Monday, June 18, 2012

කුණු කන්දලේ කුණු අයින් කිරීම නොහොත් ටෙම්පරලි ෆයිල්ස් මකා දැමීම (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් වන්සීරෝ = ටෙන්)

මේ අවලමා කෙල්ලො රොත්තක් බදාගෙන උන් එක්ක ෆන් ගන්නව.. උන්ට කොම්පියුටරේ හැම රෙද්දක්ම සුද්ද සින්හලෙන්ම  කියල දෙනව මිසක් මෙච්චර මේ මුගේ බුදුෆිට් එක වගේ ඉන්න අපිට එක වචනෙකින් කොම්පියුටරේ කියන්නෙ මොකක්ද? කියලවත් කියල දීල නැහැ. බැලුවොත් චීත්තයක් එක්ක...
බොරුද මම කියන්නෙ...උඹල එහෙම මම ගැන හිතුවෙම නැද්ද..? පුලුවන්නම් කියපන් කටක් ඇරල අනේ නෑ මචෝ අපි උඹ ගැන එහෙම හිතනවද?.. කියල
මචන්... මගේ බුදුෆිට් එක උඹල තමයි බන්..මොන චීත්තයක් පස්සෙ මේ යකා දිව්වත්..මම දන්නව..අන්තිමේදි වැරදුණ දවසට උඹල තමයි මගේ පිහිටට ඉන්නෙ කියල.. ඒ හින්ද මචෝ මම උඹලට නොකරන දෙයක් තියනවද...? නොකියන දෙයක් තියනවද...? බලපන් මේ ටික උණත්.. මම කෙල්ලො එක්ක කොරපු හැම මගුලක්ම උඹලටත් කිව්ව නේ...ඒ උඹල මගේ උන් හින්ද,
කේ..කේ..
උඹලගෙ කොම්පියුටරේත් හොදින් තියනව දකින එක තමයි මගේ එකම පැතුම සහ සතුට..
උඹල දන්නවනෙ බන්... අපට උස්සගන්න බැරිතරම් බරක්... ආවම අපිට මොකද වෙන්නේ..? ඒවයින් මෙලෝ ප්‍රයෝජනයක් නැත්නම්.. මොන හුත්තකට උස්සන් ඉන්නවද කියලම අපිට හිතෙනව නේ... අන්න ඒ වගේම තමයි අපේ මේ කොම්පියුටරේටත් උස්සන්න පුලුවන් බරක් තියනව.. උඹල හිතයි... දැන් මූ කොම්පියුටරේට පණ දෙන්න යනවද කියල.. ඔව් බන් මම කොම්පියුටරේට මගේ පණ උනත් දෙනව..ඒත් මම දැන් කිව්වෙ එහෙම එකක් නෙවේ.. අපි නොදන්නව උණාට කොම්පියුටරේ ගොඩක් ස්ලෝ වෙන්න එක හේතුවක් තමයි බර උස්සනව කියන එක... බර උස්සන ක්‍රම කිහිපයක්ම තියනව, ඒත් අනවශ‍ය බරක් නම්..  ටෙම්පරලි ෆයිල්ස් කියල සින්හලෙන් කියන්නෙ අන්න ඒවට තමයි කඩ්ඩෙන් කියන නමනම් මට මතක නෑ බන්
උඹේ මැෂින් එකත් සමහර විට ස්ලෝ ඇති.. ඒ කියන්නෙ එව්ව වැඩියි කියන එකනෙ.. පවුනෙ බන් කොච්චර උණත් කොම්පියුටරේ.. අපිට කොච්චර දේවල් කරල දෙනවද..? ඉන්ටනෙට් යන්නද... වැල බලන්නද.. ඩවුන්ලෝඩ් කරන්නද..ගේම් ගහන්නද..? බලපන් මෙතනම වැඩ කීයක්නම්ද...?ටෙම්පරලි ෆයිල්ස් අයින් කරල මූව නිදහස් කරල බලමු මූ කොච්චර සැහැල්ලුවෙන් වැඩකරනවද කියල... බලන්න දෙයකුත් නෑ.. උඹටම තේරෙයි ඒක... හති ගතිය නැති උනාම.. එහෙනම් බර නිදහස් කරමුද..?
 
win(key)+R(key) >>        හෝ...
start >> Run
run එක ඕපන් වේවි... ඒකෙ... %temp% කියල ටයිප් කරල එන්ටර්  කරන්න.
ෆෝල්ඩර් එකක් ඕපන් වෙනව... ඒකෙ තියන සේරොම දේවල් සිලෙක්ට් කරල භය නැතුව ඩිලීට් කරන්න
කුණු කන්ද අයින් කලා එහෙනම්... උඹ ලොකු පිනක් කරගත්ත එහෙනම් කොම්පියුටරේට නව පණක් දීල..
අද මට කෙල්ලෙක් අල්ල ගන්න බැරි උණා.. මගේ කලින් ට්‍රයි එක මතකනෙ.. එහෙට එන්න කියල පණිවුඩයකුත් තිබුණ උඹල හින්දමයි කට් කලේ.. එහෙනම් මම හෙට යනව.. ඊලග දවසෙ එහෙදි මොනවද උණේ කියල උඹට අනිවා කියන්නම්..

15 comments:

  1. ela machan....keep it up....we help u

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ... පොඩි මල්ලී... (Y)

      Delete
    2. machn meka karama mage samahara softwear deka tunak wada kare na madura dictionaryai daemon toolsui wada karanne na madura dictionarya apahu install karanna denneth na kernel .exe missing kiyala watenawa eka hada ganna widiyak danne nadda?

      Delete
    3. යාලුවා.. ඇත්තෙන්ම මේකෙන් වෙන්නෙ වැඩක් නැති ෆයිල්ස් මකා දැමීමක් විතරයි.. සොෆ්ට්වෙයා සම්බන්ධව කිසිදු බලපෑමක් වෙන්නෙ නැහැ... System Restore එකක් හරහා.. නැවතත් ඔය තිබුණ කියන සොෆ්ට්වෙයා ටිකනම් ආයෙමත් ගන්න පුලුවන්... හැබැයි.. ටෙම්පරලි ෆයිල්ස් මැකුව කියලනම් ඔය වගේ බලපෑමක් වෙන්නෙ නැහැ.. වයිරස් ඇටෑක් එකක්නම්.. මම සුපිරි වයිරස් රිමූවල් ටූල් එකක් දීල ඇති ඒකෙන් වයිරස් අයින් කරගන්න

      Delete
    4. meka machn windows registry editor eke type karanna one na start>search(%temp%)

      Delete
  2. Replies
    1. යූ ආ වෙල්කම් පුබුදු...

      Delete
  3. patta wadak meka.. liyala tiyanet patta vidihata.. gr8 work bro

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් රංගන... :)

      Delete
  4. Replies
    1. යාලුවෙක් දෙන හාදුවක් කියල පිළිගන්නම් ඈ... යාලුවෙකුගෙන් හාදුවක් ගන්නෙ ගොඩක් ෆිට් නම් විතරනෙ.. ඒනිසා ගැටලුවක් නෑ ඕං.. අනික් එවුන් වැරදියට හිතන්නෙපා හරී... ;)

      Delete
  5. තෑන්ක්ස් පුබුදු මචෝ.. (Y)

    ReplyDelete
  6. mchan mage samhara files delete venne na.

    ReplyDelete