Monday, June 11, 2012

තහනම් පොට්වලට හොරෙන් රිoගීම :P (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් සෙවන්..)

උඹලට ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මේ අහින්සක කොල්ලටත් පුද්ගලික රාජකාරි තියනවනෙ..ඉතින්, ඉස්කෝලෙට ගියපු වෙලාවෙ මේ අවලමාටත් ඕන උණා බ්ලොක් කරපු සයිට් එකක් පැත්තෙ ගිහින් පොඩි වීඩියෝවක් බලල ආතල් එකක් ගන්න..ඉතින් ලැබ් එකේ ටීචර්ට හොරෙන් කෙළවරේ මැෂින් එකක් අල්ල ගෙන හොර කුප්පඩි වැඩක් කරන්න කියල හිතාගෙනමයි ලැබ් එකට ගියෙත්.. ටීචර් පාඩම පටන් අරන් ඇක්සැල් ද මොකක්ද එකක්.. මට ඕව ගින්දරනෙ..සිම්පල් වැඩි හින්දම අහන් ඉන්න එකත් තිත්තයි.. ආපු වැඩේ කරගන්නත් ඕන ගෙදරදි බලන්න බැහැ ඩොගාගෙන් යන හින්ද පට්ට ස්ලෝ..,මේකෙන්ම තමයි ඉතින් යන්න වෙන්නෙ.. කාලෙකින් මොනවත් ජරාවක් බැලුවෙත් නැහැ. ;) ඉස්කෝලෙත් ඉතින් මේවත් බ්ලොක් නෙ.. හිහි.. ටීචර් 11වසරෙදි කරපුව මේ අවලමා 5 වසරෙදි කෙරුව..
ෂිට්.. මෙහේ ෆේස්බුක් එකත් බ්ලොක්.. මට පවු කියල දුක හිතුනෙ අනික් එවුන් ගැන.. මට මොකෝ මම යනව ෆේස්බුක්
www.lite.facebook.com
හිහි.. කෙල්ලෙක් අල්ලගෙන චැටක් දාන ගමන්.. වීඩියෝ පාරකුත් බැලුවනම් මැක්සා... ආතල් එක උපරිමෙන්ම..,ඒවත් ඉතින් මේ මගුල් මඩුවෙ බ්ලොක් නෙ..  වෙරි සිම්පල් ප්ලෑන් එකක්නෙ.. ;)
www.hidemyass.com
www.proxyfoxy.com
www.accessunblock.com
www.unblockanything.com
www.proxyloop.com
www.proxspeed.com
www.surfwords.net  
මේ තියෙන්නෙ නැති වෙන්න..
ටීචර්ගෙ පාඩමට වඩා හොද ලොකු පාඩමක් මෙතන.. මම චට් එකේදි අහුවුන කෙල්ලට කියල දෙනව.. පව් කියලත් හිතෙනව..මම කීයකට කියල ට්‍රයිද..අනේ මන්දා.. මටවත් තේරෙන්නෙ නැත්තෙත් ඒකමයි.. මෙයාගෙ ගෙදරටත් ගිහින් ජිල්ලිබකිරි පාඩම කියල දෙන්න ඇත්නම් කියල පීරියොඩ් එක අවසානෙදි හිතුන..ෂිට් ටීචර් අපිට යන්න කිව්වනෙ හොදම වෙලාවෙදි.. නොදෝමකින්... ටීචර් වැඩේ කෑවනෙ..

24 comments:

  1. machan oyage dongle eken supiri speed ekata internet yanna puluwan kama thiyagena ay me school eke charter kanne.

    ReplyDelete
    Replies
    1. මොන චාටර්ද යාලුවා.. ඉස්කෝලෙ කම්පියුටර් ලැබ් එකේ නිකම් ඉන්න කම්මැළියි නෙ අෆ්ෆා.. අනික මම විතරද ඈ.. හරි මට ඩොංගල් එකක් තියනවයි කියමුකෝ.. ඩොංගල් එකක් නැති යාලුවො කීයක් ඉන්නවද.? උන්ටත් ඉතිං විෂ බීජ ටිකක් දුන්නට නරක් වෙනවයැ..? ;)

      Delete
  2. hide my ass wage awth block wenakota mokada karnne?

    ReplyDelete
  3. සමහර සොෆ්ට්වෙයාත් තියෙනවා. ඒවට වඩා මේක සුපිරි අයියෙ.....

    ReplyDelete
    Replies
    1. මලය ඔයාගෙ....?
      …කවුරු උනත් මගේම මල්ලියෙක් යැයි සිතමි..
      …සොෆ්ට්වෙයා දාගෙන ඇනගන්නවට වඩා මේ වගේ ක්‍රම තියනා බව ඔයාගෙ අයිය කියපු බව අනික් අයටත් කියන්න....

      Delete
    2. සොෆ්ට්වෙයා දාපුවාම ස්ලෝ වෙනවා. මේ ක්‍රමේ පට්ට

      Delete
    3. ඒකනේ ජිලා විගඩම් සොෆ්ට්වෙයා කෑලි වලින් තොර ලෝකයක් උඹලට තනන්නේ... :)

      Delete
  4. Replies
    1. මරුනේද... මල්ලියෝ ඒකනේ කිව්වෙ.... ;)

      Delete
  5. tontz block karala thibunoth ganne kohomada

    ReplyDelete
  6. එල බං පට්ටයි ආ..!

    ReplyDelete
  7. එ්වා ඔක්ෙකා්ම ෙමෙහට block කරල ෙන්. saudi වලට proxy site block..

    ReplyDelete
  8. facebook yanna baa oya link ekenuth. still block. thawa krama nadda fb yanna?

    ReplyDelete
    Replies
    1. තවත් ලිංකු කිහිපයක්ම සදහන්ව තියනවානෙ සහෝ ඒවායෙනුත් උත්සාහකරන්න

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. යාළුවා වැඩෙනම් මරේ මාරු ඇ ..........

    ReplyDelete
  11. Kolloo live cam address tikak dipankoo

    ReplyDelete
  12. VPN is much better......... Looks like Jila still not aware of it :P

    ReplyDelete