Monday, June 25, 2012

ජිල්මාට්ස්ට ලැබුණ චැලේන්ජ් එක...CON ෆෝල්ඩර් එක (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ටුවෙල්)

කොහේ කොතනක ගියත් මේ ජිල්මාට්ස්ට කෙල්ලන්ගෙන් තියෙන ඉල්ලුම... උඹලටත් මාර ජෙල නේ.. හිහි... දවසක් මේ ජිල්මාට් බුවා බස් එකේදි සෙට් උන කෙල්ලෙක් එක්ක උකුලු මුකුලු කොමල පපා එක සීට් එකේ යද්දි ඒකි අදුනන කොල්ලෙක් බස් එකට නැග්ග.. ඒකිත් ඉතින් හරි අගෙන් මම ගැන ඌට කිව්ව.. ඌට හෙන ජෙල වගේ...මම ඒකිත් එක්ක එකට ඉන්නව දැක්කම.. ඌ මට චැලේන්ජ් එකක් දුන්න කෙල්ල ඉස්සරහ මාව දෙකේ කොලේට දාන්න...
මේ බුවත් ඉතින් ඕනම චැලේන්ජ් එකක් බාර ගන්නවනෙ ..  කරන්න බැහැ කියල එකක් මුගේ පොතේ නැහැ.. උපරිමයෙන්ම ට්‍රයි කරල බැරිම උනොත් තමයි ඉතින් ගේම අත්හරින්නෙ..
කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙ ලැප ලැප්(උකුළ ) එක උඩ.. දෙයියන්ගේම පිහිටයි ආරක්ෂාවයි.. ඉල්ලන් පරිප්පු කනව කියන්නෙ මේකට තමයි..ඒත් ඉතින් නාගන්නෙ නැතුව පරිප්පු කන්න මූ දන්නව... ;)
ලැබුණ චැලේන්ජ් එකත් කලින් ලැබිල උත්තරේ හොයාගත්තු එකක්.. හිහි..
ඌ කිව්වෙ පුලුවන්නම්...CON කියල ෆෝල්ඩර් එකක් හදපන් කියල.. :)
මුලින්ම එහෙනම් උඹලත් ට්‍රයි කරපන්කො බලන්න ෆෝල්ඩර් එක හදන්න.. මුලින්ම නම් බැරිවෙයි.. පස්සෙ මේක කරල බලපන්කො වැඩේ හරියයිද කියල.....
වෙරි සිම්පල්...නෝ චැලේන්ජ්...
කෙල්ල ඉස්සරහ ජිල්මාට්ස් දෙකේ කොලේටම දාන්න හැදුවට වැටුනෙ මොකේටද කියල උඹලම හිතාගනින් එහෙනම්..
උඹලවත් මගේ ගොඩටම ගන්න තමයි මේ ජිල්මාට්ස් ට ඕන..
ඕන් එහෙනම් හදමු CON කියල ෆෝල්ඩර් එක
ෆෝල්ඩර් එක රීනේම් කරනව Alt එකත් එක්ක 255 එන්ටර් කරල CON කියල ටයිප් කරමු බලන්න
මොකද උණේ...? හදන්න බැරිව තිබුන ෆෝල්ඩර් එක හැදිල නේද...?  ;)

21 comments:

  1. ela...ela..ohama yan..Thankzzzzzzzzzzzzzzzz..

    ReplyDelete
  2. Ela machan. Hodata karan palayan.
    -Senaa-

    ReplyDelete
  3. මමත් හැදුවා@! හැබැයි මචං Alt එකත් එක්ක 255 වෙනුවට මම භාවිතා කලේ Alt එකත් එක්ක 0160 හිකිස්! ඔය දෙකම ඕනි කෙනෙක්ට Character Map බලාගන්න පුලුවන්! ඒ බුවා හොරේ දැක්කෙ නැති එක එලට ගියා බං! හිකිස්! එල එල!

    ReplyDelete
    Replies
    1. මචන් ඇස්කි කියන්නෙ ඕවට Alt එකත් එක්ක 255 , 0160 අනන්තමය සංඛ්‍යා පරාසයක්... දෙකේ n වෙනි බලය.. 255ට වඩා වැඩි අවස්ථාවක්.. අපි මේ කීබෝඩ් එකේ කොටන හැම අකුරක් ..සිම්බල් එකක්... ඉලක්කමක්..ගානෙම කොම්පියුටරේ අදුනගන්නෙ අකුර නෙවෙයි මේ කියන ඇස්කි කෝස්ඩ්ස්.. 0160 හා 255 අගයන්ට කිසිදු මේකයැයි කිව හැකි සිම්බල් එකක් නැත.. ඒකයි ඔය සීන් එක.. ඇස්කි ගැන ඉගෙනගන්න ආසනම්.. මෙන්න .. http://www.asciitable.com/

      Delete
  4. Replies
    1. තෑන්ක්ස් මචන් රොක්.... (Y)

      Delete
  5. Replies
    1. ලැප්ටොප් එකක් මගින් මෙය කරන්න බැහැ.. ලැප්ටොප් එකේ කීබෝඩ් එක Alt සමග ලියැවෙන ඇස්කි කෝඩ්ස් හදුනාගැනීමට තරම් ප්‍රමාණවත් නැහැ...ලැප්ටොප් කීබෝඩ් එක හැර වෙනම කී බෝඩ් එකක් ආධාරයෙන් කරන්න...

      Delete
  6. space ekak tiyala gahuwanam eeeth harine mchooooooo...

    ReplyDelete
    Replies
    1. ඈ.. එහෙමද..? අහ්!.. පුලුවන් නම් කරලම පෙන්වන්නකෝ...එහෙනම්... ;)

      Delete
  7. LAp eke goda da ganna widiyak nadda machan?

    ReplyDelete
    Replies
    1. http://www.wikihow.com/Make-a-Folder-Name-of-Con

      Delete
  8. CON eka hdana eka command prompt eken krana wdiha kattiyata kyala dennako Jila ayye...
    {md \\.[path]\con walin...}

    ReplyDelete
  9. එල මචන් උබනම් නියම වැඩකාරයෙක්

    ReplyDelete
  10. cmd ekenuth me karanna puluwanneda machan

    ReplyDelete
  11. Horawada karanne nathiwa ado ascii gahanne nathiwa CON kiyala Folder ekak hadanna try karapan.Eka karanna Puluwan.

    ReplyDelete
  12. windows 8 wala beida mn try kala eth Alt eka press karan iddi number wadinne ne..

    ReplyDelete