හමුව

නම :   ජිල්මාට්ස්
ගම:    වැඩ බැරි උනත් ගම ගාල්ල
           (හැබැයි ගාල්ලෙ උන් තමයි රටම හොල්ලන්නෙ... හිහි... :D)
උපත : අතීතයේ විපතක් නැති දවස
ලිපිනය :   www.jilmarts.blogspot.com  චෝදනා පෙට්ටිය

ෆේස් බුකියෙන් : https://www.facebook.com/rannulu.sampath.9

කෙටියෙන්ම කිව්වොත් : 

                      ටිකක් වල්.. ගොඩක් ෆන්.. සීරියස් විදියට කොම්පියටරේ අතගාන අපේ ජිල්මාට්

  ~පරිගණක විශිෂ්ඨත්වයේ විශ්වාසනීය වෙනස...~

96 comments:

  1. Oyage post lassanai, habei meeta wada tikak pahadili wunoth mag wage mattayonta tikak wadipura therei. thnx.. Suba anagathtayak..

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ යාලුවා... මම මීට වඩා පැහැදිළිව ලියන්න උත්සාහ කරන්නම්... ජිල්මාට්ස් එක්ක ඉන්න ඔයාටත් ජයෙන් ජය.. !

      Delete
    2. mcn idm aka notepad ake liyaddi notepad ake tiyena aka delete karanawada?
      poddak pehediliwa kiyannako oka gena wediya mama danne ne

      Delete
  2. ona jilbolayak wechchden kiyala onna ehenam mamath jilmat lipi kiyawanna patangaththa. wedenam elz.. keep in touch bro....

    ReplyDelete
  3. ජිල්මාර්ට් සහෝ Blog එකනම් පට්ට. මට දැනගන්න දෙයක් තියෙනවා පුලුවන්නම් කියල දෙන්න. 3rd parties නොදා, .ini files මකලා win 7 genuine කරන විදිය.

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ධනුෂ්ක.. ඔබගේ ඉල්ලීමත් මම භාර ගන්නව.. ළගදිම ඒකත් කරන්න ට්‍රයි එකක් දෙමු... මගේ වෙබ්සයිට් එකත් දැන් ලෝන්ච් කරල තියෙන්නෙ www.jilmarts.com නමින්.. ඒකත් එක්ක දිගටම රැදෙන්න කියල පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි :)

      Delete
    2. ඔයාගේ ටිකනම් පට්ට මචෝ.... මට තියන කෙස් එක තමා block කරලා තියන page වලට යන්නේ කොහමද?..

      Delete
    3. මධූ යහළුවා...ඔයා මගේ පෝස්ටු අතරේ සැරිසැරුවානම්... මේං මෙහෙම එකකුත් හමුවෙන්න ඕනි... තහනම් පොට්වලට හොරෙන් රිංගන්නේ මෙහෙමයි
      …http://jilmarts.blogspot.com/2012/06/o-p.html

      Delete
  4. yaluwane mata oni XP wala thiyana Com aka 7 thiyana Com akak akka network karala file share karanna.akata lesi widihak kiyanawada....

    ReplyDelete
    Replies
    1. peer to peer කියල තමයි ඕකට කියන්නෙ... ක්‍රොස්කේබල් එකක් (එහෙමත් නැත්නම් පැච්කෝඩ් කියලත් කියනව මේ කේබල් එකට ) අරන් share folder එකක් හදල share කරන්න ඕන දෙවල් ටික ඒකට දාන්න.. ඉන්පස්සෙ එකම IP Address range එකකින් කොම්පියුටර් දෙකට IP Address දෙන්න.. Firewall off කරල share කරගන්න පුලුවන්...

      Delete
  5. Plz mata kiyanawada Two dollar click walin money hoyanna puluwanda kiyala

    ReplyDelete
    Replies
    1. මචන්.. යාලුවා.. මම ඔය e-money සීන් එකට එන්ටර් වෙලා නම් නැහැ.. ඒනිසා මට හරියටම කියන්න බැහැනෙ.. මොකක්ද ඇත්ත තත්වෙ කියල.. හැබැයි ගොඩක් අය ඔය සෙල්ලම ගැන කියවනව.. හැබැයි සල්ලි අතට එනකම් ෂුවර් කරන්න බැහැනෙ..

      Delete
  6. නියමයි යාළුවා.. දිගටම කරගෙන යන්න ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු යාලුවා... ලක්ෂිත.. දිගටම ජිල්මාට්ස් එක්ක ඉන්න කියලත් පුංචි ඇරයුමකුත් මම කරනව... :)

      Delete
  7. මගේ කොම්පියුටොර් එකේ මුලින්ම එක්ස්පී දාලා තිබුණා. එතකොට මගේ ඩීජීඒ එක 256MB. මම දැන් ලඟදී සෙවන් ඉන්ස්ටෝල් කරා. හැබැයි සෙවන් අයියා කියනවා වීජීඒ ඩ්‍රයිවර්ස් නෑ, ඒක හින්දා ඒරෝ කියන අයිටම් එක වැඩකරවන්නෙම නෑ කියලා. මම මගේ ඩීජීඒ කාඩ් එකේ මොඩොල් එක දන්නෙත් නැ. පුළුවන්නම් මට ඒකට වීජීඒ ඩ්‍රයිවර්ස් හොයාගන්න උදව් කරනවද? මට තියෙන අවුල මම වෙනම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්නේ නැතුව එක්ස්පී වල වැඩකලා, ඒත් සෙවන් වලට ඩ්‍රයිවර්ස් වෙනම දාන්න ඕනෙ වෙන්නේ ඇයි කියලා. ඕකට ගැලපෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියෙනවා නම් ලින්කුව දෙන්න. නැත්නම් කොහොම හරි මේක හදාගන්න විදියක් කියන්න.

    ReplyDelete
    Replies
    1. යාලුවා... මොළෙන් වැඩක් අරන් ඔය සියලුම අත්‍යවශ්‍ය ඩ්‍රයිවර්ස් ටික සොයාගන්න නම්.. windowskey + R > (run එකේ...) dxdiag ලෙස ටයිප් කරල අදාල මොඩල් එක අනුව අපිට සොයාගන්නත් පුලුවන්... නැතිනම් දැනට හොදයැයි... කියන මට්ටමේ තියන සොෆ්ට්වෙයා වල ඩවුන්ලෝඩ් ලින්කු දෙකක් දෙන්නම් එතැනින් අපිට අදාල ඩ්‍රයිවර්ස් බාගත හැක.. මෙන්න ලින්කු...
      …http://www.softpedia.com/get/System/OS-Enhancements/3DP-Chip.shtml
      http://www.softpedia.com/get/System/System-Info/Everest-Home-Edition.shtml

      Delete
  8. ඇත්තටම යාලු තව පොඩ්ඩක් පොස්ට් ටික පැහදිලි උනා නම් හොදඉ කියල හිතනවා.පොටෝස් ටිකකුත් එකතු උනා නම් හොදයි.තරහ වෙන්න එඇප මෙහෙම කීවට.........................................................................................................................................................................

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ප්‍රබෝද්‍ය මම තරහ වෙන්නෙ..? ඔයා කිව්වෙ ඔයාට හිතෙන දේ... බොහෝමත්ම ස්තුතියි කමෙන්ටුවට ඈ... (Y)

      Delete
  9. supiri wadak jilmart.. patta (y)... all the best

    ReplyDelete
  10. machan LICEN KEY ekak thiyena IDM soft ekak thiyenawanam..link ekak daapankoooooooo....... naththan eita wada patta ekak thiyenawanam eka hari.......... :D

    ReplyDelete
    Replies
    1. මගේ මෙතෙක් පළවුණු පෝස්ට් ටික බැලුවනම් ඔයා මේ වගේ ඉල්ලීමක් නම් කරන්නෙ නැහැ.. ;) මොකද මේ තියෙන්නෙ පරාණ භුක්තිය තියන් IDM එකෙන් වැඩගන්නා හැටි..
      …http://www.jilmarts.blogspot.com/2012/06/blog-post_09.html

      Delete
  11. niyamai mara watina dewal thiyenne aththatama maru thawath ediriyata karanna jaya wewa!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් ... ඔබටත් ජයෙන් ජය..!! (Y)

      Delete
  12. maru jimart.api nodanna dewal kiya denawata.suba pathanawa oyata

    ReplyDelete
  13. mata windows7 wala folder hangana widiya kiyannako

    ReplyDelete
  14. mata wndos 7 wale file hangana hati kiyanna pls

    ReplyDelete
    Replies
    1. යාලුවා.. මේ මගේ ජිල්මාට්ස් එකේම ... කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 2.. සහ 4 කියවන්නකෝ..

      Delete
  15. alt akai 0160 gahuwata hariyanne no why

    ReplyDelete
    Replies
    1. Alt + 255 or Alt + 0160 මේ දෙකම සාර්ථකයි යාලුවා.. හැබැයි ඔයා ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කරනවනම්.. ලැප්ටොප් කී බෝඩ් එක මගින් එවැන්නක් කරගන්න බැහැ..

      Delete
    2. laptop akak thama use karanne

      Delete
    3. left side eke thiyana alt button eka press karan number pad eken type karanna

      Delete
  16. lock software aka expire wela kiyanawane aka hada anne kohomada aluth aka download kala ath ake seriol no aka no please help

    ReplyDelete
  17. folder lock karanna puluwan hoda software akak baganna link akak puluwannam dipanko machan

    ReplyDelete
    Replies
    1. කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 2 , 3, 4 පෝස්ට්ස් බැලුවනම් විසදුමත් එතැනම තියේවි ඈ... ;) (Y)

      Delete
  18. machan mage 8gb pen drive1 ara case1 tiyenawa,,mama oya kiyapu wediyata kala ath hari geye nam na,,,pen drive 1 gahapu gaman format karanna kiyanawa format dunna gaman windos noy support kiyala gadak awa anawa,,mama pen1n font wagayak copy kopy karanakota thamai meka une,,,pls yalu podi udauwak denawad,,,,,oyage wada num suparrrr

    ReplyDelete
    Replies
    1. command prompt එක හරහා මෙහෙම උත්සාහයක් ගන්න

      format F: /fs:NTFS /p:2 මෙතැනදි මම මේ F ලෙස සදහන් කළේ pen drive එකේ path එක.

      Delete
  19. MATA APPLE MACBOOK -PRO GANA UDAWKARANNA PULWANDA?
    SAMAHARS WEAWATA LAP CCHARGE WENNE NA GREEN COLOUR BULB EKA BLINK WENAWA WITARAI. CHARGEREKE AWULAKUTH NA .EHEMA ENNE AI?

    ReplyDelete
  20. aiyandiye..........
    podi deak thiyenawa dahana ganna.....
    mage lap eke aluth partition eka ona una nisa mama partition magic sofware eka install kara gaththa.....
    eken partition karanna gihin.........
    mage vatina data thiyena partition eka delete una....... mata eka back up kara ganna therenne nha.......
    computer shop ekakata giyahama bara anan illanawa.....
    mata e data backup karaganna widihak ehema kiyala denna barida.....?
    plzzzzzz....

    ReplyDelete
    Replies
    1. යටගියාව ඇතුන් ලවාවත් ඇදගන්න බැරිලු... ඒත් යටගියාව... නැති ඇතුන් ගෙන්වා ඇද්දවීමේ ක්‍රමයක් ජිලා සතුව ඇත.. රහසක් නොවේ.. එළියට දමමි... මෙන්න මේ පුංචි ඇත් රාජයා ඔබට උදව් කරාවි...
      …http://www.piriform.com/recuva

      Delete
  21. Puluwan nm next posr eken dongle ekak unlock karana vidiya keya denna jilMart..

    ReplyDelete
    Replies
    1. බොහෝමයක් දෙනාගේ ප්‍රශ්ණය...…huawei e303 unlock කරන්නේ කෙසේද කියන එක
      …______________________________
      …huawei e303 නම් කරන්නේ මෙහෙමයි...
      මුලින්ම මේක බාගතකරගන්න..
      http://www.mediafire.com/download/30q4cdqfac133nu/huawei_e303_unlocker.rar

      හරි..දැන් මෙහෙමයි..
      1. Universal MasterCode එක හරහා IMEI අංකය ලබාදී අදාළ Flash code එක ලබාගන්න..
      2. ඩොන්ගලයට අදාළ මොබිටෙල් සිම්පත දමා ඩොන්ගලය පරිගණකය හා සම්බන්ධ කරන්න.. (run කරන්න එපා..)
      3. දැන් E303SUpdate_21.157.31.00.850.B757 මෙය ක්‍රියාත්මක කරවන්න.. unlock code එක අවශ්‍ය තැනදී ලබාගත් Flash code එක දෙන්න..
      මද වේලාවකින් ඩොන්ගලයට අදාළ firmware update වීමක් සිදුවී ඩොන්ගලය ඕනෑම සිම්පතක් භාවිතකිරීමේ පහසුව ලබාදෙනු ඇත..

      ** firmware update වීමට ටික වේලාවක් ගතවන බැවින් පරිගණකයට සම්බන්ධ විදුලි සැපයුම ගැන සැලකිලිමත්වන්න

      Delete
    2. aiyo eka hariyanne nene wena widiyak nedda

      Delete
  22. yaluwa mama oya kiwwa widiyata IDM eka register kala oyage link ekenmai download karagaththe wadeth hari giya songs 5kuth aragena lapa off karala pahuwada on karaddi fake serial number try again kiyala nawatha passward gahanna watenawa.passward okkoma dunna godagannama ba.mokada karanne yaluwa.wisadumak diyan.

    ReplyDelete
    Replies
    1. registration period expired වෙලා... නැවතත්.. අලුත් serial keys ලබාදීමට උත්සුක වෙමි...

      Delete
  23. හය් ජිලා ..ජිලා කිව්වාට තරහ නැහෙනෙ ....BCOZ වයසින් මං ඔයාට වඩා බාලය් ..
    කොහොම උනත් උනත් මගේ අදහස ජිලාගේ BLOG එකේ කිසිම අඩුපාඩුවක් නැහෙ 100% වටිනා POSTS තම්ය් තියෙන්නේ ..ජිලගේ කතා ශය්ලියත් පාටකයන්ගේ හිත ඇදෙන සුලුය් ....මගේ පොඩි යෝජනාවක් තියෙනවා ජිලාගේ BLOG එක ANDROID APP එකක් විදිහට හැදුවොත් අපිට බොහොම ලේසියෙන් ෆෝන් එකෙන්ම හැමදාම එක්වෙන්න පුළුවන් ..ගොඩක් ස්තුති ...මම මේ ලඟදි තමය් මේ BLOG එකට SET උනේ ...ජිලා ඔබට ජය ....

    ReplyDelete
    Replies
    1. සහෝදරයා... ජිලා.. හැමෝගෙම යහළුවෙක්.. යහළුවෙක් යහළුවෙක්ව අමතන ආකාර වෙනස්.. ඒනිසා.. සමහරු උඹ..බං කියාත් අමතනව...ඉතිං කොලුවෝ... උඹත් එක්ක මොන තරහක්ද..? ඔයා මට ජිලා කියනව.. මම ඔයාට උඹ කියනව.. ඒ අපේ යාළුකම නිසා.. ෆේස් බුකියෙන් උඹ මාව අදුනගත්තොත්.. ඩෙෆා ජිලා කෑල්ල උඹ වෙයි.. :D
      උඹේ අදහස ගැන මම එකගයි.. ඇන්ඩ්‍රොයිඩ් මොබයිල්ස් සදහා වෙනම සිංහල වෙබ් බ්‍රවුසර් එකක් දැනටමත් ජිලාගේ මිතුරෙකු අතින් නිමව ඇති නිසා මිතුරාට සහය දෙමින්
      https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu&hl=en
      හදුන්වා දෙමි..
      …ජිලාමාට්ස් Ebook එකක් ලෙසින් හදුන්වා දීමට අදහස් එක් කළ උඹට ගොඩාක් පිං... මම එයට උත්සාහ දරමි..
      …ජිලා සමග එක්වූ උඹටත් ජයෙන් ජය!!

      Delete
    2. ගොඩක් ස්තුතිය් ජිලා ....
      කාලෙකින් ජිලගෙන් අලුත් පොස්ට් එකක් දැක්කේ නැහෙ ....
      ජිලෝ අපි සාමානයෙන් දන්න දෙයක් උනත් කමක් නැහෙ මොනවහරි පෝස්ට් එකක් දාපන්කෝ ....

      Delete
    3. ලියන්න දේවල් නම් තියනවා එමට... ඒත් වේලාව සකසා ගැනීමයි කරන්න ඕනි... ළගදීම අලුත් ... වැදගත් පෝස්ටුවක් ළගදීම බලාපොරොත්තුවන්න..

      Delete
  24. මචන්,මගේ ලප් එකට දාල තියෙන්නේ වින්ඩෝස්8..එත් ඕන කරද්දී බීප් සද්දයක් එනවනේ....අයි කියල කියන්න පුලුවන්ද....මචන්,ඩ්‍රයිවර්ස් හරියට දාගෙන නෙත්ද කියල චෙක් කරගන්න විදියක් තියනවනම් කියපන්කො....

    ReplyDelete
    Replies
    1. එක short beep එකක්.. computer is OKAY... යන්නවේ... My Computer >> right click >> Manage >> Device Manager

      Delete
    2. Mage Lap eketh ehemai...eka win 7 .. eka hadan hati kiyanawada

      Delete
  25. මටත් දැනගන්න දෙයක් තියෙනවා
    දැන් එන ගොඩක් වින් රාර් ගොනු වලට රහස් කේතයක් දාලා තියෙනවා, ඒක අයින් කරන්න පුලුවන් ක්‍රමයක් අපි හැමෝටම කියලා දෙන්න...
    Keep it up ... Good luck

    ReplyDelete
    Replies
    1. ළගදීම බලාපොරොත්තුවන්න....

      Delete
  26. Machan hutch sim ake sali nathuva free internet yanava vage dialog valin yana jilmart aka nada

    ReplyDelete
  27. machan jlmart mata podi kes ekak thiyenawa mage coputer eka i3 eke speed eka 3.10 vga eka nvidia gtx 610 ram 4gb eth machan meke game slow hama game ekama neme facry3 gta iv.etc eth bn mewage proformnce echchara illala na ne plz help ekak dipan ubage wada tika nam patta bn.......mam ubage post okkoma baluwa mata e okkoma wage harima wadagath mata thawa gdak dewal thiyenawa aha ganna mekata help ekak dipan

    ReplyDelete
  28. කම්පියුටර් එකේ... එහෙමත් නැතිනම් ලැප්ටොප් පරිගණකයේ performances කොපමණ ප්‍රබල උනත් ස්ථාපිත මෙහෙයුම් පද්ධතිය කෙටියෙන්ම කියනවනම් ගේමර්ස්ලට.. සුදුසු නැතිනම් විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ට සැකසුනු business edition එකක් නම් හෝ... සමාන්‍ය භාවිතයට සැකසුන Home edition එකක් නම් ඉන් මොන ගේම්ස්ද..? එනිසා... වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ගේමර්ස්ලට සැකසූවක් වියයුතුය.. Ultimate or Gamers Edition එකක් භාවිතකරන්න... සාමාන්‍යයෙන් Professional හෝ Home Premium මගින් බලාපොරොත්තුවන තත්වය ලබාගතනොහැක..

    ReplyDelete
  29. ayya wifi password crack karanna karamayak nadha....

    ReplyDelete
  30. ජිල්මට් අය්යේ මට ඔයාගෙන් ලොකු help 1 ඔනි.
    …මගෙ skype account 1 block වුනා. මට එකේ තිබුනු contacts ටික අය ගන්න ක්‍රමයක් කියන්නකො.......
    …plz.... ලොකු උදව්වක් අය්යේ....
    …ප්ල්z.....

    ReplyDelete
  31. game wala vga colti eka adu krala game eka play karann puluwan software ekk nedda අය්යේ

    ReplyDelete
  32. machan windows 7 install wena ekai drivers install wena ekai basic software tika insatall wena ekai (office,adobe reader,flash,etc...) ekama DVD ekak hari pen drive ekak hari witharak use karala karaganna puluwan kramayak thiyenawada, models 10 ka withara computers wala thamai drivers add karaganna one.puluwannam loku udawwak machan,buddhi

    ReplyDelete
  33. මචෝ ජිල්... මගේ කොම්පියුටැර් එකේ DDR 3 4gb රැම් 2ක් ගහලා තියෙනවා. 512 VGA (gt9500)එකකුත් දාලා ‍ති‍යනවා මචෝ.. 3582mb ක් රැම් එකෙන් ෂෙයා වෙලා කියලා පෙන්නනවා. ෂෙයා වෙන සයිස් එක අඩු කරගන්නේ කොහොමද මචෝ...? ප්ලීස්ස්ස්ස්ස්ස්ස්... උත්තරයක් දීපන් ඩියර් ජිල්....

    ReplyDelete
    Replies
    1. BIOS සැකසුම් වෙත පිවිසෙන්න... එතැනින් සකසාගත හැකියි...

      Delete
    2. ගොඩක් ස්තූතියි සහෝදරයා.. බ්ලොග් එක ‍හොදට කරගෙන යන්න සුභ පතනවා මම.. අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා.. i wish u All the best my brother...

      Delete
  34. මචෝ me win 7 nuy win xp ekama machine ekakata daganne kohomada උත්තරයක් දීපන් මචෝ

    ReplyDelete
    Replies
    1. Dual Boot කිරිල්ල තමා කළයුතුවන්නේ.. windows 7 සහ windows XP යන මෙහෙයුම්පද්ධති දෙකම එකම පරිගණකයකට ස්ථාපනය කිරීමේදී කළයුතුවන්නේ upgrade කිරිල්ල නොහොත් පරණ එකෙන් අලුත් එකට ගැහිල්ලක්.. එනම්... windows XP මත සිට windows 7 ගැහිල්ලයි.. එකම පාටිෂනයකට මෙහෙයුම්පද්ධති දෙකම ඇතුළත් කිරීමෙන් මෙම Dual boot තත්වය ඇතිකරගන්න පුළුවන්..

      Delete
  35. dear brother.. මම අලුතෙන් 1TB හාඩ් එකක් ගත්තා. පරණ හාඩ් එකට වින්ඩෝස් දාලා මේ හාඩ් එකත් සෙට් කලාම මොකුත් අවුලක් නැ නේද .? එහෙම කලාම අලුත් හාඩ් එකේ තියෙන ඩේටා පෙන් වලට , චිප් වලට send කරනකොට ස්පීඩ් එකේ අඩුවක් වෙනවද? අලුත් හාඩ් එකට වින්ඩෝස් දාලා use කරන එකද හොද? ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න සහෝ...

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. me ayye mama dongal eken net connect karapu gaman //mama mukuth kare neththath auto MEGABIT tika iwara wenawa me ey dannae neda

    ReplyDelete
  38. me ayye mama dongal eken net connect karapu gaman //mama mukuth kare neththath auto MEGABIT tika iwara wenawa me ey dannae neda

    ReplyDelete
  39. mage pen aka format karanna bahane format karanna vidiyak kiyannako

    ReplyDelete
  40. WIFI hack karaganna widihak kiyanna jilmartz ayye..............

    ReplyDelete
  41. jila machan ube BLOG 1ka nam patta , good job

    ReplyDelete
  42. file system crash karana file eka win 7 walatath wedada???? ehema weda nethnam 7 walatath ekak dennako. plz

    ReplyDelete
  43. slt unlimited conection eka speed karanna jimart ekak dannawadooooooooo ??

    ReplyDelete
  44. 4n no eken adres hoyaganna vidiyak dannwadooooooooooooo.. land line newe hebei

    ReplyDelete
  45. facebook log wenna baha admin eken blog karala thiyenne ara dala thiyana site walin giyahama user name password gahuwata arawage pennane na wena wisandumak nadda

    ReplyDelete
  46. stop:c0000221 unknown hard error\systemroot\system32\ntdll.dll ආ‍වොත්‍ ‍මො‍කද ‍ක‍රන්‍‍නෙ ‍ම‍චං‍

    ReplyDelete
  47. mata number aeka denko aiye htckasun@gmail.com aekata wanna .. mata podi deyk dena ganna thiynewa

    ReplyDelete
  48. mchan mage bios setup enter wenna be wait kyala watenwa ath ennema ne.eka hadaganna widiyak tyenwada.naththam bios yanne nathuwa boot order wenas karanna puluwanda.help me mchan pls.....

    ReplyDelete
  49. jila ubanam maru macho. mata me site eka godak wedagat una. macho puluwannam mata kiyapanko WiFi Hack karana vidiya.

    ReplyDelete
  50. saho mata google youtube yanna be.error ekak enawane.

    ReplyDelete
  51. mcn mehemai seen eka user account 2k tyenawa 1kaka password eka danne nee meka hinda internet time 1ka wenas karanda bee bn.fb yandath bee....hada ganda puluwan widihak kiyahankoo jilaaaa

    ReplyDelete
  52. Please Help me to unlock ZTE- MF667 Dongle

    ReplyDelete
  53. oya rannulu sampath kiyana eka computer gana melo reddak danne nethi pol booruwek.okage thiyenne pennilla witharayi.me blog eke thiyana ewa hodayi podi ewnta.

    ReplyDelete
  54. GODAK HODA WADA TIKAK ....... ටිකක් කිවුවට මහා ගොඩක්...

    ReplyDelete
  55. OYAGE ME WADATIKA GODAK HODA WADA TIKAK ....... ටිකක් කිවුවට මහා ගොඩක්... ඇත්තටම යාලුවේ ඔයාගේ දේවල් අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වෙනවා..

    මම http://www.facebook.com/slcu.lk

    ReplyDelete
  56. mcn thawa dewal dapan.. ai update natthe?

    ReplyDelete
  57. This comment has been removed by the author.

    ReplyDelete
  58. google a/c ekaka u/name dannawa. but p/w danne naha password eka hoya ganne kohomada?

    ReplyDelete
  59. Enter your comment...yaluwane windows 7 aka sampurna setup file mama gawa thiyanawa.aka samanya vidihata DVD akakata right karoth boot weida?

    ReplyDelete