Tuesday, November 20, 2012

MAC Address එකටත් ගේම.. (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 34..)

දෙනදේ ලාවට නොදී ලෙසටම දෙන්න කියල හැමදාම කියවන්න ඕන නැහැනෙ.. ලාවට දුන්නා.. ලාවට ගත්තා..ලාවට තේරුණා.. බැලින්නම් මොනවත්ම දීලත් නෑ... තේරිලත් නෑ.. අනේ මන්දා.. ගුරුමුෂ්ඨිය තියන් දුන්නත් වැරදියි... එහෙම නොදුන්නත් වැරදියි.. ගුරුමුෂ්ඨිය තියන් එක එක රෙද්දවල් ගැන කතාකරන එවුන් අන්තිමේදි ඇදගෙන නානවද..? ඇනගෙන නානවද..? මේ කොයික උනත් ගුරුමුෂ්ඨියනම් එච්චර හොද නෑ.. දන්නෙ එච්චරයි.. ගුරුමුෂිඨිය එන්න කලින්ම සියල්ල දන්නව කියන උණ ඇගට ගහනව.. එපාර හෙන ඔලුව.. මම තමයි වැඩර්... අනේ හුකේ නන්නානේ කිව්වලු...
දැන් කතාව හැකර් කෙනෙක් වෙන්න දගලන්න... අරෙහෙ සොෆ්ට්වෙයා කෑලි තියනව මෙහේ සොෆ්ට්වෙයා කෑලි තියනව දැන් ඉතින් ඒවගෙ තියන වැඩකෑලි දාගෙන IP Address හංගන් හැකර් කෙනෙක් වෙන්න දගලන්නෙ...තියෙන ඇම්මට.. ඇම්ම හොදවෙන්නෙ අතටම මාට්ටු උන දවසට.. IP Address එකක් මාරු කරන්.. proxy server එකක් උඩින් එහේ මෙහේ ගියාට මොකෝ.. ඒකෙන් ගේම් දෙන්න ගියොත් ඇනගන්නෙ අර මොකාද කෙසෙල් ගහට ඇන්න වගේ.. ඇම්ම නිසාම අනින්න යනව ඇම්ම නිසාම කෙළවගන්නව.. ජිල්මාට්ස්ට තියන ඇම්ම නිසාම කියල දෙන්න යනව.. අනේ පවු.. දැන් ජිල්මාට්ස් කියල දෙන්න යන්නෙ ඇම්ම නිසා අනින්නවත්.. ඇම්ම නිසා කෙළවගන්නවත් නෙවෙයි ඈ... ඇම්ම නිසා කෙළවගන්නෙ නැතිව බේරෙන්න..
හැකර් කෙනෙක් වෙන්න තියන උණක මහත කිව්වලු.. හිතුවෙ IP Address එක මාරු කලාම රියල් ගේම් දෙන්න පුලුවන් කියලද..? ඈ... දන්නවද මොන දේ හැංගුවත් ඔයාගෙ ID card එක චෙක් උනොත් නමයි ගමයි විස්තරයි සේරමයි අරවයි මේවයි ඔක්කොම මාට්ටු කියල ඒ වගේ තමයි අපේ කොම්පියුටර් එකටත් Identity Card number එකක් තියනව කියල ඈ.. මෙහෙම කිව්වට තේරෙන එකක් නම් නෑ.. කිව්වොත් ඔයාගෙ MAC Address එක කියල.. මගේ MAC Address එක නෙවෙයි උඹට උඹේ MAC Address එක නෙවෙයි මට.. අපේ MAC Address එක තව කොහේවත් නැහැයි කිව්වොත්.. ඒක අපේම..මගේම එකක් නේද..?
ජිල්මාට්ස් ලෝකෙටම එකයි වගේම උඹේ MAC Address එකත් ලෝකෙටම එකයි කිව්වොත්..? බඩු අතේම මාට්ටුයි නේ..? බැරිද මේකටත් ජිල්මාට් එකක් දීල වෙනස්කරගන්න..? ඇයි බැරි..? තියෙන ඇම්මනේ.. එහෙනම් හොරට ID card හදන එකේ මොකෝ.. MAC Address එකක් වෙනස් කලාම..? ජිල්මාට්ස් ඉතිං  කොහොමත් හොර වැඩවලට කැමති එකානෙ. ඕං එහෙනම් ගුරුමුෂ්ඨි නැතුව දෙන්නයි යන්නෙ... හැකර් කෙනෙක් වෙන්න කලින් හැකර් කෙනෙක් වෙන්න ඉගෙන ගනිමු ඈ...
මොකක්ද මේ MAC Address ..? දන්න සිංහලෙන් කිව්වොත් Media Access Control address කියන එක
කොහෙද මේ MAC Address එක තියෙන්නෙ..? අපේ කම්පියුටර් එකේ තියනවනේ Network card එකක් කියල එකක්... ආං ඒකට තමයි මේ MAC Address එක assign කරන්නෙ ඒක හදන මැනුෆැක්චරර්.. digits 12කින් තමයි මේක නම් වෙන්නෙ..
කොහොමද ඒක බලාගන්නෙ..?
…හරි.. Windowskey + R කියනකොටම දන්නවනේ run එක හරි ඕං ඕකෙ cmd කියල ටයිප් කරමු බලන්න..
දැන් ipconfig /all කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ..
Ethernet adapter Local Area Connection කියල එකක් ඇති.. ආං ඒකෙ Physical Address කියල ඇති ආං ඒක තමයි මේ MAC එක.. මේක ඔයා ADSL connection එකක් පාවිච්චි කරනවනම් මේ MAC එක වෙනස් කරමු...
…නැත්නම් ඔයා ඩොන්ගල් එකක් නම් PPP Adapter Airtel Prepaid වගේ එකක් ඇති.. ඒක නම් ඒක.. ආ..
හරි ඉන්පස්සෙ start > Control Panel > Network Connections >> Local Area Connection > Properties > General > connect using එකේ තියන නම බලා ගන්නකෝ..මුලින්ම..
…හරි.. ඉන්පස්සෙ ආයෙමත් cmd එකේ මෙහෙම ටයිප් කරල බලන්න net config rdr හරිනෙ දැන් ඇති workstation active on එක යටතෙ NetBT_Tcpip කියල එකක් වරහන් ඇතුළෙ ඔයාගෙ MAC address එකත් ඇති.. මේ NetBT_Tcpip එකත් එක්ක තියන GUID එකයි MAC  වෙනම සුරක්ෂිතව සේව් කරගන්න.
හරි මෙහෙමයි.. හැකර් බයියෙක් නොවී හැකර් කෙනෙක් වීමේ අඩිතාලම..
…windowskey + R > ඉන්පස්සෙ ටයිප් කොළා regedt32 කියල  මතකෙට ගනිං මේක regedit නම් නෙවෙයි ඈ... ප්ස්සෙ චං චුං ගාන්නෙපා මේක නෑ මේක නෑ කියල..
හරි ඉන්පස්සෙ මෙතනින් එතන්ට එතනින් මෙතන්ට ඇවිත් මෙතනින් නතර වෙයන්කෝ...
HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control > Class > {4D36E972-E325-11CE-BFC1-08002BE10318}
…හරි මෙතන ඉදන් පොඩි සෙවිල්ලක් තියෙන්නෙ.. සෙවිල්ල ඉතිං කැසිල්ලට නේ.. හැකර් කෙනෙක් වෙන්න..නිකම්යැ..
ඔතන පහලට එන්නකෝ... ඇති 0000 , 0001, 0002 , 0003 වගේ ෆෝල්ඩර් සෙටාර් එකක් ඈ.. ආං ඒ එකක  තියනවද බලන්න NetCfgInstanceID: REG_SZ: එකට ඔයා අර වෙනම තැනක සේව් කරගත්තු GUID එකයි... NetworkAddress: REG_SZ:  එකට ඔයාගෙ MAC Address එකයි දෙකම
හරි..හම්බුනානේ.. එහෙනම් දැන් ඉතින් ඕං ඕක වෙනස් කරමු ඈ.. NetworkAddress එක උඩ ඩබල් ක්ලික් ඈ... දැන් ඉතිං කැමති විදියට අකුරුයි ඉලක්කමුයි 12ක් එන විදියට MAC Address එකක් හදාගන්නයි තියෙන්නෙ ඈ.. ඉන්පස්සෙ ඉතින් restart පාරක් දාල ගේමට බහින එකයි තියෙන්නෙ ඕං .. මාට්ටු  නොවී ගේම් දෙනවනම් ඔන්න ක්‍රොමේ..



63 comments:

  1. නියම පොස්ට් එක මචන්.... තනි අහෑට අඩෙනව...තෑන්ක්ස්..

    ReplyDelete
  2. උබනම් මාර ජිල්මර්ටෙක් අහ්හ් ;) නියම බ්ලොග් එක එළ කිරි. තවත් බ්ලොග් ලියන්න ජිල්මර්ට් බ්‍රෝ.. ;) තැන්ක්ස් කියල දුන්නට

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් සුනෙත්.. (Y)

      Delete
  3. machan mage lap eken ape lab eke wetarak wifi yanna baha.
    eth wena lab walin wifi yanna puluwan.
    mokada ekata karanna one?

    ReplyDelete
    Replies
    1. මචන් සුචරිත.. Wifi access permission ලබාදෙන්න පුලුවන් විදි කිහිපයක්ම තියනව.. ඒ අතරින් බහුලව තියෙන්නෙ access points සදහා මුරපද ලබාදීම.. තවත් ක්‍රම කිහිපයක් තියනව මෙතනදි මම මේ MAC address ගැන කතා කරනව.. අපිට පුලුවන් ඒ ඒ අදාළ පරිගණක වල MAC Address එකට පමණක් wifi පහසුකම ලබාදෙන්නත්.. ඒ කියන්නෙ මුරපදය වෙනුවට MAC Access identifier පහසුකම යොදාගන්න.. සමහර විට ඒක වෙන්න පුලුවන් හේතුව.. ලැබ් ඇසිස්ටන්ට් හෝ අදාළ ඇඩ්මිනිස්ට්‍රේටර් හරහා wifi පහසුකම ගැන සාකච්චා කරන්න

      Delete
    2. eyala keyanawa mawa main server eken block karala teyanawa keyala.
      ekanesa MCA address eka wanasa kaloth hari yaida?
      nathtam monada karanna one?

      Delete
    3. මචන් සුචරිත.. MAC Address add කරල ඒවට විතරක් permission දීල තියනවනම් ඉතින් කරන්න වෙන්නෙ ඒ add කරපු MAC Address එකක් සොයාගෙන ඒ MAC address එකම ඔයාගෙ කම්පියුටර් එකට assign කරගන්න තමයි.. නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ.. හොදම දේ ලැබ් එකේ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් හෝ නෙට්වර්ක් ඉංජිනියර් ගේ සහාය ගන්න

      Delete
    4. Machan mage lap eka MAC eken tamai block karala teyanne.eth oya keyala teyana wedihata kala eth NetworkAddress eka hoyaganna bahane oyata puluwanda mage lap eka themeviwer eken hadala denna??????????

      Delete
    5. යාලුවා... සුචරිත.. ඔයා කියනවනම් MAC Address එකෙන් බ්ලොක් කරල කියල... එහෙනම් අනිවාර්යෙන්ම සීමිත MAC Address කිහිපයක් පමණක් assign කරල ඇති.. ඉතිං ඒ assign කරපු එහෙමත් නැත්නම්.. ඉන්ටනෙට් \ඇක්සස් පහසුකම තියන KAC Address එකක් දැනගන්න වෙනව..

      Delete
  4. mare maru machan.jaya weewa
    -sachindra-

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් සචින්ද්‍ර.... (Y)

      Delete
  5. ela ela ae.. thawath hora wadak karanna.. kramayak kiyanna ae... meka nisa dan berunahaki.... nathnam online kastiyata dena talks hatiyata...guti kanna thama wenne mata.... dan ithin baya nathuwa dennamko talk lorriyak ae.... thanku wewa ae//

    ReplyDelete
    Replies
    1. එල එල..යාලුවා දුලාංන... තවත් හොර වැඩක් ළගදීම ඈ.. (Y)

      Delete
  6. niyamai macho... fatta blog aka. digatama karagena yaman..
    _Mahesha_

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු මහේෂ.. (Y)

      Delete
  7. Machan mama ada tamai ube blogiyata goda une.godak vatinava.elaz
    Machan puluvannm android valata sinhala hadaganna hati ganat post ekak dammot narakada....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්...
      …ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල අකුරු... අවශ්‍ය වෙබ් සර්ෆ් කරන්න නම්.. මෙන්න බඩු.. ස්ටෝරුවෙන් බාගන්න පුලුවන් ඈ... siyalu browser කියල පොඩි සච් පාරක් දාන්නකෝ.. ලස්සනට එයි ඇගිලි සළකුණත් එක්ක පොඩි ඇප් එකක් ඈ.. ආං ඒක ඩවුන් කරගෙන බලන්නකෝ...

      Delete
  8. Replies
    1. තෑන්ක්ස් මචන් සදා... යාලුවෙකුගෙන් කිස් එකක්.. තැන්ක්‍යු ආ... අනික් එවුන් වැරදියට හිතන්නෙපා ඈ... මේක ෆ්‍රෙන්ඩ් කිස් ඈ... නේද සදෝ... ;)

      Delete
    2. Ow ow. api yaluwo......... :D

      Delete
  9. machan komada normal account ekaka indan admin account ekak hack karanne?

    ReplyDelete
    Replies
    1. පුරස්ණෙ පැහැදිළි මදියි...

      Delete
    2. e qwe limited account ekaka indan administer widihata weda karanne komada?samahara sw install karanna giyaama install karanna dennane,samaharavita internet yanna denneth na,oowa magaharawaganne komada?

      Delete
    3. හරි.. නවීන් මෙහෙමයි.. මුලින්ම ඔයා command prompt එකට එන්න ඕන.. මෙහෙමයි.. Windowskey + R > type "cmd" හරිනෙ.. දැන් ඕකෙ ඔයා මෙහෙම කොටන්න.. runas /user:jilmarts setup.exe මම මෙතන මේ jilmarts කියල කිව්වෙ limited account එක.. දැන් එන්ටර් කරන්න..
      …හරි. දැන් ඔයාට permission තියනව Administrator හරහා වැඩේ කරගන්න.. සොෆ්ට්වෙයා එක උඩ රයිට් ක්ලික් කරල "Run as > Administrator" දෙන්න :) (Y)

      Delete
  10. ade ෆට්ට ඵටඵට ... සුපිරි ගනයේ පොස්ටුවක්.. ජයෙන් ජය මචන්

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් සුදු මහත්තයා / නර්තන ධනංජය (Y)

      Delete
  11. tnx..machan niyama lipiyak..oba sapaya ati visatara anuwa awasan adiyaratama peminia..namuth mata etanin ehata pehedili madi kohomada mac address eka wenas wenne kiyala...

    ReplyDelete
    Replies
    1. කොතැන ඉදන්ද මචන් අපැහැදිළියි ඔයාට..?

      Delete
  12. මරු පොස්ට් එකක් MAC ඇඩ්රස් වෙනස් කිරීම ගැන , මමත් එකක් ලියන්න හිටියේ , දැන් ඕනේ නැහැ වගේ , උවමනා තැනදී මේකට ලින්ක් එකක් දෙන්න පුළුවන් :)

    ReplyDelete
  13. ahhh jilmarts maru a hoda post eka digatama liyana hodeee :)(y)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් කවිදු... (Y)

      Delete
  14. me web site eka godak watinawa. api ta sampathak. web site eke Donation system ekak thiyenawada :) mama kamathi help karanna mata puluwan widihata

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්.. ඔයාගෙ වචනෙටත් ගොඩාක් ස්තුතියි.. :)

      Delete
  15. mc thawath hoda post ekak enakan api balan innawo...
    magen suba pathum........

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු මචන් ඉෂාන්.. ළගදීම තවත් හොර වැඩකට අතගසමු.. ඈ... ;)

      Delete
  16. මට අර 0000 , 0001, 0002 , 0003 වගේ ෆෝල්ඩර් සෙටාර් එක සෙට් උනේ නැහැ නෙව.. :( :(

    ReplyDelete
    Replies
    1. හොදට මේ පෝස්ටුව කියෙව්වනම් මෙහෙම එකක් මෙතන කොටන්නෙ නෑ.. ඔයා.. නැවතත් බලන්න.. දැක්කද මම මෙහෙම කියල තියනව.. >> windowskey + R > ඉන්පස්සෙ ටයිප් කොළා regedt32 කියල මතකෙට ගනිං මේක regedit නම් නෙවෙයි ඈ... ප්ස්සෙ චං චුං ගාන්නෙපා මේක නෑ මේක නෑ කියල.. (උපුටා ගතිමි..)

      Delete
  17. මචං මැ එක්‌ එකට ගේමක් දුන්නා කියන්නෙ පේ පැල් වලට පුකේ අරිය වගේ තමා.. ලොල් :)..... මමත් මැ එක්‌ එක ගැන හරියටම කියල දෙන එකෙක් හොය හොයා හිටියේ... .......පොඩි දෙයක් තියෙනවා දැන ගන්න ...මඑක් එක වෙනස් කරලා අපේ කොම්පියුටර් එකට කෙල වෙන්නේ නැ නේද ???
    ජය වේවා~!!!!!!

    ReplyDelete
    Replies
    1. ජිල්මාට්ස් ජිල්මාට්ස්ගෙ සියලුම පෝස්ටු ගැන වගකීමක් දරන්න සූදානම්..කොහේවත් තිබුණ පලියට ..කොහෙන්වත් උස්සල තියන ඒවනෙවෙයි මෙව්ව ඈ... ජිල්මාට්ස් එක්ක හරියට හිටියොත්..කළොත්.. \ඇනගැනීම් නෑ.. ..කෙළවගැනීම් නෑ ඈ... ඔබට ජය.. !!!

      Delete
  18. AnonymousNovember 25, 2012 2:15 AM
    අහ්හ් එහෙමද ??? එහෙනම් අවුලක් නැ ...නවතින්නේ නැතිව දුර ගමනක් යමන්...ඔබට ජය !!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ආ මග කෙටියි..යායුතු මග දුරයි.. ඔබටත් ජයෙන් ජය මචන්..

      Delete
  19. patta paharak bn uba nam.. kiyala wadak na....
    ane macho mata podi help ekak ona..
    mage parana pc ekata password 1k dala thibune eka mata dan mathaka na.. dan mata machin ekata athul wenna ba.. puluwannam machin eka open karaganna widiyak kiyahanko... plz... mage wadagath files wagayk thiyanawa

    HASHAN

    ReplyDelete
    Replies
    1. හික්ස්..මචන් හෂාන්.. කාටවත් කනේ පහරක් වැදුණෙ නතුව ඇතිනේ..? එහෙම ප්‍රාර්ථනා කරමු..
      …ඇඩ්මින් පාස්වර්ඩ් එකත් අමතකයි නම් ඉතින් මගේ අනික් පෝස්ටු දිහා ඇස් කැරකෙව්වත් බලන්න පුලුවන්..ක්‍රොමයක් තියනව කියල ඈ.. ඉතිං දැන් මෙතනම ඉල්ලපු එක නොවැ ඕං එහෙනම්..
      …http://jilmarts.blogspot.com/2012/06/blog-post_28.html
      තවත් සුපිරියටම පාස්වර්ඩ් කැඩිල්ලක් ළගදීම දානව ඈ.. දැනට දාපු පෝස්ටු වලටත් රිංගුවනම් හොද හොද සෙල්ලම් බලන්න පුලුවන් කොලුවෝ..

      Delete
    2. uba nam puthe... deiyek newe dewala goda...kkk siramai uba nam patta paharak bn.. aye a gana katha karannacdeyak na.... tnx tnx tnk a lot machan

      Delete
    3. අනේ මන්දා.. ගොඩක් එවුන්ගෙ කටේ මේ "උඹනම් මචෝ.. දේවාලයක් නෙවෙයි දේවාල ගොඩක්.." කතාවමයි.. කොහෙන් ඉගෙන ගත්තුවද මන්දා.. එනිවේ.. නමක් නැති උනත් තෑන්ක්ස් මචන්... ඒත් එකක්.. මේකවත්.. මමවත්.. දේවාලයක්වත්... දේවාල ගොඩක හිමිකාරයෙක්වත් නෙවෙයි ඈ... අහිංසක උන් මක බාස්ල ඉදිරියේ අතරමං නොකරන පුංචි අඩවියක් ඈ.. ;)

      Delete
  20. අඩෝ කොල්ලනේ!!! පුක දෙනවද වෙඩි කනවද කිව්වලු බන් ... පිස්සු වගේ ඕඊ ...ලොල් ....මගේ ලිමිට් එක එවර වෙලා පට්ට විදියට ස්ලෝව් වෙලා හිටියේ බන්, කොටින්ම ෆොනේ එක connect කරලා නෙට් ගිය වගේ තමා නෙට් ගියේ, එපා වෙලා හිටියේ:(.....නිකන් වගේ අපේ කොල්ලගේ ඉන්ටෙර්නෙට් ස්පීඩ් කරන සීන් එක කරලා බැලුවා හරි යාවිද කියල. ඇඩෙනවා බන්. මර සීප්ඩ් උනා ....මල් හතයි(uba nam puthe... deiyek newe dewala goda...kkk ) .....ස්තුති යාළුවා මේවා කියල දෙනවට......උබට ජය වේවා....

    ReplyDelete
    Replies
    1. හික්ස්... තෑන්ක්ස් යාලුවා.. හැබැයි පොඩි කොස්සක් ඈ.. කමෙන්ටුව නම් වැදුණෙ ජිල්මාට්ස්ගෙම වෙන පෝස්ටුවකට හැඩයි.. එල එල සතුට වැඩිකමට මේකෙ ලියවෙන්න \ඇති. ;)මේ කමෙන්ටුව බලන යාලුවන්ටත් පොඩි කුතුහලයක් දෙන්නත් එක්කම මේකනම් පට්ටයි ඈ.. (Y)

      Delete
  21. අඩෝ කොල්ලනේ!!!ටව පොඩි දෙයක් කියන්න කියල හිතුනා , ගොඩක් උන් කියල තිබ්බා මේකන් ස්පීඩ් වෙන්නේ නැහැ කියල ...මම එක පර firefox , google chorme එකඊ චෙක් කරල බැලුවා .... google chorme එකට මේක හොදට වැඩ කරනවා ...

    ReplyDelete
    Replies
    1. හික්ස්... තෑන්ක්ස් යාලුවා.. හැබැයි පොඩි කොස්සක් ඈ.. කමෙන්ටුව නම් වැදුණෙ ජිල්මාට්ස්ගෙම වෙන පෝස්ටුවකට හැඩයි.. එල එල සතුට වැඩිකමට මේකෙ ලියවෙන්න \ඇති. ;)මේ කමෙන්ටුව බලන යාලුවන්ටත් පොඩි කුතුහලයක් දෙන්නත් එක්කම මේකනම් පට්ටයි ඈ.. (Y)

      Delete
    2. ම්ම් එක නම් ඇත්ත තමා... එහෙම කරේ ගොඩක් ඇඩ්මින්ලා පරණ පෝස්ට් වලට දන එව්වාට රෙප්ල්ය් එකක්වත් දන්නේ නැතිනිසා බන්... :)
      ජය වේවා....

      Delete
    3. අහා.. යාලුවා... ජිල්මාට්ස් නම් එහෙම නෑ. ඈ.. කමෙන්ටුවකට අනිවා ෆීඩ් බැක් එකක් අනිවා තියෙයි ඈ.. පොලු තැබීම් නෑ.. මගහැරීම් නෑ... ජිල්මාට්ස් සැබවින්ම වෙනස්...

      Delete
  22. Mulinma kiyanna ona post eka nam elakiri aa...yaluwa,mata podi kossak awa..mage lap eke mac eka change karanna oya kiyapu okkoma kola..0007 folder eke NetCfgInstanceID: REG_SZ: nam thiyanawa...eth mac address eka nane...samahara folders wala thibunath ewata digits assign karala na...null thamai...puluwannam hlp ekak denna....anyway,thanks for your post...

    ReplyDelete
  23. Ela ela aiye Fatta Postuwa.. :)

    Niymatama Blog Eka Tiyanawa .. :)

    ReplyDelete
  24. තෑන්ක්ස්.. චතූ මල්ලියෝ... (Y)

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. Mchn meka nm patta,mama meka karanna try kara,ara kiyapu widiyata folder set eke eka folder ekaka thnwa bn GUID eka bt eke Network Address kiyla ekak na ne bn,Moko karanne

    ReplyDelete
  27. machan mage forder lock eke awulak thiyenawa main password eka mata mathakai eth encripted files wala thiyena locker eke password eka mathaka na.mata eke thiyena docs gannath ona mokakda karanna puluwan kiyala kiyanawada

    ReplyDelete
  28. උබනම් දෙයියෙක් ඔයි.!

    ReplyDelete