Monday, June 11, 2012

ඩිජිටල් ලෙඩ්ඩු කුඩු කරන්න..ජර්ම් ෆයිටර්ස් බෝකරමු... (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් සික්ස්)


 පොඩි උණාට මොකෝ හරියට වැඩේ වෙනවනම්...

ඕන් යහලුවනේ මතකනෙ කොල්ලට දැන් ට්‍රයි කරන කෙල්ලගෙ ගෙදරට යන්නත් මගක් පෑදිලයි තියෙන්නෙ..ලොකු අයිය මගේ බොක්කෙ ෆ්රෙඩා නෙ..හිහි..ෂේප් එකේ තියාගන්න ඕන හින්ද,පොඩි එකා ඇණේ නෙ..ඒවයින් කමක් නෑ..කොල්ලට දැන් ඕනෙ තව සැරයක් කෙල්ලගෙ මූණු පොඩ්ඩ බලා ගන්න..මොකද කරන්න ඕනෙ කියල බර කල්පනාව..
හ්ම්ම්ම්...සමහරවිට මැෂින් එකේ ඩිජිටල් ලෙඩ්ඩු... (අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ඒ කිව්වෙ වයිරස්) හෙන ගහන්න වගේ ඇති, යන්න ඕන ඒක පිටින්වත් දාල මැෂින් එකේ වයිරස් අයින් කරන්න..
අයියකාරයට නම් ආයුෂ තියනව වගේ මැරෙන්නෙ නෑ මූ ආත්මෙකට, මතක් කලා විතරයි මූ මෙන්න එනව බයිසිකලෙන් රූන් කුරුල්ල වගේ.. මූ මාව දැකල නැවැත්තුවෙ මම ඌට හරියට කතාකලා වගේ..කොල්ලට චාන්ස් එනව මදි නොකියන්න ඒත් ඉතින් පොඩි බඩ්ඩට දෙන ටෝක තමයි ගේම...
කොල්ලට පොඩි භයකුත් ආව ගෙදරට යන්න එන්නද කියල අහන්න. හිතට දයිරිය අරන්..අයියෙ දැන් මැෂින් එක ඕකේ..නේ.. හෙනගහපි..ඇහුනෙත් නෑ වගේ අයිය කියපු එක.., කිව්වෙනම් වයිරස් ඇටෑක් එකක් කියලනම් තමයි.. ඒත් ඇහුනෙ නෑ වගේ ආයෙමත් ඇහුව.. ඒකම තමයි... ; )
සුලු දෙයක් නෙ මචෝ.. මචෝ කියල කියවුණා..සොරි අයියෙ.. වැඩිහිටි ගරුත්වය තියන්න කියල මට මගේ අම්මි කියල තියෙන්නෙ.අයිය නිකම් දැක්කෙ මගේ ෆ්රෙඩෙක් වගේ ඒහින්දයි කියවුණේ..අයියගෙ සයිකලෙන්ම ඒකිගෙ ගෙදරට ගියා එහෙනම්..... ;)
ගෙට ගොඩ වෙනකොටම ඉවකලේ කෙල්ලගෙ ජීවන සුවද.. කෙල්ල ගෙදර නෑ වගේ..මාර කේස් එක මොනව කරන්නද..? බදා ගත්තු බෙරේ ගහන්නත් එපැයි…
අයියෝ අයියෙ මේ වයිරස් ගාඩ් එක මෙලෝ රහක් නෑ බලන්නකො මේක දාගෙන..පෝටබල් එකක් වගේමයි..හැබැයි වයිරස් ස්කෑන් කරද්දි අපිට වැඩක් කරන්න බෑ.. ඒත් මොකෝ.. වයිරස් රොත්තම සුපිරියටම අහු වෙනවනම්.. වැඩිය නෑ..82MB.. පොඩි උණාට මොකෝ හරියට වැඩේ වෙනවනම්...
ඉන්ටනෙට් තියනවනෙ .. බාගනිමුකො මෙන්න මේක.. ඩිජිටල් ලෙඩ්ඩු කුඩු කරන්න, මගින් අහුල ගත්තු ජර්ම් ෆයිටර් කෙනෙක්..

වයිරස් ස්කෑන් කරල ඉවර උණාම cure කියන ඔප්ෂන් එක දෙන්නකෝ..
ඒපාර අයිය අහපි මේතියන වයිරස් ගාඩ් එක කියල..
සුද්ද සින්හලෙන්ම උත්තරේ දෙන්න හිතුන.. ඒත් වැඩිහිටි ගෞරවේ...
අයියෙ මෙහෙමනේ.. ආරක්ෂාවට පාවිච්චි කරන ඒව පාවිච්චි නොකරොත් මොකෝ වෙන්නෙ..ලෙඩ ගෝනියක් නේ.. හැම එකෙන්මත් ආරක්ෂව ගන්න බැහැනෙ..කියල දෙන්න ඕන නැහැනෙ අයිය පොඩි හිටියෙක් නෙමේනේ..මේ පොඩි එකාට තේරෙනව්නම්ලාබෙට බාල බඩු ඕන තරම් හැමතැනම..බම්බ බැස්සොත් අයියටත් එකක්...ඉතින්.. කේ කේ.. මේක සුපිරි වයිරස් ගාඩ් එකක් පාවිච්චි කරල බලන්නකෝ.. මේකත් නිකන් තමයි..නිකන් දෙන හැමදේමත් පලුදු වෙලා නැහැනෙ..හොද ඒවත් ඒ අතරෙ තියනව..
එකක් මතක තියා ගන්න..
ඕනම දෙයක් ඇතුළට දානකොට චෙක් කරල ගන්න..එතකොට නෝ ප්‍රොබ්ලම් ෆුල් සේෆ්ටි..
ෂිට්.. මගෙ කෙල්ල තවම ආවෙ නැහැනෙ.. අයිය කතා කරනව මාව ගෙදරට ඇරලවන්න.. අහන්නත් හිතුන අයියෙ නoගි දැන්ම එන්නෙ නැද්ද කියල .. භය හින්ද ෂේප් එකේ සයිකලේට නැග්ගා... මොනව කරන්නද..? කොල්ලට අද හුලo තමයි..ගෙදර ගිහින් හීනෙන් හරි දකිනව..

24 comments:

  1. පට්ට මචන් කිසි අව්ලක් නෑ... සුපිරියටම වැඩ මචන් බොහෝම ඉස්තූතියි ..

    ReplyDelete
    Replies
    1. ඕකේ මචන් නිරoග... මම මේ බ්ලොග් එකට කිසිම දෙයක් ටෙස්ට් කරන්නෙ නැතුව අප්ලෝඩ් කරන්නෙ නැහැ.. ස්තුතියි කොමෙන්ට් එකට....

      Delete
  2. සිරා අයිටම් එක.. පෝටබල් නිසා මැෂින් එක ස්ලෝ වෙන කේස් එන්නෙත් නෑ.. cure ඔප්ෂන් එක නිසා සෙටප්, සොෆ්ට්වෙයාර් ෆයිල් වලට අවුලක් වෙන්නෙත් නෑ.. නියමෙටම වැඩ.. තෑන්ක්ස් හොයල දුන්නට.. :)

    ReplyDelete
    Replies
    1. ඒ හින්දම තමයි දුන්නෙ.. බට්ටෝ .. එනිවේ දැන් මමත් තැන්කු කියන්නම් කොමෙන්ටුවට ...

      Delete
  3. මටනම් මේවා කියවන්න බැරියෝ ඔන්න මම ඩවුන්ලෝඩ් කරගත්තා. ජිලිමාට් තමා.
    Visit my blog : http://danukazone.blogspot.com/
    thnks!

    ReplyDelete
  4. මේකෙන් sality dropper infect වෙච්ච අයව අඳුන ගන්නත් පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. නිවැරදි පිළිතුර... ඔව්...

      Delete
  5. Replies
    1. සුපිරි බඩු දෝතට.. දීල තියෙන්නෙත් එකයි දෙකයි ඒ මේ ජිලා හොදටම දන්න කියන මෙව්ව ඈ... දාන්නං වාලෙ.. තියෙන්නං වාලෙ දානෙ එව්ව නෑ ඈ... ;)

      Delete
  6. සිරා අයිටම් එක..න්ක්ස් මචෝ...

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ වේවා මචෝ.... (Y)

      Delete
  7. Replies
    1. නියම සහ සුපිරිතම බඩු උඹ ළගට........

      Delete
  8. (Bad_pool_caller) me widihata error ekek awith lap eka restart wenne ai kiyanna puluwanda?awula os ekeda? windows 8 professional.plz help ekak dennako.puluwan ikmanata

    ReplyDelete
  9. patta ogollange wada nam patta..maxxa !!!!!!!!!!!

    ReplyDelete