Thursday, June 7, 2012

එතකොට නoගි කිකිළිද...? (කොම්පියුටර් ජිල්මාට් පාට් නම්බර් ෆෝ...)

ඕන් යහලුවනේ හරියටම සතියකට පස්සෙ කොම්පියුටර් ජිල් මාට් පාට් නම්බර් ෆෝ අරන් මම ආයෙත් ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න ආව..

මතකනෙ.. ලොකු අයියා කොම්පියුටර් ඇඩ්මින් වෙලා එයාගෙ අනන්මනන් හන්ගන්න සොෆ්ට්වෙයාර් යූස් කරා..මතකනෙ සොෆ්ට්වෙහා එක.. ;) (මගේ කොම්...පියුටර් ජිල්මාට් පාට් නම්බර් ටූ..) මල්ලි කුකුළා කියල අල්ලපු ගෙදර ඇන්ටි විතරක් දැනන් හිටියත් දැන් අපිටත් එක වැඩක් මාට්ටු.. අනන්මනන් හන්ගන්න පට්ටම පට්ට ෆෝල්ඩර් එකක් හැදුව..මතකයිනෙ ඔයාලට.. ;) (මගේ කොම්පියුටර් ජිල්මාට් පාට් නම්බර් ත්‍රී...)

පවුලෙ බඩ පිස්සි..නoගි.. එයත් ඉතින් සුපිරි බඩ්ඩක් තමයි.. එයාගෙ අනන්මනන් ලියකියවිලි මැසේජස් ටික අයියලගෙන් හන්ගන්න ෆෝල්ඩර් එකක් හැදුව..ඒත් ඒක පේන්නෙත් නැහැ.. නමකුත් නැහැ.. බලමුකො වැඩේ..

1. අනන්මනන් තියන ෆෝල්ඩර් එක රිනේම් කරනව මෙන්න මේ විදියට...
වම් පැත්තෙ තියන Alt කී එකත් ඔබාගෙන 0160 ටයිප් කරල එන්ටර් කොලා... අම්ම ගහපි දැන් ෆෝල්ඩර් එක නමක් ගමක් නැතිව සේව් වෙලා නොවැ.

2. ඉන්පස්සෙ ෆෝල්ඩර් එකේ අයිකන් එක උඩ රයිට් ක්ලික් කරල ප්‍රොපෙර්ටීස් වල කස්ටමයිස් එකෙන් චේන්ජ් අයිකන් කියන බටොන්එක ක්ලික් කරල අයිකන් එකක් නැති තැනක් සිලෙක්ට් කරල ඇප්ලයි කරල ඕකේ කොලා. කෝ ෆෝල්ඩර් එක...?

කොහොමද හෙමිච්චි වගේ ඉන්න කෙල්ලගෙ වැඩ.. පොඩි අයිය කුකුළා.. නoගි කිකිළිද...?

10 comments:

  1. Replies
    1. (y) ජිල්මාට්ස්ට ලැබුණ චැලේන්ජ් එකත් බලන්නකෝ......

      Delete
  2. Mage lap eke num pad ekak na ban.. wade hariyanne na.. moko kolanne?

    ReplyDelete
  3. refresh karanakota penavane macho?wht2 du?

    ReplyDelete
  4. YAH..KIKILI HARIYATAMA MAATTU VEI..REFRESH F5 EKA OBAGENAMA INNA KOTA LASSANATA PENAVA

    ReplyDelete
    Replies
    1. හෙමිච්චි වගේ ඉදන් පොඩි කෙල්ල කරපු වැඩක්නේ... ඒ නිසා වැදගත් බව විතරක් ගනිමු.. එහෙම හොදයි නේද..?

      Delete
  5. එල මචෝ ,පොඩි ඖලකට තියෙන්නේ refresh කරනකොට පේනවා

    ReplyDelete