Tuesday, May 21, 2013

Windows 7 මුරපද කැඩිල්ල Windows 7 DVD එකෙන්ම... (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 39)

දින.. සති..මාස ගනන් ගෙවිල ගියා.. ජිලා සයිලන්ට් වෙලා.. ජිල්මාට්ස්ගෙ අඩවිය එකතැනකට වෙලා.. මේ ජිලා ඉන්නවද මලාද කියල සොයලබලන්න තරම් කාරුණික වෙච්චි ජිලාගෙ බුකියෙ මිත්‍රයො සෙට් එක පුළුපුළුවන් වෙලාවට ඇවිත් මැසේජ්ජුවකින් හරි චැටක් දැම්මා.. උඹ පෝස්ටු ලියන්නෙ නැද්ද..? බ්ලොග් එක කරන්නෙ නැද්ද..? වෙබ් සයිට් එකට මොනවද වෙන්නෙ..? උඹ ලියන දේවල් ඉස්තරම්.. අපි ගොඩක්දේ ඉගෙනගත්තා ඉගෙනගන්න ආසයි ආයෙමත් ලියන්න කියලදෙන්න පටන් ගනින් මගෙ දෙයියෝ කියල චැටක් දැම්ම මාව දිරිමත් කල හැමෝටමයි කියන්නෙ, …ජිලාටත් අපල කාලයක් උදාවෙලා තිබිල ඒකත් දැන් ගෙවිල ගිහින් නිසා ආයෙමත් දිගටම දන්න දැනුම බෙදාගන්න උඹලත් එක්ක ඉදිරියටත් එනව කියන්න කලින්.. අවුරුදු 24ක මේ පුංචි මොළගෙඩියට මේතරම් දැනුමක් ආවෙ කොහෙන්ද..? එන්න කොහෙන්ද...? ඇත්තටම පුරස්ණයක් නේද..?
…මේ පුංචි මොළගෙඩිය පිටිපස්සෙන් මහා මොළකාරයෙක් එක්ක තවත් පුංචි මොළගෙඩියක් ඉන්නව.. දැන් උඹල හිතයි චීත්තයකුයි ජිලාට දාව පොඩි එකෙකුයි  නිසා ජිලා හැදිල කියල.. හිහි.. චීත්තයක් සරමක් වෙනස් කරන කතාව මොක උනත්.. ජිලා කසාද බැදලනම් දැනට අවුරුදු 12ත් කිට්ටුවෙන්න එනව..
…හුටා.. ජිලාට අවුරුදු 24යි.. ජිලා කසාද බැදල පවුල් කන්න පටන් අරන් අවුරුදු 12ක්ලු.. එතකොට මේකා කසාද බැන්දෙ අවුරුදු 12දිද..? 
…ජිලාගේ පිළිතුර : ඔව්..
…ඇයි අවුල්ද..? අවුරුදු 12දි ජිලා කසාදයක් කරගත්ත.. එකට පවුල් කෑව.. සෙල්ලම් කලා... එක එක රෙදි ගලවල අහුමුළුවල රිංගුවා.. පැටික්කියෙකුගෙ නෙවෙයි ජිලාගෙ පළවෙනි කම්පියුටරේ... ජිලාගෙ පළමු කසාදෙ.. එදා ඉදන් මේ වෙනතුරු ජිලාට මේ පවුල් කෑමේ ආශාවට උදව් දුන්නු "මහමොළකාරයා"  ජිලාගෙ මාමා තමයි අදටත් ජිලාගෙ ජිල්මාට්ස් වැඩවලට මංපාදන්නේ.. එයා ලංකාවෙන් පළමු වරට බිහිවුණ Ethical Hacking Engineer කෙනෙක්. සේවය අධිරාජ්‍යවාදී රටක.. අනික් පුංචි මොළගෙඩිය මහමොළකරුට දාව උපන් එකම සම්පත ජිලාගෙ ආදරණීය මල්ලි.. ඉතින් ජිලාට මේ දනුම සොයන්න පාර කියන මොළකරුවන් දෙපළටත්... කාර්යබහුල වෙලාවක උනත් ජිලාට ඔෆීසියෙන් වෙන්වුන වෙනම පරිගණකයක ඉදගෙන උඹලට දන්න දැනුම බෙදල දෙන්න වරම් දුන්න ලොකු ලොකු තනතුරු සහ නිළවලටත් මුලින්ම ස්තුතිය
ජිලාගෙ 38 වන සෙල්ලමින් සමහර යහළුවන්ට ගැටළු මතුවෙලා තිබුණ Limited Account එකෙන් Administrator Account හැක් කිරිල්ලක් ගැන.. ඇත්තටම කිව්වත් වගේ Limited Account එකක් නැත්නම්....? හැක්කොරගන්න බැරිවෙයිද...? පාස්වර්ඩ් එක කඩාගන්න බැරි වෙයිද...?
…සමහරු කියයි ඇයි බැරි.. ඔය තියෙන්නෙ පාස්වර්ඩ් කටර් කියල.. ඔව් ඇති...ඇතිතරම්. ඒත් ඇයි ඇනගන්නෙ...? සුපිරිම කටර් එක ඔයා ළග තියාගෙන..
…ඇයි අවිශ්වාසද...? එක එක කටර් සොය සොයා යන්නෙ ඇයි... ගන්න windows 7 DVD එක.. අපි කඩමු පාස්වර්ඩ් එක..
දෙනවා කිව්වොත් දෙනවා.. කඩනවා කිව්වොත් කඩනවා.. 38 වෙනි සෙල්ලමේදි සමහරුන්ට ගැටළු මතු උනා පාස්වර්ඩ් එක කඩාගන්න... ඉතින් ජිලා පොරොන්දු උනා ඊළග සෙල්ලමේදි අනිවා කියල දෙනව කියල... දෙනවා කිව්වොත් දෙනවා... මේ ජිලාගේ 39 වෙනි සෙල්ලම.. Windows 7 DVD එකෙන්ම Windows 7 password කැඩිල්ල...
හරි එහෙනම්... windows 7 DVD එක දාල BIOS වලින් boot priority වලින් DVD එක දීල Windows 7 DVD එකෙන් කම්පියුටර් එක බූට් කරන්නකෝ.. ආයෙමත් Windows 7 ගහන්න හදනව නෙවෙයි ඈ... ඔය ඉන්ස්ටෝල් කොරන්නද අහන තැනට යටින් ඇති මෙහෙව් වදනක්... "Rapair your computer" දැක්කද...? ආං ඒක සිලෙක්ට් කොරන්නකෝ... දැන් ඉතින් ඔය "Command prompt" කියල තියන ඔප්ෂන් එක සිලෙක්ට් කලානම්..
…හ්ම්ම් හරි.. එහෙනම්.. මේං මෙහෙම ටයිප් කලානම්
…copy c:windowssystem32sethc.exe c:
…හරි... දැන් "copy c:windowssystem32cmd.exe c:windowssystem32sethc.exe"  >> 1 file(s)  copied. නේද...?
…දැන් ඉතින් කම්පියුටර් එක restart කලානම් හොදයි වගේ... දැන් login screen එක එනකොටම කීබෝඩ් එකේ Shift key එක කිහිප වතාවක්ම ඔබන්නකෝ...
…බඩුම තමා... පේනවද තියන හැම අකවුන්ට් එකක්ම පෙන්වන හැටි..
…දැන් ඉතින් ගේම දෙමු...
…මගේ නම් අකවුන්ට්ස් 3ක් තියනවා මේං මෙහෙම.. Administrator , Jilmarts , Tester දැන් මම මේ Tester කියන අකවුන්ට් එකට ගේම දීල ඒකෙ පාස්වර්ඩ් එක කඩන්නයි යන්නෙ ඈ....
…හරි එහෙනම් මම ටයිප් කොලා මෙහෙම.. net user Tester *
ඔන්න ඉතින් අලුතෙන් පාස්වර්ඩ් එකක් දානවනම් ඒකත් දාගෙනම කලින් තිබුණ පාස්වර්ඩ් එක කඩාගෙනම ඇතුළු වුනා ඈ...
…කෝමද...? සුපිරියි.. අනර්ඝයි නේද කැඩිල්ල...?
…කඩනවා කිව්වොත් කඩනවා...
දෙනවා කිව්වොත් දෙනවා...
…කියනදේ කරනවා.. නොකියනදේ අනිවාර්යයෙන් කරනවා..
…අනික් එව්වත් එහෙමම තමා ඈ...

42 comments:

  1. ela ela ela ban kolla :D

    ReplyDelete
  2. සුපිරි පොස්ට් එක ජිලා... 10/10 ***

    ReplyDelete
    Replies
    1. මෙන්න ලකුණුත් දාලා... 10න් 10යි... හිහි.. හරිම සතෝෂයි..

      Delete
  3. Replies
    1. තැන්ක්‍යු වේවා... (Y)

      Delete
  4. ඔන්නිම වෙලාවක මේක ලිවුවා ජිලාට මගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. ඕනිම වෙලාවක ඕනිම දේවල් ඉදිරියටත් තියේවි... :)

      Delete
  5. මේව වෙන කොහෙන් ඉගනගන්නද
    …ආඩම්බරයි ඇත්තමයි

    ReplyDelete
    Replies
    1. කොහොම ස්තුති කරන්නද මන්දා... :D

      Delete
  6. JILmARTs nam genius kenek a (Y)

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ... මමනම් Genius කෙනෙක් නෙවේ ඈ.... :D

      Delete
  7. command prompt eke text eka thiyenna ona widhiha kohomadha kiyala type karala pennannako please.

    ReplyDelete
  8. copy c:windowssystem32sethc.exe c:
    …සහ
    …copy c:windowssystem32cmd.exe c:windowssystem32sethc.exe

    ReplyDelete
  9. jilmart brother godaaak tanx....niyameta veda

    ReplyDelete
    Replies
    1. ජිලාගේ අඩවියේ වැඩ නොකරන එව්වා නොමැත... සියල්ල වැඩකරනු ඇත... ජිලා සියල්ල අත්හදාබලා දන්නදේ... ඉගෙනගන්නා දේ උඹටත් කියාදෙන නිසා... ජිලාගේ මතකය හොදය,, වැරදීම්ද අඩුය...

      Delete
    2. jila brother eka deyak kiyanna hithuna....anek blogs vage newei jilmarts superb story ekakuth ekka jilmart veda introduse karanne.. a hinda hondata paadam hitinava...so good luck jila.....

      Delete
    3. කොහොම තෑන්ක්ස් කරන්නද මන්දා... ඒ උනත් ගොඩාක් ස්තුතියි කමෙන්ටුවට... සහ දිරිමත් කිරීමට.. :)

      Delete
    4. OKe Password Eka Aluthin Danne Kohomada Ane

      Delete
    5. මුරපදය වෙනස් කරන්නේ මෙහෙමයි...
      … net user (අදාළ යූසර් අකවුන්ට් එකේ නම )*
      …දැන් ඔයාට විදානයක් ලැබෙනව නේද, "Type a password for the user: " කියල ඕං ඉතින් ඔතන මුරපදය නිවැඇරදිව සටහන් කොරන්න.. ටයිප් කරන්නේ මොනවද කියන එක නොපෙනේවි..
      …ඉන්පසු දැන් එන්ටර් වෙන්න.. නැවතත් විදානයක් ලැබෙනව "retype the password to confirm: " කියල නිවැරදිව යළිත් මුරපදය දුන්නොත් "The command completed successfully" කියල වැටෙයි...
      …දන්නවනේ මොකක්ද ඒ හරුපෙ කියල... ;)

      Delete
  10. OKe Anthimata Yanakan Awa Eth PAssword Change Karanna Gahana Commnd eka Dala nane

    ReplyDelete
    Replies
    1. මුරපදය වෙනස් කරන්නේ මෙහෙමයි...
      … net user (අදාළ යූසර් අකවුන්ට් එකේ නම )*
      …දැන් ඔයාට විදානයක් ලැබෙනව නේද, "Type a password for the user: " කියල ඕං ඉතින් ඔතන මුරපදය නිවැඇරදිව සටහන් කොරන්න.. ටයිප් කරන්නේ මොනවද කියන එක නොපෙනේවි..
      …ඉන්පසු දැන් එන්ටර් වෙන්න.. නැවතත් විදානයක් ලැබෙනව "retype the password to confirm: " කියල නිවැරදිව යළිත් මුරපදය දුන්නොත් "The command completed successfully" කියල වැටෙයි...
      …දන්නවනේ මොකක්ද ඒ හරුපෙ කියල... ;)

      Delete
    2. i'am lakshan harsh: isuru oya krameta awe naththam net user "acount name" * me widiyata inverted cama dala gahanna...

      Delete
  11. Ayya wade hodai.....
    Et oka XP walin karanna barida?

    ReplyDelete
    Replies
    1. ඇයි බැරි...? ඇත්තෙන්ම පුළුවන්..., windows XP මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නා අදාළ තැටිය මගින් බූට් කිරීමකදී එක් නිශ්චිතවූ ස්ථානයක් තියනව සිංහලෙන් කියනවනම් ඒක bug එකක්.. ඒ අදාළ තැනම F6 key press කිරීමකින් ස්ථාපිත මෙහෙයුම් පද්ධතියේ command console එකට පිවිසෙන්න පුළුවන්.. එ හරහාද බොහොම සරලව මෙම ක්‍රියාවම කරගන්න පුළුවන්.. ඒත් බොහෝමයක් යහළුවන්ට මම පුද්ගලිකව කියාදීමකදීද ඒ නිශ්චිත වූ ප්‍රදේශය මගහැරුණ අවස්ථා වැඩියි..
      …නමුත් ඉදිරි පෝස්ටුවකදී වීඩීයෝවක් සමගම අභියෝග භාරගන්න කැමතී ජිලාගේ සහෘදයන්ට ලබාදීමට කටයුතු කරන්නම්...

      Delete
    2. win xp wala lasiyenama pass war eka kadanna pluwa neda??

      Delete
  12. from anurudda.

    thanks brother ....goda kalekin ubage post eke dekke. mama hituwa anik blog admin la silent wegena yanawa wage ubath silent wei kiyala... kipa parak ma blog ekata awa, aluthwa tibbe ne....ada ai nikamata wage awama tama meka dekke....,,,, ube ip post eken mata lesatama jilage wada allala giya,,,, mage dan connection eka slow wenne ne.wedi kapu uura wage :D....asawe be ...thank u wewa...
    obata jaya wewa... puluwan limit exceed karana system ekek hoyala kiya deepan brother....
    jaya wewa.!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අනුරුද්ධ යහළුවේ... මේ දවස්වල ටිකක් කාර්‍යබහුලයි.. පෝස්ටු ලිවිල්ල අමතක කරලවත්... ජිලාවෙනුවෙන් ඉන්න උඹලවවත් අමතකකරලවත් නෑ... සමහර බ්ලොග්ස් තියනවානම් තමයි දවසට පෝස්ටු 10ක් නැත්නම්.. දිනපතා පෝස්ටු ඇඩ්වෙන.. ඒත් ඒවයින් කීයෙන් කීයක ඇත්ත... සාර්ථක ඒව ගෑවිලාතිය්යනවද කියන එක කොහොම ලියවෙනවද කොහොම අප්ලෝඩ් වෙනවද කියලනම් මට හිතාගන්න බෑ... ඒත් ජිල්මාට්ස්ගෙ අඩවිය උඹලත් එක්ක පුළුපුළුවන් විදියට ඇවිදින් උඹලට උදව්කරාවි..

      Delete
  13. mama test karala beluwenam ne mcho... eth ube post 1nam patta. akuruth ekka uba karana yuddenam supiri bn. mama kemathi e uba liyana style 1ta mcho...

    ReplyDelete
  14. aaa kiyanna beri wunani. gd luck mcho.. digatama karagena palayan mcho oka. all the best.

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු තැන්ක්‍යු... දිරිමත්කිරීම් වලට ඈ... (Y)

      Delete
  15. Bro.... system file cannot find kiayala wetenne ae plz help......................

    ReplyDelete
  16. එළ පෝස්ට් එක.... ජිලාට සුභ පතනවා ඉදිරියටත් මේ වාගේ එළ දමන්න ලැබෙන්න කියලා....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් නිපුනෝ.... (Y)

      Delete
  17. Machoo windows 7 DVD natiwa karaganna barida?

    ReplyDelete
    Replies
    1. මුරපද කැඩිලි කිහිපයක්ම ජිලා මීට ඉහත ජිල්මාට්ස් පෝස්ටුවලදී කතාකලා සහෝ.. ඒවත් බලන්න...

      Delete
  18. මට උබ ගැන ආඩම්බරයි පුතේ :P

    ReplyDelete
  19. machan jila den online da oya..

    ReplyDelete
  20. machn oka karanna 7 dvd eka one nane :p

    ReplyDelete
  21. mcn mehema ekak wela tyenne..... user account 2k hadala tyenawa anike password eka mathaka nee...eka ganda widihak nedda

    ReplyDelete
  22. සහො . මේ ක bootabal pendrive එකකින් කරන්න පුලුවන්ද .මම bootabal pen එකක් හදාගත්තා windows 7 os එකෙන් . පුලුවන් වෙයිද ??

    ReplyDelete