හප්පොච්චියේ සෑහෙන කාලෙකින් ජිලා ජිල්මාට්ස් පෝස්ටුවක් අරංඇවිදින්... දකින්නත් සන්තෝෂයි ඕයි..අම්මප ඈ... ජිලා සත්‍ය ලෝකෙදි හමුවන අපූරු මිත්රයින් නිතර කියන කතාවක් තමයි උඹ දැන් මහත් වෙලා මේං බඩකුත් ඇවිත්...දැන් බඩට මාස කීයද කියල... පලඩෝ යන්න.. මොන බඩක්ද..? උඹල හිතුවද ජිලා ගර්භණී අවස්ථාවෙ කියලද..? ජිලා ගෑණියෙක් නෙවේ ඈ.. තවත් එවුන් කියන්නෙ දැන් මූට සැපවැඩියි කියල.. ඉතිං හත්වලාමේ සැප ලැබෙන කොට එපා කියන්නෙ මොකාද..?
ජිලා දැන් තරමක් කාර්යබහුල චරිතයක් වෙලාලු.. ඉතිං සමහර උන් හිතනවා ජිලා දැන් ජිල්මාට්ස් පෝස්ටුත් අරන් ජිල්මාට්ස් බ්ලොගිය අලුත්කරන්නෙ නෑ කියල.. ඒක ඉතිං අමූලිකම අමූලික පට්ටපල් බොරුවක් ඈ... කොතරම් කාර්යබහුල උනත් යහළුවන්ට උදව් කිරිල්ලේ කැසිල්ලත්.. දන්නාදේ කියාදීමේ කැසිල්ලේ රෝගාබාධයත් තවම තියනවලු ඈ.. ඒ අස්සෙ එක එකා මේ රෝගය සුවකරගන්න එක එක කෙම්ක්රම ජිලාට පෞද්ගලිකවම කියනවලු... ඒ දැන් ජිල්මාට්ස් බ්ලොගියට අවසන් තිත තියපන් කියල.. ඒත් ඒ එක කෙමක්වත් ජිලාගෙ මේ ශරීර සෞඛ්‍යයට ඔරොත්තුනොදෙන නිසා ඉදිරියටත් ජිල්මාට්ස් බ්ලොගිය උඹවෙත දිගහරිනව කියන්නෙත් බොහොම කැමැත්තෙන් හොදේ...
…ඔන්න ගියවතාවේ ජිල්මාට්ස් අඩවියේ 50වැනි පෝස්ටුවත් දිගහැරුණා... බොහොම ආඩම්බර ලීලාවෙන්.. මේ ජිල්මාට්ස් පාට්නම්බර් 51.. ජිල්මාට්ස් අඩවියේ පෝස්ටු සොරකමින් එක එක ජිල්මාට්ස්ලා බෝවෙන්න පටන් අරං ජිලාගෙ ජිල්මාට්ස් පෝස්ටුවම උස්සලා "ඔන්න මුල්ම වතාවට වෙබ් අඩවි බ්ලොග් අඩවි කලාවේ ප්‍රථම දිගහැරුම මාතෘකාවකුත් දාගෙන බ්ලොග් කලාවේ ඉදිරියට එන්න සමත් බ්ලොග් අඩවි කිහිපයක්මත් ජිලාට හමු උනා... අනේ මුන් කොහොම මේව කොටනවද මන්දා....... එතකොට ජිල්මාට්ස් පෝස්ටුවෙන්ම උස්සපු එකම ලියලා ඒක ප්රථමවතාවටලු.. පුකෙනුත් හිනා යනව ඈ...අම්මප..
……ඒ බයිලා වලින් වැඩක් නෑ.. අද ජිලාගේ අලුත්ම මාතෘකාව Windows වල Windows කැරකැවිල්ලලු..
…මොකක්ද බොල ඒ හරුපෙ..? Windows වල Windows කැරකැවිල්ල.. ?? ඔය වචනෙත් ඉතිං මගේ වචනයක්ම නෙවෙයි ඈ... ඒකත් කියන්න එපැයි.. මගේ අනාගත හාමිනේ පොඩ්ඩගෙ වචනයක් ඕක.. අද මම සතියකට පස්සෙ මගේ වෙන්ඩ නෝනිව බලන්ට කරාපිටිය ක්ෂිශණ රෝහලට ගියා.. යද්දිත් එයා ඔපරේෂන් තීටර් එකේ ඔපරේෂන් එකක.. වෙනදා තීටර් එකට ඇතුළුවෙන පුරුද්දට අදත් ඇතුළු උනා... හෆොයි දෙයියනේ වෙච්චි දෙයක්... එයා මගේ කනින් අල්ලගෙන ඇවිදින් තීටර් එකෙන් එළියට ඇදලදැම්මලු ඈ... පිරිමියෙක් වෙච්චි මට ඒ සීන් එක බ්ලූ එකක්ලු ඈ.. කියන්න ඕනි නෑනෙ ඔපරේෂන් එකට අරන් තියෙන්නෙ ස්ත්‍රී පාර්ශවයේ කෙනෙක්.. සම්පූර්ණ නිරුවත්... මේව මෙහෙම කියන එක හරිද මන්දා ඕයි... වෙනදටත් මේ වගේ සිද්ධිවෙනකොට මාව මේ විදියටම කනෙන් අල්ලල දොට්ට...
…කොරන්ටත් දෙයක් නැති එකේ හෙමිහිට එයාගෙ වෝඩ් එකට ඇවිදින් එයාගෙ ලැප්ටොප් එක දිගහැරියලු... මෙන්න බොලේ වැඩක්... මෙයා MAC Operating System එකේ theam එකක් දාගෙන හැඩවැඩකරලා...
ඔන්න ඉතින් මම එයාගෙන් හේතුව ඇහුවම එයා විශේෂ කලේ මේ Mac OS theam එකේ තියන දිගහැරගත් ඇප්ලිකේෂනස් වෙත පහසුවෙන් තොරාගැනීමට ඒ අදාළ window එක කරකවමින් ඒවෙත ළගාවීමේ හැකියාව.. එයා කිව්වෙ ඉතිං windows වල මේ විදියට windows කරකවන්න බෑ කියල... ඔන්න ඉතිං ඒ බෑකියපු ඒ windows වල windows කැරකැවිල්ලේ රහසත් මම මගේ පැටියට කියලදුන්න..
…දැන් ඉතිං උඹල හිතයි දැන් ජිලා වෙනස් වෙලා කියල.. ආදරවන්තියක් ලැබුණ නිසා කියල.. පොඩ්ඩක් වෙනස් උනා හැබැයි සම්පූර්ණවම නෙවෙයි ඈ.. මේං එහෙනම් දැන් මම මේ උඹලටත් මේ කියලදෙන්නයි යන්නේ....
…දැනටමත් දන්නව ඇතිනෙ මොකක්ද මේ ජිලාගෙ වෙන්ඩ නෝනි මේ කියල තියෙන්නෙ ජිලා මොකක්ද මේ කියලදෙන්න යන්නෙ කියල.. හරි වැඩිකතා ඕනි නෑ එහෙමනම් කරලම බලමුකෝ මොකක්ද මේදෙන්නගෙ මේ හුටපටෙන් ජිලා කියල දුන්නෙ මොකක්ද කියල
හලි එහෙනම් ඔන්න ඩෙස්ක්ටොප් එක උඩ right click කොලා දැන් ඉතින් මේ ජිලා ගහන බෙරේ තාලෙට මගේ මේ යහළුවො සෙට් එක නටවලු ඈ... වැරදුණාද මන්දා,.. නෑ නෑ ජිලා මේ කියන විදියට කරනවලු ඈ..
…new >> shortcut දැන් ඉතිං RunDll32 DwmApi #105 කියල කොටනවා ඉන්පස්සෙ ඉතින් next ඈ... ඉන්පස්සෙ Type a name for this shortcut කියන තැනට Flip3D කියල කොටලා save කරනවලු ඈ..
හලි දැන් ඉතින් ඔය ඩෙස්ක්ටොප් එක මතතියන Flip3D එක උඩ right click >> properties >> change Icon එකට එන්නකෝ...
…හරි දැන් ඔය Browse කියන බට්න් එකෙන් C partition >> Windows >> explorer එකට එන්නකෝ ඒකියන්නෙ මෙහෙමයි ඈ.. C:\windows\explorer.exe හරි දැන් ඔතැනින් Icon එකක් තෝරාගන්න හරි දැන් ok
දැන් ඉතින් ජිලා කියනවා ඔයා ඔය හදාගත්තු මෙව්ව එක Taskbar එකට ඇදල දාන්න කියල..
…ඔන්න වැඩේ අහවරයිලු ඈ.. ඔයාගෙ කම්පියුටර් එකේ තියන අනංමනං අරවමෙව්ව සෙට් එකක්ම දිගහැරගෙන දැන් අර Taskbar එකට දමපු මෙව්ව එක ක්ලික් කොරමුකො බලන්න...............
…"ආව්.........ලස්සන.............. ෂා මරුනෙ පැටියෝ...." ඔය ටිකම තමයි මගේ එක්කෙනත් කිව්වෙ ඈ...
එයානම් ඉතිං මට පොඩි මෙව්ව එකක් දුන්නා.. උඹත් ඉතිං මට මෙව්ව එකකින් කමෙන්ටුවක් ෆේස්බුකියේ share පාරක් දැම්මොත් නරකනෑ ඈ.. ජිල්මාට්ස් බ්ලොග් අඩවිය ගැන අනික් අයවත් දැනුවත්කරමු කියන්නෙ ජිලා බෙදන දැනුම එකතැනකට එක් අයෙකුට සීමා නොවියයුතු නිසා..
අහ්! අමතකම වෙලා ගියානෙ... යන්තම් මේ පෝස්ටුව බලපු මුල්ම පුද්ගලය උනෙත් කටුකුරුන්ද ශ්‍රී ලංකා විශේෂ කාර්‍යබලකායෙ තොරතුරු තාක්ෂණික අංශ ප්‍රධාන මාහිතාදර විමලරත්න උතුමාණන් ක්ෂණික ඇමතුමකින් මාව අමතා අමතකව ගිය යමක් එළියට ඇදල ගත්තා.. ඒ මේ සූත්තරයම Windows key + Tab මත සිට හැසිරවිය හැකි බැව්... ඉතිං ඒකටත් විශේෂ තුති ඈ... අයියේ.. ඕං මම ඒක මෙතැන කිව්වා...
හප්පොච්චියේ මේං මේක මම උඹලට කියලදෙන්නෙ මම තවමත් කරාපිටිය ක්ෂිශණ රෝහලේ එයාට භාරවතියන වෝඩ් එකේ එයාගෙ සැපපුටුවට වෙලා එයාගෙ ලැප්ටොප් කම්පියුටර් එකෙන්මයි.. ඈ යකෝ කොල්ලට මෙහෙම පුටු රත්කරන්න කියලදෙන මගේම මගේ පෙම්වතියකුත් ඉන්නවා එහෙනම්.. පුටුව රත්කොලා ඇතිවගේ.. ආයෙමත් දුවන්න ඕනි ඔපරේෂන් තීටර් එක පැත්තට.. ආයිමත් සැරයක් කනින් අල්ලාගෙන ඇවිදින් එළියට දායිද මන්දා පොඩ්ඩක් එළියෙන් ඉන්න මම එනකම් කියල.. ඒ මොකවෙතත් ගිහින් බලමුකෝ මම ගියා ඈ... ආයෙමත් දවසක හමුවන බලාපොරොත්තුවෙන්...