Thursday, June 28, 2012

ඇඩ්මින් පාස්වර්ඩ් එක අමතක උණොත්...ලොග් වෙලත් හමාරද...? (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් තර්ටීන්...)


ඇත්තටම ඇයි උඹල පාස්වර්ඩ් දාගෙන කොම්පියුටරේ පාවිච්චිකරන්නෙ...?  ආරක්ෂාවටද...? ඇඩ් එකටද...? නැත්නම්.....වෙන මොකක් හරි අමාරුවකටද...? මේ ජිල්මාට්ස් නම් ඉතින් හැම වෙලේම ඇඩ් එක කෙසේ වෙතත් ආරක්ෂාවනම් ටිකක් බලනව..ඒකනෙ පොකැට්ටුවෙත් ආරක්ෂක ටූලස් තියෙන්නෙ.. ;)  මේකාලෙ ආරක්ෂාව නැතිවම බැහැනෙ..මොන වෙලේ වයිරස්... සතුරු ප්‍රරහාර කියන්න බැහැනෙ..
අපෙ ලොක්කයියත්, ආරක්ෂාව උපරිමෙන්ම බලනවද කොහෙද... ඒකනෙ ඊයෙ හවස පාස්වර්ඩ් එක අමතකයි මල්ලියො මොකද කරන්නෙ කියාගෙන ආවෙ..  
මෙහෙම සීන් එකක් උණොත් මොකද කරන්නෙ...? ෆෝමැට් කරනවද...? පාස්වර්ඩ් කටර් එකක් දාගෙන දගලනවද...? ඔය ක්‍රරම දෙකම හරි... ඒත්... මේ ජිල්මාට්ස්ට ඕන වෙනසක් නෙ..
සරලම ක්‍රරමයකින් මේ ජිල්මාට්ස් ඕකට ජිල්මාට් එකක් දැම්ම...
අයියගෙ හාඩ්(hard) එක ගලවගෙන ඇවිත්. වෙන කොම්පියුටර් එකකට හයි කලා.. හැමදාටම නෙවෙයි හලෝ විනාඩි 5කට.. කොම්පියුටර් එක ඔන් කලේ ලොක්කයියගෙ හාඩ් එකෙන් නෙවෙයි  හැබැයි.. තිබුණ එකෙන්.. ඒක කරගන්න දන්නවද...? කොම්පියුටර් එක ඔන් කරද්දිම බයොස් ඕපන් කරල බූට් ඔප්ෂන් වලින් බූට් ප්‍රයෝරිටි හැදුව..   
මොකක්... බයොස්...?  ජිල්මාට්ස් ඕව දන්නවට අපි දන්නවැයැ කියල උඹල හිතයි.. ඕන් එහෙනම් උඹලත් දැනගනින්.. දැකල තියනවද කොම්පියුටර් එක ඔන් කරද්දි සෙට්ටප් කියල ඔප්ෂන් එකක් එනව.., ගොඩක් කොම්පියුටර් වල F2 කී එක තමයි Enter තියෙන්නෙ අන්න ඒක තමයි ඔය බයොස් කියල හැමෝම කියවන්නෙ.. ඒකෙන් ගොඩක් දේවල් කරගන්න පුලුවන්.. අනිත් ඒවත් ඉතින් මේ ජිල්මාට්ස්ගෙන් ඉගෙනගන්න පුලුවන් වෙයි ඉවසපල්ලකො.  එකක් තමයි මේ බූට් ප්‍රයෝරිටි චේන්ජ් කරනව කියන්නෙ..
ඉන්පස්සෙ...
ලොක්කයියගෙ හාඩ් එක ඕපන් කරලා..
ඒකෙ :
1.  Windows > System32 > Config
ඒකෙ තියනව.. SAM.exe , SAM.log මේ දෙකම delete කරල දාල ලොක්කයියගෙ හාඩ් එක  එයාගෙ කොම්පියුටර් එකට ෆිට් කරල ඔන් කලා...  මේන්.. පාස්වර්ඩ් එන්ටර් කරන්නෙ නැතිවම ලොග් උණා...
ජිල්මාට්ස් ගෙ ජිල්මාට් වැඩේ පට්ටයි කියල ලොක්කයිය මට ගල් භාගයක් අරන් දෙන්න කතාකලා...  ෂිට්... ගල්.... මොනව කරන්නද...? ලද දෙයින් සතුටු වෙන්න කියල මට මගේ අම්ම කියල තියනව.. 

31 comments:

  1. මචං මේක මොන os වලටද වැඩ?

    ReplyDelete
  2. මචන් ලැප් එකකට මේක උනොත් හදාගන්න වෙන ක්‍රමයක් නැද්ද හාඩ් එක ගලවන්නේ නැතුව?

    ReplyDelete
    Replies
    1. යාලුවා... පාස්වර්ඩ් කටර් නම් ඕනතරම් තියනව.. ඒත් මම මගේ මේ සයිට්ස් වලින් වගකීමක් දරන්න බැරි සොෆ්ට්වෙයා ගැන හදුන්වා දීමක් කරන්නෙ නැහැ.. hirens boot cd එකක් වගේ බූටබල් cd s යූස් කරල කරගන්නත් පුලුවන්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. Ela machan..aye post ekak daddi ekata set wena pic ekakuth dahan..ethakota post balanna lassanai.. ElaZzZZ (Y)

    ReplyDelete
  4. mamath meka kiyawala ithin ubuntu walin boot karala oya kiyana file 2 delete kala, habai ithin delete karanna kalin oke backup ekak dagaththa wena patition ekakata. dan ubuntu live cd eka ien karala normal widihata boot kara win XP walin, menna bole wedak "security problem" kiyala mokakda error ekak enawa witarai password enter karana screen ekatawath enne na. dan ithin monawa karannada ayeth ubuntu walin boot karala config kiyana folder eka balanakota ara delete karapu file deka name walinma thawath file 2k tiyanawa. kokatath kiyala mama kalin backup karapu SAM, LOG file deken replace kala. dan ayeth windows walin boot karanakota correct password eka deela yantham beruna. jilmart kiyana panditha weda karanakota man wage mole poddak pawichchi karala weda karapalla. kiyana panditha weda a widiyatama kala nam ithin FORMAT.... ma tamai neda.... a unata jilmart ela kolla... :)

    ReplyDelete
    Replies
    1. hm hmmmm.... mu kiyana wada karanna gihin computer eka polawe gahanna hitheida danna

      Delete
  5. Machan Meka Windows7
    DvD Eakkakin boot karala Karanna Puluwanda??

    ReplyDelete
  6. jilmart post tikanam hodai machan..aath mea post 1 tikak upset neada...oya file 2 delete karala wadea goda daagana baa machooooo....

    ReplyDelete
    Replies
    1. යාලුවා.. මචන් මම මගේ සයිට්ස් වල කිසිමදෙයක් කොහෙන්වත් උස්සල පේස්ට් කරනව නෙවෙයි.. මේකත් මම කරල බලල සාර්ථක උන නිසා පෝස්ට් එකක් විදියට ලිව්ව..

      Delete
    2. ehenam jilmart ayya oka try karanna aththe windows xp install karapu gaman wenna athi. oya wage bugs windows security update walin fix karanawa. service pac 3 eka dala tawath tikak update karala ayeth try karala balanna sudu ayyeee... :)

      Delete
  7. Replies
    1. තෑන්ක්ස් මචන් අහමඩ්... :)

      Delete
  8. ochchara dagalanna ona ne...F8 key eka press karala safe mode daala gihin user account ekata gihin password eka delete karala daanna.password eka illanne ne...

    ReplyDelete
    Replies
    1. ඇඩ්මිනිස්ට්‍රේටර් අකවුන්ට් එකටත් පාස්වර්ඩ් දාල තිබුණනම් ඔය විදියට කරගන්න පුලුවන්වෙයිද කියල තව කිහිපවතාවක්ම හිතල බලල කමෙන්ටුව දැම්මනම් තමා හොද ඈ... ;)

      Delete
  9. ෙදයක් හරියට දන්නැත්නම් ෙකාෙමන්ටි දාන්න ඒපා......
    ela maxxxxa....good job JILmARTs.

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් අනිවා.. දන්න දේ හරියට දන්නෙ නැත්නම් දන්න විදියට කමෙන්ට්ස් දාන්න එපා... නොදන්න දේ දැනගන්න කමෙන්ටුවකින් අහන්න... නොදැන හිටි දේ දැනගත්තම කමෙන්ටුවකින් සලකන්න... එහෙම නේද මචෝ...? :D (Y)

      Delete
  10. Replies
    1. (y) ඔයාටත් තෑන්ක්ස්.. කමෙන්ටුවට

      Delete
  11. Replies
    1. කමෙන්ටුවට ගොඩාක් තැන්ක්‍යු මචෝ...

      Delete
  12. මේක හරියනවා මචන් වැඩ නෑ කියලා කියන්නේ හරියට බලන්නේ නැතුව..HIREN'S ලග නැති වෙලාවට කියලා වැඩක් නෑ එල...
    HIREN'S වලින් කරන්නෙත් මේකමද SAM DATABASE DELETE කරනවා කියලා.

    THANKS BRO...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම හරියට හරි යහළුවේ... Hirens හරහාද වෙන්නෙ sam database එකට ඇතුළුවී එහි logging settings සකසන එකම තමයි... මම මේක කරන්න පෙළඹුනෙත් Hirens හරහා සිදුවෙන process එක දැක්කයින් පස්සෙ... ඉතිං මටත් හිතුනා Hirens ට මෙහෙම කරන්න පුළුවන්නම්.. අපිට මැනුවලි මෙම කාර්යය කරගන්න පුළුවන් නේද කියල..

      Delete
  13. JILmARTs - Hard eka galawanne nathuwa Password eka Ain kara ganna Puluwan vidiyak kiyannako.

    ReplyDelete