Monday, July 22, 2013

ජිලා නවමුහුණුවරකින් නැවතත් ෆේස්බුකියට ගොඩවදියි...

දන්නදේ.... අත්හදාබලල සාර්ථක වුනදේවල් කියල දෙන්න ජිලා මේ පුංචි බ්ලොග් එක කරනව.. ඒක වරදක් නෙවෙයි කියල හිතේ කැකෑරුණ නිසා... දන්න දෙයක් නොදන්න එකෙකුට කියලදුන්නම ලැබුණ තෘප්තිය ඉහළම නිසා.... මම බ්ලොගියෙන්වත් ෆේස්බුකියෙන්වත්  සල්ලි හම්බුකලේ නෑ... ඒ මට සල්ලිවලට ව්ටිනාකමක් නැතිනිසා නෙවෙයි සල්ලිවලටත් වඩා වටිනා මනුස්සකමින් සැළකිළි ලැබුණනිසා.. සල්ලිවලින් මනුස්සකම මිලකළ නොහැකි නිසා... බ්ලොග් එකෙන් වගේම ෆේස්බුකියෙන්ම මම මනුස්සයන් ඉපැවූවා.. අවුරුදු 06කටත් වඩා වැඩිකාලයක් වන් ඇන්ඩ් ඔන්ලි ඔරිජිනල් ෆේස්බුකි ගිණුම 2013.07.22 දින ෆේස්බුක් ආයතනය විසින්ම අත්හිටුවා තිබුණා.. හේතුව වශයෙන්  කරුණු කිහිපයක්  මතුකර තිබුණා... දිනපතා බුකියේ මිතුරන්ගෙන් මිතුරෙකු වීමේ ආරාධනා 10කට ආසන්න ප්‍රමාණයක් හෝ ඉක්මවා තිබීම, ෆේස්බුකියේ ගෘප් 80කට ආසන්න ප්‍රමාණයක සාමාජිකත්වය ලබාසිටීම, සහ එම ගෘප් වලින් ගෘප් 15කට ආසන්න සංඛ්‍යාවක ඇඩ්මින් තනතුර දැරීම, දිනපතා හෝ සතියකට කිහිපවතාවක් ඉංග්‍රීසි මාධ්‍ය නොවන වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි වල ලින්කු පෝස්ටු වශයෙන් පලකිරීම... (අසභ්‍ය වැල දර්ශණ නොවේ ඈ... කියන විදියට "ජිල්මාට්ස්" ගේ වැඩටිකම තමා..)
…අනේ මන්දා.... මොනාකරන්නද... කලින් ෆේස් බුකියෙ සැරිසරපු Rannulu Sampath නමින්ම ජිලා නැවතත් ෆේස්බුකියට ගොඩවුනා අලුත් මුහුණුවරකින්...අලුත් විදියට... ඉතිං බ්ලොග් එක හරහා ගොඩනැගුණ සහෝදරත්වය... මිත්‍රත්වය අපි නැවතත් ගොඩනගාගනිමු...
…මෙන්න Rannulu Sampath නොහොත් උඹේ ආදරණීය මිත්‍රයාගේ ෆේස්බුකියේ ගිණුම....
https://www.facebook.com/rannulu.sampath.9

5 comments:

  1. ඒකද මේ සීන් එක? මම ඒත් බැලුවා මොකද friends list එකේ උඩින්ම තියාගෙන හිටපු එකෙක් උන්‍ෆ්‍රීන්ඩ් වුණේ කොහොමද කියලා. අවුලක් නෑ සහෝ අපි හැමදාම හදවතින් උඹත් එක්ක!

    ReplyDelete
    Replies
    1. මම ඒක දන්නවා සහෝ... උඹල කවදත් මමත් එක්කම ඉන්නව කියල... (Y)

      Delete
    2. අනේ ජිලෝ මාව ඇඩ් කර ගන්නකෝ......මාව බ්ලොක් වෙලා.........

      Delete
  2. Machan facebook account ekk hack karana heti kiyala dennako.....

    ReplyDelete
  3. නියමයි සහෝ කට්ටියට ගොඩක් වැදගත් වෙයි ... දිගටම ලියමු . (y)

    ReplyDelete