක් ගැළපෙනව කියල හිතුණ.. ඔයත් මගේ අනික් පෝස්ටු ටිකත් කියවන්න කියල පුංචි ඉල්ලීමක් කරනව.. ඔයාගෙ අදහස ගැන මාව දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි..

      Delete
  35. w 7 mama kala balamu speed eka kohomada kiyala ra 8 vithara balala kiyannam

    ReplyDelete
  36. මේක නම් එල ඩ බ්‍රා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් බ්‍රා... ;) (Y)

      Delete
  37. මචං මගේ ඩොංගල් එක හැමතිස්සෙම ඩිස්කනෙක්ට් වෙනවා. මොනාහරි බාන්න පටන් ගත්ත තමන් ඩිස්කනෙක්ට් වෙනවා. ඒක නැති කරගන්න් විදිහක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහෝදුරට සිග්නල් මදිකමක් වෙන්නත් පුලුවන්... සිග්නල් ඇදගැනීමේ හැකියාවක් ලෙස තාච්චියක් හෝ.. ඇලුමිනියම් පිගානක් මත usb to usb cable එකක ආධාරයෙන් ඩොන්ගලය තැබීමෙන් යම්තාක් දුරට සිග්නල් ඈදගැනීමේ හැකියාවකුත් තියනව... වෙනත් විසදුම් අවශ්‍ය නම් මාව මුහුණුපොතෙන් සම්බන්ධ කරගන්න.. නැතිනම්... admin@jilmarts.com වෙත ඊමේල් එකක් එවන්න..

      Delete
  38. mc ubana deiyek..., loku help ekak kare.
    thanks mc,
    thava real veda karanna wish karanava

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්... දන්නා දේ බදා ගැනීමක්... :)

      Delete
    2. ජිල්මාර්ට් මල්ලියේ,

      ඔයගේ වැඩේ නම් එළකිරි ඉන්ටර්නෙට් එක දැන් නම් ගොඩක් ස්පීඩ්. ඔයාට තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

      Delete
    3. thanks jilmart malli.. oyata thawa godak dewal karanna sakthiya darya parthana karanaawa..

      Delete
    4. බොහෝමත්ම ස්තූතියි මගේ සහෝදරවරුනේ... ඔයාලාගේ ප්‍රාර්ථනාව බොහොම අගයකොට තබමි... දන්නා දේ... ඉගෙනගන්නාදේ අත්හදා බලනාදේ.. කියල දෙන්න මම හැමදාමත් ඔයාල ළගින්ම ඉන්නවා...

      Delete
  39. Machan browsing speed wadi wenawa wgema download speed 1th neken wadi wenawada? anka meka kala kiala dongle 1ta ho pc 1ta ho haniyak wenne nadda? kisima deyktaa? danne nathi nisa bn ahanne

    ReplyDelete
  40. ඇත්තටම මචන් මේකෙන් වෙන්නෙ Internet Browsing Speed එක වැඩිවීමක්.. මේකෙන් ඔයාගෙ කම්පියුටර් එකටවත්..ඩොන්ගල් එකටවත් කිසිදු හානියක් වෙන්නෙ නැහැ... මෙතනදි අපි කරන්නෙ නිදහසේ තියන ලින්කු ගබඩා කාමරයක් හරහා internet එකට පිවිසීමක්.. සුද්ද සිංහලෙන්ම කිව්වොත් DNS server එකක් හරහා පිවිසීමක්..

    ReplyDelete
  41. Kollo meka 7n wala koraganne kohomei??????/

    ReplyDelete
    Replies
    1. යාලුවා... මේං තියෙන්නෙ.. මේං මෙහෙම කොරගන්න පුලුවන් ඈ... මෙන්න මෙහෙම ඇවිදින් සෙට් කරගනිමුකෝ... ;)
      …start > Control Panel > Network and Internet > Network Sharing Center > Network Adapter

      Delete
  42. machooo meka vista walata kohomada kiyapanko..network sharing center wala NETWOTK ADEPTER kiyala ekak naa ne bnn.pls..

    ReplyDelete
    Replies
    1. මචන් මේං මෙහෙම අපි ඔතනට යමුකෝ...
      Start > Control Panel > Network and Internet > Network and Sharing Center > Manage network connections හරිනේ දැන් ඔතැන ඉදන් ඉතිරි වැඩ ටික.. (Y)

      Delete
    2. tanks machooo... wede hari dan speed.me wage ewa digatama dapan..(Y)

      Delete
    3. (Y) අනිවාර්යෙන්ම මචන්.. මම දන්න දේවල් බෙදාගන්න ගොඩාක් කැමති කෙනෙක්... :)

      Delete
  43. ඩොන්ගල් එක ප්ලග් කලාට ඒකෙන් කනෙක්ට් වෙන්න යන්න එපා.. මේ network connection එකෙන් connect කරන්න... kiyapu eka poddak pehedili madi.eka poddak vistaraka karanna puluwanda.mama use karanne vista.

    ReplyDelete
  44. meka walangu wenne lankawe net use karana ayata witarada..pitarata inna ayata me kramaya use karana berida

    ReplyDelete
    Replies
    1. නෑ යාලුවා.. මේක ලංකාවෙ අපිටම විතරක් කියාපු ක්‍රමයක් නෙවෙයි ඈ... ලෝකෙ කොහේ හිටියත් ජිල්මාට්ස්ගේ මේ ක්‍රොමේ නම් ලෙසටම වැඩ ආහ්... ;)

      Delete
  45. ජිල්මාර්ට් මල්ලියේ,

    ඔයාගේ මේ වැඩේ නම් එල . දැන් නම් ඉන්ටෙර්නෙට් ගොඩක් ස්පීඩ්.
    ඔයාට තව මේ වගේ අලුත් දේවල් හොයා ගන්න ශක්තිය ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.

    නුවන් අයියා

    ReplyDelete
    Replies
    1. නුවන් අයියේ,
      …මාව දිරිමත් කරනවාට ගොඩාක් ස්තුතියි.. දන්නාදේ.. සොයාගන්නාදේ.. කියලදෙන්න මම ගොඩාක් කැමතියි. ඉතිං සොයාගන්නා දෙයින්.. දන්නාදෙයින්.. සාර්ථක ඵල නෙලාගත් අස්වැන්න බෙදාගන්න ඉදිරියේදීත් මම ඔයාලත් එක්කම ඉන්නව.
      …ආදරණීය ජිල්මාට්ස් මල්ලී..

      Delete
  46. වනට්වර්ක් ගිහින් කනෙක්ට් වෙන්නේ කොහාමද. පැහැදිලි කරන්න

    ReplyDelete
    Replies
    1. *නෙට්වර්ක්..
      …මචන් ඔයා අහන දේ කොහොමද විස්තර කරන්න ඕන.. වැඩි විස්තර සදහා.. ජිල්මාට්ස්ගේ බයිලාවෙන් මාව මූණුපොතෙන් සම්බන්ධ කරගන්න උදව් කිරීමට සූදානම්.. (Y)

      Delete
  47. මචන් පට්ට පට පට ඈ......... නියමෙට වෙඩ.....

    ReplyDelete
    Replies
    1. පට්ට නම් ලෙසටම වැඩගනිමු ඈ... ඔබට ජය යාලුවා... !!!

      Delete
  48. adsl wala unlimited speed eken wada karanna vidihak kyannako........

    ReplyDelete
  49. macho oka wenas karanna one Internet Protocol version 4 or Internet Protocol version 6 ekada ???????????
    mg spd eka wadi una ne
    mama wenas kare Internet Protocol version 4 meka
    Internet Protocol version 6 eka wenas karanna gitama err ekak anawa bn

    ReplyDelete
    Replies
    1. Internet Protocol version 6 කියන්නෙ අලුත්ම එක error එකක් එන්න විදියක් නෑ.. නැවතත් නිවැරදිව කරන්න.. මේකෙන් වෙන්නෙ download speed එක වැඩිවෙන එක නම් නෙවෙයි කියල මම මුලදිම කියල ඇති..වෙන්නෙ Internet Browsing speed එක වැඩිවෙන එක. Download speed වැඩිවෙන කතාවක් සමහරු අරගෙන යනව ඒක බොරුවක්.. එහෙම කරන්න බෑ.. එහෙම කරනවනම් ඒ පැකේජ් දෙන එකක් ගන්න වෙනව..

      Delete
  50. machan mata meka windows 8 wala karana widiha kiyanawada tharaha nethuwa.......

    ReplyDelete
  51. machan mata meka windows 8 wala karana widiha kiyanawada tharaha nethuwa......

    ReplyDelete
  52. ගොඩක් වටින කියන ලිපියක්.මම DNS වෙනස් කරල ගොඩාක් හොද SPEED එකක් අරගෙන තියෙනවා.මේ කියන 198.153.192.1/198.153.194.1 කරලම බලමු.හොද ලිපියක්.තවත් මේ වගේ වටිනා ලිපි ලියන්න ලැබේවා කියල පතනව !!!

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි හාමුදුරුවනේ... :)

      Delete
  53. මාරයි ලිපිය නම් ...
    ඔක්කොටම වැඩිය ලියලා තියන ස්ටයිල් එක
    මම ගියා නම් ඩොන්ගල් එක කොතනට ප්ලග් කරයිද මංදා :D

    ඒත් DNS වෙනස් කිරිම තුලින් අන්ලිමිටඩ් වෙනවද කියන එක න් නම් පැනයන්
    මම යූස් කරන්නේ ගුගල් DNS එක

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි කැලුම් අයියේ... කමෙන්ටුවට.
      …ඇත්තටම මේ DNS වෙනස් කිරීමක් ගැන ගොඩක් අය කතාකරන්නෙ අන්ලිමිට් කිරිල්ලක් වෙනව කියල.. ඇත්තෙන්ම එහෙම දෙයක් වෙන්නෙ නැහැ.. සිදුවෙන්නෙ Internet browsing priority එකේ වේගවත් බවක් විතරයි..

      Delete
  54. කියලා තියෙන විදිහටම වැඩේ වෙන්න ඇති කියලයි බය.. හිහ්..

    ReplyDelete
    Replies
    1. කොරලම බැලුවනම්... :D

      Delete
  55. macho mama umba kiwwa wage eltama wade dunna.habai connect karanakota "error 633" kiyala watenawa.mama use karanne win 7.

    ReplyDelete
    Replies
    1. යහළුවා.. මේක ඔයා කරන්න ඕනි ඩොන්ගලයට අදාළ ඇප්ලිකේෂන් එක run කිරීමකින් තොරව.. ඒකයි ඔතන වරද... මෙතනදි වඩාත් වැදගත්වන්නෙ ඩොන්ගලය පරිගණකය හා සම්බන්ධ කිරීමක් සහ පරිගණකය ඩොන්ගලය හදුනාගැනීමක් විතරයි... ඩොන්ගලයට අදාළ ඇප්ලිකේෂන් එක භාවිත නොකර ඉහත ආකාරයෙන් අන්තර්ජාල සබදතාව ලබාගන්න...

      Delete
  56. niyamai ela weda karanawa

    ReplyDelete
    Replies
    1. වැඩනොකරන... අසාර්ථක... පෝස්ටු ජිලාගේ අඩවියේ නැහැ,, පෝස්ටු සියල්ලක් ගැනම ජිල්මාට්ස් වගකීමෙන් කියන්නෙ ජිලා මේ හැම එකකම සාර්ථකත්වය අත්විදපු නිසයි..
      …දිනුක සහෝදරයා... කමෙන්ටුවට බොහෝම ස්තුතියි...

      Delete
  57. BRO........ADSL line 1keth speed mehema wedi kara ganna puluwanda?

    ReplyDelete
    Replies
    1. ලහිරු සහෝදරයා.. ඔයා මේ ලින්කුව බලන්න..
      …http://www.jilmarts.blogspot.com/2012/06/blog-post_16.html

      Delete
  58. sirama oya nam supirima waddek
    thawa thawath oya wage apita godak wadagth wena dewal karannda shakthiya labewa

    ReplyDelete
    Replies
    1. දන්නාදේ බෙදාගන්න පුළුපුළුවන් විදියට මම එනවා උඹල ළගට...

      Delete
  59. meka 7 walata ottuda

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් නවීන්.... මෙම ක්‍රමය වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සදහාත් ඔට්ටුයි...

      Delete
  60. 8 enterprise wala karanne kohomada ban slt eke

    ReplyDelete
  61. යාළුවා මේක අදටත් වැඩ කරනවද????මේක වැඩ කරොත්නම් මාත් ගොඩ.....

    ReplyDelete
    Replies
    1. ඔව් මේක අදටත් වැඩ... කරලම බලන්නකෝ

      Delete
  62. IP එක වෙනස් කරලා යනවා නම් ඕක හරියනවද?

    ReplyDelete
  63. Replies
    1. ඇත්තටම ඔව්... 100%ක් tested.. ජිලාගේ පෝස්ටු පිළිබද සැකයක් ඇතිකරනොගන්න... බොහෝමයක් බ්ලොග් ලියන්නන් වගේ කොපි පේස්ට් කිරිල්ලක් නම් ජිලාගේ ක්‍රමේ නෙවෙයි.. 100%ක්ම සාර්ථක ක්‍රියාකාරකම්.. මොකද මේ සියල්ලක්ම ජිලාගේ අතින් අත්හදාබැලෙන නිසා...

      Delete
  64. meka 7 wala karana widiya poddak kiyannako

    ReplyDelete
    Replies
    1. start > Control Panel > Network and Internet > Network Sharing Center > Network Adapter ඕං ඔතනයි තැන... ඉතිරිය පැහැදිළිනේ.. ඔතැනට එන්න නොදැනුවත්ව නේ හිටියේ.. ඉතිරිය පෝස්ට් එකේ පරිදිම වේ..

      Delete
  65. Ela wede...pasta mcn...weda ela kira wage...he..he..elaz..

    ReplyDelete
  66. එල එල ආ...! තව දාපං කොල්ලො! (y)

    ReplyDelete
    Replies
    1. අනිවා..දන්නදේ කියල දෙන්න එනවා මං හැමදාමත් උඹල ළගට... :)

      Delete
  67. machan ara hutch eken salli nethi sim walin yana seen eke torrent eken banna beene ban eekata wedakamak danna berida?

    ReplyDelete
  68. මචන් වැඩේ නම් පට්ට ඈ.. පුලුවන්නම් හච් 2G පැකේජ් එක ස්පීඩ් කරන්න ක්‍රමයක් හොයා ගනින්

    ReplyDelete
  69. windows 8 1kan khmda ma widiyata settings hadagnne??????

    ReplyDelete
  70. save wela thiyenna na na......?internet yane samevitame oke keranne onida

    ReplyDelete
  71. Network and Sharing Center'' tenata giyata passe etanin ehata karanna dan naa machn,....mn use karanne,..win7,...pls machn kiyala diyan,..

    ReplyDelete
  72. netwrk adapter kiyala1k naane machan,........????????????????????

    ReplyDelete
    Replies
    1. යළිත්වරක් බලන්න සහෝ....
      start > Control Panel > Network and Internet > Network Sharing Center > Network Adapter ඕං ඔතනයි තැන... ඉතිරිය පැහැදිළිනේ.. ඔතැනට එන්න නොදැනුවත්ව නේ හිටියේ.. ඉතිරිය පෝස්ට් එකේ පරිදිම වේ..

      Delete
  73. pattaii machn,..ela,..ela,.....thanks,.

    ReplyDelete
  74. post EKANAM PATTA MEKA pinthura samaga pahedili karaganna onenam mekatath gihin balanna http://trickssinhalen.blogspot.com/2013/10/100.html

    ReplyDelete
  75. මං කියලා තිෙයන විදිහට කලා මචං.දැන් ඩොන්ගල් ඉන්ටෆේස් නැතිව ටාස්ක් බාර් එකේ නෙට්වර්ක් අයිකන් එකෙන් කනෙක්ට් කලාම ඩයල් කරන්න කියලා වැටෙනවාග ඩයල් කියන බටන් එක ක්ලික් කලාම කනෙක්ට් වෙනවා.ඒ වදිහ හරිද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද?

    ReplyDelete
  76. unlimited karanna barida aiya???? prepaid sim 1k

    ReplyDelete
  77. ane jilmart...mata podi help akak denna...mama danna akka kenekuge name akenma akek fb account akak hadaagena..dn apita karanna oone wela thiyenne uuge account aka hack karala a account aka deactive karannai....ane mmachan meka karana widiya kiyahan....mata aaka kiyala mage mail akata msg akak daahan..loku pinak machooo

    ReplyDelete
  78. mennna mage mail aka subasinghesadupa@gmail.com

    ReplyDelete
  79. Mac OS X wala meka karana hati kiyala denawanam loku deyak

    ReplyDelete
  80. sadupa acount eka hack karana eka lesi ne bro oya eyage acount eka fake ekak kiyala fb ekata report karanna oyage yaluwantath kiyanna block karanna kiyala ethakota block karai

    ReplyDelete
  81. mcn lankawedi paypal ekata ekata salli genna ganna malesiyan account ekak hadana widiya kiyapanko?

    ReplyDelete
  82. meka mooge poyiyak moowa kellek thiya balliyek wath ganan gannawada

    ReplyDelete
    Replies
    1. ඔයාට මෙහෙම කියන්න සාක්ෂි තියෙනවද යාළුවා ............ ???

      Delete
  83. oya IP dekama weda karanne nene ban. request time out kiyalane wetenne. itin ban eka connect novi kohomada internet speed eka wedi wenne. mama danna taramin eka connect wenna ona. please reply to my post.

    ReplyDelete
  84. ane mchn meka windows 8 waladi kohomada kiyala taraha nethuwa kiyala denna. tawath issarahata yanna suba pathanawa...............!!!

    ReplyDelete
  85. මචං මේකේ windows 10 එකේ තියන විදිහ පොඩ්ඩක් වෙනස් නේ බං 10 එකට ගොඩ දාන විදිහ කියහන්කෝ

    ReplyDelete
    Replies
    1. Windows 10 valadi 'Control Panel\Network and Internet\Network Connections' methanata gihilla oya connect wela inna network connection ekata gihilla puluwan

      Delete
  86. Download speed වැඩි වෙන්න නෑ නේ ...

    ReplyDelete
  87. mcn mage eka kohomada bn karanne... windows 7 thiyenne...

    start>control panal> notwork and intarnet

    ohomane thiyenne... mk bn okata ikmanata kiyapan broo

    ReplyDelete