ජිල්මාට්ස් ගෙ බයිලාව...

දැන්වත් ඉගෙන ගෙන හැදියන්...
නොදන්න දේ දැනගමු... දන්න දේ බෙදාගමු..
අපි දවසින් වැඩි හරියක් ඉන්නෙ මූණුපොතේ නේ.ඒ කිව්වෙ ඉතින් ඔහෙල වැඩිපුරම කැරකෙන්නෙ facebook එකේනේ... ගොඩක් අය කන්නෙ බොන්නෙ නාන්නෙ එහෙමත් ඔය මූණූපොතේ ඉඳගෙනලුනෙ. අපි වැඩි හරියක් මේකේ ලැග ගෙන හිටියට කවදාවත් ප්‍රයෝජනවත් වැඩක් කරලා තියෙනවාද? කට ඇරගෙන බලාගෙන ඉන්නවා දාපු 4to එකකට Status එකකට කමෙන්ට් කෑල්ල...ක් වැටෙනකම් නේද? මෙහෙම උඹලට බොරු බයිලාව ගැහුවට මොකෝ මමත් ඉතින් බොලගෙ බෝට්ටුවෙම තමයි ඉතින් අපි මේ මූණුපොතේ ගත කරන කාලය කාටත් ප්‍රයෝජනවත් වෙන පිං අතේ වැඩකට යෙදෙව්වොත් හොඳයි කියලා හිතලා ඕo මම ඊයෙ ඉදල අලුත් වැඩකට අත ගැහුව..
දවසකට එක වතාවක් හරි මගේ jilmarts වටේ කැරකිලා යන්න..
බොලගෙ යහලුවන්ටත් මේ ජිල්මාට්ස් ගැන කියන්න..උඹලටත් පිo ලැබෙයි..
වටින කියන දෙයක් දැක්කොත් මාව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා ඕo
මමත් මූණුපොතේ කැරකෙනව Rannulu Sampath නමින්..

45 comments:

  1. ekenma bro any time api ubath ekka.....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ela.. ela.. hodata koragena yamu.. api innawane

    ReplyDelete
  4. adambarai oba gana
    guru mustiyen jeewat wena kale
    oba wani aya sitima gana

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාලුවේ මාව දිරිමත් කරනවට.. ජිල්මාට්ස් එක්ක ඉන්න ඔබටත් ජය!!

      Delete
  5. niyama wadak me blog eka bro..... elaz

    ReplyDelete
  6. Replies
    1. තැන්ක්යූ සෝ මච් ලහිරු....

      Delete
  7. Replies
    1. තෑන්ක්ස් මචන් නදීර... (y)

      Delete
  8. Ela..mcn..niyama blog aka aha...uba mewa kohen igena gaththuwada bn,

    ReplyDelete
  9. ඔයාගේ බ්ලොග් 1 සෝක් .........................hikz

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු... ප්‍රබෝද්‍ය.. :)

      Delete
  10. mage computer eka internet connect karapuwahama hodatama slow wenawane.dongal ekakin net yanne.meka hadaganna widiyak kiyanawada jilmart aiye?

    ReplyDelete
    Replies
    1. යාලුවා අසිත.. මේ තත්වෙට හේතු කිහිපයක්ම තියෙන්න පුලුවන්...
      …1. internet connect කලාම software update වීමක් හෝ යම් දෙයක් download වෙනවා වෙන්න පුලුවන්..
      …2. Hard Disk Drive එකේ ඉඩ ප්‍රමාණය මදි නිසා වෙන්නත් පුලුවන්..
      …3. ඔයා භාවිත කරන පැකේජය.. (upload / download band width එක..)
      …4. ඩොන්ගලය රත්වීමකුත් වෙනව නම් slow වෙන්න ඒකත් බලපානව

      Delete
  11. Ko bn content not found kiala watenwne fb eke link 1 uda click kalana..uba udin dala thyenne name 1...

    ReplyDelete
    Replies
    1. නෑ.. මචන් මම කවුරුන්වත්ම බ්ලොක් කරල නෑ... එනිවන් කැන් රික්වෙස්ට් අ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ඔන් මී..

      Delete
  12. wade nam pattai kollo (Y) :)
    mata open id ekak hadaganna hati kiyahnko..step by step :)

    ReplyDelete
    Replies
    1. ළගදීම බලාපොරොත්තුවෙන් සිටිමු ඈ... ;) (Y)

      Delete
    2. හිහී එල (Y):)

      Delete
  13. mcho idm eka parana system ekata rgstr karaganna dan bane kollo.. mokakhari system ekak kiyapanko widows 7 walata hariyana vidiye

    ReplyDelete
    Replies
    1. යාලුවා ශෙරෝන්... පුරස්ණෙ නම් අපැහැදිළියි.. ඔයා කියන්නෙ host file එක edit කරන එක ගැනනම්.. ඒක කරන්න ඔයා windows7 Administrator account එකෙන් එන්න වෙනව.. Administrator account එක හදාගන්න විදියත් මම පෝස්ටුවක් ලියල ඇති..

      Delete
  14. Replies
    1. සහන් මල්ලියනෙ මේ... එලනම් එලස්..... :) (Y)

      Delete
  15. එෆ්.බී. නේම් එක දීපියෝ....රියල් එක...

    ReplyDelete
    Replies
    1. රියල් ෆේස්බුකියේ අකවුන්ට් එක තමා හත්වලාමේ ඔය උඩින් බයිලාවෙම කොටල තියෙන්නෙ... ;)

      Delete
  16. Patta machan ela blog eka keep it up we all ways with u

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්.... (Y)

      Delete
    2. macho.
      FolderLock 6, mata password eka mataka naha.hadanna kramayak dennako.plz

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. hi jilo . google translate 1e english to sinhala behene . ekata wena kramayak nedda jilo. tamil nam tiyenawa but tamil behene.

      Delete
  18. උඔ නං දෙයියෙක් නෙමෙයි දේවාලයක් ජිලෝ...... අම්මපා ඔව් ඈ

    ReplyDelete
  19. rannula saho,eka eka un kiyana ewa ahala ay oyage danuma apita bedana eka natara kale?asawen igenagatta tanak meka,posteka dakkot msg ekak danna,fb account close kranna epa.

    ReplyDelete
  20. onna jila aiyeee mamath forum aekek patn gatha google deyyagen help aran hodida kiylla ballnko http://srilankaadmin.hostingsiteforfree.com/forum/

    ReplyDelete