Saturday, June 9, 2012

මුරපදයේ ආරක්ෂාව ගැන සැළකිලිමත්ද..? (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ෆයිව්)

 අපේ කතා ලෝකෙ වීරවරිය වෙලා ඉන්නෙ පවුලෙ බඩ පිස්සි නoගි නොවැ. ඉතිo ඒකිට මම පොඩ්ඩක් ට්‍රයි එකක් දාන්නත් එක්ක කියල හිතන් ඉන්න වෙලාවෙ ඒකිගෙ අයිය දෙයියො බැලුව වගේ මාව එහේ එක්කරන් යන්න ආව.ඉතින් මේ කොල්ලට හෙන ගැහුව වගේ මට එහේ එන්න කියපු වෙලාවෙ.. මල හුට්ටප්පරයයි..එන්න කිව්වෙත් නිකන් නෙවෙයි මාව චෙක් කොරන්නද කොහෙද? ඒකිගෙ පොඩි අයිය දැනගෙන මම ඒකිට ට්‍රයි කියල.ඌ අයියට කියල මම අනන්මනන් සෙල්ලම් කොම්පියටරෙත් එක්ක කරනව ටිකක් බයිට් එකටත් එක්ක මූව ගමු කියල ප්ලෑනක් ගහලද කොහෙද.. මම අහුවෙයි ඔව්වට...
හෙන ගහපිය ඌට..හිතුව මදි මට කෙලවන්න..කෙල්ල ඉස්සරහ මාව නෝන්ඩි කරන්න.,හිතුව මදි... ඉතින්..ඉතින්..දැන් අයියා කියන්න බලන්න මගෙන් මොනවද වෙන්න ඕනි..?
ඔන්න මල්ලි ඔන්න ඕක පොඩ්ඩක් බලන්නකෝ...  මම යද්දි කෙල්ල කොම්පියුටර් එක ළග.. අම්මා... ඒකිගෙ ළග තියන සුවද... සුවද දැනුනා ජීවිතේ නෙවෙයි...ඉතින් කොල්ල දැන් ෆෝම් වෙලා..කොම්පියුටර් එක ළග වාඩිඋණා..
ඉතින්..ඉතින්.. මම යද්දි කෙල්ල කොම්පියුටර් එක ළග.. අම්මා... ඒකිගෙ ළග තියන සුවද... සුවද දැනුනා ජීවිතේ නෙවෙයි...ඉතින් කොල්ල දැන් ෆෝම් වෙලා..කොම්පියුටර් එක ළග වාඩිඋණා..
හුට්ටප්පරයයි... කම්පියුටර් එක ගෙනාපු ගමන්මයි.. තියන සුවද ...... හම්මේ... කෙල්ලගෙ කිරිසුවද වගේමයි.. මේකාටත් ඉතින් කෙල්ලෙකුයි කම්පියුටරයකුයි අතර වෙනසක් ඇත්තෙම නැහැනෙ.. ඔන්න ඉතින් සුභ නැකතින් අලුත්ම කම්පියුටර් එකට වින්ඩෝස් 7 මෙහෙයුම්පද්ධතිය දැම්මා...
…දැන් ඉතිං ගෙදර බඩපිස්සිත් එක්ක තුන්දෙනාට වෙනවෙනම user accounts හදන්නත් එපැයි.. අයියල දෙන්නගෙ හොරවැඩ වලින්... වැලවරකා වලින් මේකිව බේරාගැනීමේ සන්නද්ධ ව්‍යාපාරය මේකාට බාරයි.. හලි ඔන්න තුන්දෙනාට වෙන වෙනම user accounts 3කුත් හැදුවා.. මේකිත් සුළුපටු බඩ්ඩ නෙවෙයිනේ.. නිකම්වත් අයියලාගේ password අනුමානකරල නිකමටවත් ඒකක් ඇතුළට රිංගුවොත් ඒවා බලලම නරක්වෙනවා... මොකෝ ඉතින් අයියල කියල ඕව නොබලනව කියන්නත් නැහැනෙ.. මේකි බේරාගැනීමේ සන්නද්ධ ව්‍යාපාරය මට..
…දැනුයි කම්පනාවට ආවේ... මෙන්න බොලේ නියම සූත්තරේ... හිටපංකෝ දෙන්නම් ජම්බූ...
…අනුමාන කිරිල්ලත් සීමා කරමු..
…start එකට ඇවිදින් Local Security Policy කියල කෙටුවා එන්ටර් කොලා.... security Settings වලින් Account Policies වලින් Account Lockout Policy එකට ආවා ඈ...
…Account Lockout threshold වල 0 invalid logon attempts ලු... මොකක්ද මේ..? මේක පොඩ්ඩක් වැඩිකරමු බලන්න ඩබල් ක්ලික් එකෙන් වැඩිකරගන්නත් පුළුවන්ලු ඔන්න 2යි.. හුටා මෙන්න 30mins කතාවකුත් ආවා... ඒකියන්නෙ වෙලාවකුත් දාගන්නත් පුළුවන් වගේ
Account Lockout duration එකට ඕං ඒකත් අඩුකොලා... 15 minutes
…හැබෑටම මොකක්ද මේ මේකා කලේ..? උඹට පුරස්ණයක්ද..? මේ කෙල්ලව බේරාගැනීමේ සන්නද්ධවීම.. අයියලා නොදැනුවත්වම කෙල්ල මේ අයියලගෙ ගිණුම් වල මුරපද අනුමානකිරීමේ වාර ගණන සහ කාලය මගින් ගිණුමේ ආරක්ෂාව දැඩිකොලා....
…පිස්සුනේ... ඔන්න මේ කිසිවක් නොකියා අයියලාට කිව්වා මුරපද දාගන්න කියල.. උනුත් ඉතිං ඔන්න දැම්මා... දැන් මේකා කියනවා පොඩි අයියට අයියේ ලොක්කගෙ ගිණුමේ මුරපදය අනුමාන කරල ගහන්න කියල.. දෙපාරයි ගැහුවේ... බඩුම තමා... ආයෙත් විනාඩි 15ක් යනතුරාවට ලොක්කාගේ ගිණුමට ඇතුළුවෙන්න බෑලු.. 
දැන් වැඩේ ශරි...
අන්තිමේදි පොඩි අයියගෙ ප්ලෑන් ඔක්කොම වතුරෙ..ඇහැකුත් කසනව දැක්ක, ලොකු අයීය මෝඩයි හොදයි... මාව බදත් ගත්ත එක්ක.. ෂිට්.. පොඩි බඩ්ඩ නිකමටවත් කිට්ටු උනේ නැහැනෙ.. තැන්කු අයිය කිව්ව මිසක්... ටිකක් කිට්ටු උණානම්... අනෙ අම්මප මටමනෙ වෙන්නෙ..

18 comments:

  1. ela ela....expensive idea

    ReplyDelete
  2. wooooooooow thnx mchn patta...........

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් චතුර... යාලුවා.. (Y)

      Delete
  3. Replies
    1. තෑන්ක්ස් මචන් චමිදු... (Y)

      Delete
  4. ela wade hari tnx lokka

    ReplyDelete
    Replies
    1. එල එල.. වැඩේ කොරගත්තනම් එකෙන්ම එල.. (Y)

      Delete
  5. onna mamath kala balamu monaweida kiyala :D

    ReplyDelete
  6. මචං උබ දාන පොස්ට් නම් මරේ මරු...මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා idm එකේ, මම ලඟදි ටිකක් ලොකු ෆයිල් එකක් බාගත්ත එත් මචන් ඒක 99.99%දී නතර උනා.ඊට පස්සේ පොඩි වින්ඩෝ එකක වැරදි වගයක් පෙන්නනවා,මචන් මට අයෙත් එකම හදාගන්න විදිහක් නැද්ද.අපරාදේ මචං 800MB.........: (

    ReplyDelete
  7. Replies
    1. වරදින්න විදියක් ඇත්තෙම නෑ... ආයෙමත් කරලම බලන්නකෝ... :D

      Delete
  8. Replies
    1. තැන්ක්‍යු වේවා ඈ... සහෝ... (Y)

      Delete
  9. ඇයි උඹේ දොස්තර හාමිනේ......ඉන්නෙ කියපන් බදාගන්ට බැරිනං....ඉදිආප්ප වංගෙඩියකට දාලා මිරිකගන්න කියලා....

    ReplyDelete
    Replies
    1. අෆොයි දෙයියනේ දැන් නම් ඉතිං එයාවම පතං පතං වෙන එවුන් නොපතං නොපතං :v

      Delete
  10. mchn umbe postu win 8 walatath hariyanna liyapn. umbata jayen jaya.!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete