මට මගේම නොවන......... වහපන් ජිලෝ කට.. උඹත් දැන් අනික් එවුන්ගෙ ටෝක දෙන්න පටන් අරං වගේ... හිටු යකෝ කියල ඉවර වනකම්.. ඕං ආයෙමත් ඈ..
…මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක් තියනවා........ අම්ම ගහයි... බැට් එකෙන්ද..? බෝලෙන්ද..? පොඩ්ඩක් හිටු කියනකම්.. මැද්දට නොපැන..
…ජිල්මාට්ස් ගෙ අතින්ම නිමවෙන jilmarts web browser එකේ වැඩ නිමවෙන්නත් කලින්ම jilmarts Operating System එකත් ජිලාගෙ ෆේස්බුකියෙ යහළුවන් එක්ක බෙදාහදාගත්තා කියල ජිලාගෙ බුකියෙ යහළුවන්ට නම් අමුත්තක් නෙවෙයි.. ඒත් බුකියෙ යහළුවන්ට පුරස්ණයක් උනේ ජිලාගෙ මීළග ජිල්මාට්ස් පෝස්ටුව මොකක්ද කියන එක.. ගොඩාක් එවුන් ජිලා ඔන්ලයින් එනතෙක් රැකල ඉදල වෙනදාට පුරස්ණ පත්තරයක් දිගහරිනව කලේ මීළග පෝස්ටුව මොකක්ද කියල ඉගියක්වත් දියන් මචෝ කියල.. ඒකට සමහර උන්ට ජිලාගෙන් ලැබුණ පිළිතුර උනේ ඒක බං උභතෝකෝටික ප්‍රශ්ණයක් කියල.. ඒත් සමහරුන් නම් ජිලාට බෝලෙ බස්සල විස්තරේ ඇද්ද... ඕං උත්තරේ... "මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක්...".. ඒක ඉතින් ජිලාට නම් කිරිකජු වගේ.. මොකෝ ජිලා පෝග්‍රැමිං නොදන්න එකෙක් යැ.. ඉතිං එහෙව් එකාට මෙහෙයුම්පද්ධති සුළුදෙයක් කියලයි ගොඩක් එවුන් හිතුවේ... බලපන් යකෝ පෝස්ටුවේ මාතෘකාව... යකා කිව්වෙ උඹත් එක්ක තරහකට නෙවෙයි ඈ... ආදරේ වැඩි උනාම පිටවන වචන.. බලන්නකො ආයෙමත් පෝස්ටුවේ මාතෘකාව.. "මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක් හදාගැනිල්ල..."
…ඉතිං මේක කියවන උඹට හිතෙන්නෙ මට මගේම... ඔව්... උඹට උඹේම...
…හත්වලාමයි ගොඩක් එවුන්ගෙ පෝග්‍රැමිං දැනුම අන්තිමයි නොවැ..
…පෝග්‍රැමිං දැනුම අනවශ්‍යයි.... මොකක්..? පෝග්‍රැමිං එපා.... ඔව් එපා...
…මෙන්න පෝග්‍රැමිං නැතිව මෙහෙයුම්පද්ධතියක් හැදිල්ලේ සූත්තරේ...
…අහ්!.. ඊට කලින් කියන්න ඕනි කරුණු කිහිපයක්ම ඈ...
…1. මේක මෙහෙයුම්පද්ධතියක්.. ඔව් ඒක ඇත්ත.. විශේෂයි: මෙය Live CD එකක් ලෙසද භාවිත කල හැක.
…මොකක්ද මේ Live CD කතාව..?
…හිතන්න.. දැන් ඔයා භාවිතකරන මෙහෙයුම්පද්ධතිය කිසියම් හානියක් නිසා නැවත ස්ථාපනය කලයුතුවෙනවා... මළා.. ඔයාගෙ Desktop එක මත තිබුණ වටිනාකියන අනංමනං සේරෝම නැතිභංගස්ථාන වෙනවනේ... ඕං විසදුම... මේ කියන Live CD එකක් හරහා කරගන්න පුළුවන්... මේ Live CD එකක් කියන්නෙ CD තැටියක් හෝ DVD තැටියක් මතින් පමණක් මෙහෙයුම්පද්ධතිය ධාවනය කරවමින් (ස්ථාපනය කිරීමක් අවශ්‍ය නැත.) අදාළ කොටස් වල (මුළුමනින්ම Hard Disk Drive පිරික්සීමේ හැකියාව.) සැරිසැරීමේ හැකියාව ලබාදෙන්නක්..
…මතකද මීට කලින් ජිලා ජිල්මාට්ස් පෝස්ටුවකින්ම Windows Live CD එකක් හැදිල්ලක් ගැන උඹට කිව්වා... අමතක වෙන්න බැහැනෙ.. වැඩිදුර විස්තර එතනත් තියනවා ඈ..
…
…2. මේ හරහා ඔයාගෙම පරිගණකයේ ස්ථාපනයකරගැනීමේ හැකියාවත් තියනවා ඈ.. වයිරස් අප්පොලාට හාමිනේලාට තහංචි පැනවූ ප්‍රදේශයක්...
…
…3. යහළුවෙකුගෙ පරිගණකයකට අනවසරයෙන් ඇතුළුවීමේ හැකියාවද ලබාදෙන්නක්..
…මතකයිනෙ මීට කලින් පෝස්ටුවලින් 100%ක්ම සාර්ථක මුරපද කැඩිලි සූත්තරත් කිහිපයක්ම ජිලා ජිල්මාට්ස් පෝස්ටු හරහා මුලින්ම ලෝකයාට කිව්වා...
…
4. අද ජිලාගේ ජිල්මාට්ස් පෝස්ටුවෙන් ඉතාසරලව උඹට උඹේම කියල මෙහෙයුම්පද්ධතියක් හදාගන්න කියලදෙන්න පිංතූර භාවිත කරන නිසා කථාමාලාව නවතාලීම.
…
…5. කතා ඇති දැන් වැඩට බැසීම...
…
…ඕං පෝග්‍රැමිං දැනුම කිසිවක් නොදන්න එකෙක් උනත් දැන් තමන්ගෙම කියල මෙහෙයුම්පද්ධතියක හිමිකරුවෙක් වෙන්නයි යන්නෙ ඈ...
හලි... මුලින්ම එබෙමු මෙන්න මේ ලිංකුවට... එබිල විතරක් මදි ඈ... රෙජිස්ටර් වෙන්නත් ඕනි...
1, ඔන්න මම එබුවා... උඩතියන ලිංකුව..
2.මෙන්න මං මගේ ෆේස්බුකියේ ගිණුමෙන්ම රෙජිස්ටර් වෙන්නයි කල්පනාව ඈ...
3. ඕං මම රෙජිස්ටර් වෙනව බුකිය ඕපන් කරගෙන,..
4. දැං එනවා අපේ කෙරුවාවට උවමනාකරන තැන ඈ... මම Choose base a template යටතේ OpenSUSE 12.3 එකේ GNOME desktop කියන එකට ටික් එකක් ඈ...
5.ඔතැනම පහළින් Select your architecture එකට 32bit දෙනවා ඈ... ඉන්පස්සෙ ඊටත් යටින් Name your appliance කියන එකට මගේ මෙහෙයුම්පද්ධතියට යොදන නම ඈ...
6.මෙන්න බොලේ වැඩේ... මගේ නමින් ... හලි හලි.. ඉවසමුකෝ තව තියනවා කොරන්න.. දැන් Software කියන එක select කොරපන්... මේං මේවගේ..
7.හලි ඔන්න දැන් වැටෙන්න ඕනි ඔක්කොම අරව මෙව්ව සොෆ්ට්වෙයාර් ඔතනිතමා ඇඩ්කොරන්න තියෙන්නෙ ඈ.... ඔය All Packages එකේ නොසෑහෙන්න තියනවා ඈ...
8.ඔන්න මම දැනට Mozilla Firefox එකතුකොලා... මගේම තනි නිමැවුමෙන් බිහිවෙන jilmarts web browser එක පසුකාලයක මගේම අතින් මගේම කෝඩිං වලින් මෙහෙයුම්පද්ධතියක් හැදෙන කාලෙක ඒකටම ඇඩ් කොරනවා.. අහ්! jilmarts web browser එක දැනටමත් සාර්ථකව නිමවෙමින් තියනනිසා හැකිතාක් ඉක්මනින් උඹලට ඒක හදන්න කියල දෙනව වෙනුවට උඹලට ඒක භාවිත කරන්න හුරුකරවනව ඈ... එතකම් Fiefox ඇඩ් කොලා...
9.හලි... දැන් Configuration tab එකෙන් General වෙත එනවා.. ඇවිදින් භාෂාව සහ වේලාව තීරණය කරනවා ඈ...
10.දැන් ඉතිං Configuration tab එකේම Personalize එකට ඈ... මෙන්න බොලේ Appliance logo එකයි Appliance Background එකත් වෙනස්කොරන්න...
11.දැන් එනවා Configuration tab එකේම Appliance එකට... ඇවිදින් Disk and Memory තමා ඈ... මෙකෙන් මෙතනදි කොරන්නෙ අපේ මේ මෙහෙයුම්පද්ධතියට අදාළව තිබියයුතු RAM එකේ සහ Hard Disk Drive capacity නිශ්චය කිරීමක් ඈ... ඔන්න මම ඒකත් කොලා...
12.ඔන්න දැන් තමා අවස්ථාව... මගේම..උඹේම මෙහෙයුම්පද්ධතිය ගොඩනගා ගන්න... දැන් Configuration tab එකෙන් Build tab එකට මාරුවෙනවා... Version එකත් දීගෙනම මට උවමනාව .iso format එක නිසා... (.iso කියන්නෙ ඉතිං CD / DVD පුච්චන එකෙන් බූටබල් විදියට CD /DVD එකක් හදාගන්න ඕනිමකරන format එක නොවැ... ) Default format කියන තැනට Live CD/DVD (iso) ලෙස දීල Build ඈ...
13.මෙන්න බොලේ මගේම මෙහෙයුම්පද්ධතිය හැදෙන ලස්සන............... ෂහ්! මරු ඈහ්....
14.මෙන්න මගේ අවසාන ප්‍රතිඵලේ....... Download කරගන්න......
ඕං උඹ එහෙනම් මෙහෙයුම්පද්ධතියක හිමිකරුවෙක් උනා ඈ.... මගෙන් බොක්කෙන්ම ගලා එන උණු උණුවේම සුභපැතුම් ඈ...
…හලි.. දැන් මම උඹෙන් පුංචි ඉල්ලීමක් කරනවා...
…මේක ජිලාගෙ ජිල්මාට්ස් අඩවිය.. ජිලා මේව ලියන්නෙ කොහෙන්වත් උස්සල නෙවෙයි ඈ... සම්පූර්ණ අත්දැකීම්..අත්විදීම්... සහ ජිලාගේ මහා යෝධ ශක්තීන් දෙකක් වන ජිලාගේ මාමා සහ එයාගෙ පුතා ඒකියන්නෙ ජිලාගෙ මල්ලියා කෙනෙක් උන්ගෙන් ලබන දැනුම තමා උඹලත් එක්ක මේ බෙදාගන්නෙ... පුංචි සංධියේ පටන්ම මේ සූත්තර තමා ජිලාගෙ ලෝකය උනේ.. දන්න දේවල් කියල දෙන්න උඹත් එක්ක බෙදාගන්න තමයි ජිලාගේ මේ ජිල්මාට්ස් බ්ලොගිය ඉදිරියටත් එන්නෙ.. දැනුම බෙදන්න බෙදන්න තමන් සතුව තියන දැනුම් සම්භාරය වැඩිවනවා මිස අඩුවීමක් වෙන්නෙ නෑ... මේ ජිල්මාට්ස් බ්ලොගියේ සම්පූර්ණ කෙරුවාවන් උඹත් අතිසාර්ථකව කරන්න ඇති.. අනික් බ්ලොගි වල නොදුටු සාර්ථකත්වයේ වෙනස උඹ අදටත් දකිනව ඇති.. ඒ බ්ලොගි කොපි පේස්ට් කිරිල්ලකින් තොරව දැනුම උඹට දෙන නිසා.. සාර්ථක දැනුම උඹ ලබන නිසා.. ඉතිං උඹ වගේම තවත් එකෙක් අසාර්ථකව ලියවෙන බ්ලොගි පසුපස හඹායනව ඇති.. යන්න ඇති.. උඹ වෙනස වටහාගත්තු නිසා ජිල්මාට්ස් එක්ක නැවතුණා.. දැන් උඹට හති නෑ.. අන්න ඒවගේ තවත් එකෙක් ජිල්මාට්ස් අඩවියට ගොඩවෙන්න පාරකියපං.. ජිල්මාට්ස්ගේ දැනුම හැමෝම අතරේ බෙදාගනිමු.. දන්න දේ බෙදාගැනිල්ලෙන් මම ගොඩාක් දේ ඉපැයූවා..අදටත් උපයනවා... සල්ලි වගේම මනුස්සකම...
මම බ්ලොගිය විකුණලා සල්ලි උපයන එකෙක් නොවන නිසාත්.. අනුන්ගේ පෝස්ටු තමන්ගෙ වගේ නොකියන නිසාත්.. දන්නා ගොඩාක් දේවල් උඹට වගේම තවත් එකෙකුට දෙන්න තියන කැසිල්ල නිසාත් නරකද ජිල්මාට්ස්ගෙ බ්ලොග් අඩවිය ගැන උඹේ යහළුවන්ටත් දැනගන්න උඹේ ෆේස්බුකියෙ ගිණුමෙන් හරි කමක්නෑ share කොලානම් ඈ... වැඩේ නරක නැහැනේ..