චෝදනා පෙට්ටිය

ඔබගේ අදහස්.. උදහස් මෙන්න මේකට ඔබන්න

99 comments:

  1. macho mama karala baluwa eka boot karaganna therenne nane bn

    ReplyDelete
    Replies
    1. A mokadda kiyala dala nane mama
      Syskey remove karana 1 kala. Bt boot karanna therenne nane Bn

      Delete
  2. niyamai bro...patta site eka ....thawa dewal liyanna...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. niyamai blog eka nam.
    a wunata thawa poddak akuru lokuwata thibbot apita lesiyen post kiyawanna puluwan..:)
    digatama karagena yanna puluwan wewaa kiyala mama subha pathanawa..
    obata jaya

    ReplyDelete
    Replies
    1. Thanks for the encouragement for my attempt.. thanks dude.. (y)

      Delete
  5. macho udawwak karapanko.............................ape aiya permissin dala..software ekakwath install karaganda behe...nadda karamayak

    ReplyDelete
    Replies
    1. Kasun... surf my computer jilmarts part number 3 ( අයියට වඩා මල්ලි කුකුළා...)
      http://jilmarts.blogspot.com/2012/06/blog-post_9443.html

      Delete
  6. බ්ලොග් එකේ ෆෝමැට් එක වෙනස් කරන්නකෝ. මේ විදිහට තියෙද්දි කියවන්න අමාරුයි.
    http://btemplates.com/2012/blogger-template-gossip-show/demo/
    හෝ http://btemplates.com/2012/blogger-template-milk-blue/demo/
    වගේ‍ ටෙම්ප්ලේට් එකක් යූස් කරන්නකෝ... එතකොට හරිම ලේසියි අපිට කියවන්න.

    මේ සයිට් එකෙන් ගැලපෙන ටෙම්ප්ලේට් එකක් සිලෙක්ට් කර ගන්න...
    http://btemplates.com/

    ReplyDelete
    Replies
    1. ඕන් එහෙනම් ජිල්මාට්ස් වෙනස් උනා .... අලුත් උනා... තැන්කු අයිඩියා පාරට...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ela ela aiya hamadama oyath ekka api innawa ...tawa liyanna

    ReplyDelete
    Replies
    1. aniwa..Chathu malliya.. mama eka dannawa... thank u very much.. :)

      Delete
  9. godak wadagath blog ekak, jayawewa

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් යාලුවේ...

      Delete
  10. me blog ekata jayen jaya yaluwe

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාලුවේ... (y)

      Delete
  11. දිගටම කරගෙන යන්න අය්යේ ඔබට ජය

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ යාලුවා... ජිල්මාට්ස් එක්ක ඉන්න ඔයාටත් ජය..!!!

      Delete
  12. Godak watina karunu godak danagaththa.godak sthuthiy bro.digatama sarthakawa karagena yanna magen suba pathum !!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්යූ වෙරිමච් යාලුවා... ජිල්මාට්ස් එක්ක ඉන්න ඔයාටත් ජය!!..
      …ළගදිම දවසක www.jilmarts.com එළිදක්වන්නත් සූදානම්...

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. පට්ට සයිට් එක. jilmarts ට ජය.. "මගේ folder එකක් ලොක් වෙලා password එක මතක නෑ Folder unlock කරන විදියක් දානවද." pariganaka udaw එකෙ තිබුන එකක්, මටත් ඔය අවුල තියෙනව.. help එකක් දෙන්නකො...

    ReplyDelete
    Replies
    1. යාලුවා.. සාරංග.. ඔය ගැන මූණු පොතේ පරිගණක උදව් ගෘප් එකට ඉදිරිපත්ව තිබුණ ප්‍රශ්ණයට මම අන්ලොක් කරන විදිය කියල දුන්න... මගේ බ්ලොග් එකෙත් ඔය ගැන ඉදිරි පෝස්ටුවකදී ළගදීම බලාපොරොත්තු වෙන්න ... තෑන්ක් ඒ ගැන පෝස්ටුවක් ලියන්න මතක් කළාට.. (Y)

      Delete
  15. ela machan ela.godak dewal igena gaththaa.thankzzzzzz

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු... ඉසුරු සහෝදරයා... ඉදිරියේදීත් ජිල්මාට්ස් එක්කම එකතුවෙන්න කියල පුංචි ඇරයුමක් කරනව.. මේ වෙනකොට www.jilmarts.com වෙබ් අඩවියේත් වැඩ අවසන් වෙමින් තියනව..

      Delete
  16. මැක්සා මචන් සයිට් එක...මගෙන් සුභ පැතුම්!!! පෝස්ට් දාද්දි මචන් ඨකට සෙට් වෙන පික් එකකුත් දාන්න එතකොට ගති...

    පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් එරන්ද...

      Delete
  17. keep it up brother! :) this is really nice work! :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් මාව දිරිමත් කරනවට... :)

      Delete
  18. machooo mewa photos 1ma pennuwa nam godak hodai loku danumak nati ayata ma jilmart walasamahara dawal bari wenawa keyalai mata hetanna and good work welldone

    ReplyDelete
  19. machan this is very helpful blog page..i really appreciate this.
    උඹ මුහුණු පොතේ ඉන්නවනම් කියපන්...Good luck.. :)

    ReplyDelete
    Replies
    1. Thanks මචන්... මාව මූණු පොතෙන් සොයාගන්න නම් වද වෙන්න ඕන නෑ... ජිල්මාට්ස් ගෙ බයිලාව බැලුවනම් කෙලින්ම තියනව එන්න ඕන පාර.. ;)

      Delete
  20. මචන් ජිල්.. :) උබ වැඩ කෑලි ලියන විදිහ පට්ට පට පට...
    මන් හෙන අසයි ඒ කොරොමෙට..
    දිගටම ලියපාන්... ජිලෝ අපි හැමදාමත් උබත් එක්ක..

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු සදෝ... අනිවා මම දන්නෙ එක අකුරද ඒක ලස්සනට හැඩවැඩකරල.. ගලපල ලියන විදිය කියල දෙන්න මම හැමදාමත් උඹලත් එක්කම ඉදීවි... (Y)

      Delete
    2. ADSL Limit පැන්නම.. Speed කරගන්න විදිහක් නැද්ද ජිලෝ..

      Delete
    3. ලිමිට් පැන්නනම් ඉතිං බිල ගෙවල කන්ටිනියු කරගමු ඈ.. පවුනෙ අපේ SLT.. හැබැයි.. ඉන්ටනෙට් බ්‍රවුසින් ස්පීඩ් එක වැඩිකරගන්න සූත්තරේනම් කියල දෙන්නම් ඈ..
      …http://jilmarts.blogspot.com/2012/06/blog-post_16.html

      Delete
  21. Microsoft account ekak hada agnne kohomada?free

    ReplyDelete
  22. yalu tikak saralawa danko apitath terena vidiyata taxxxxxxxxxxxxxxx anyway

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ඈ... තැන්ක්‍යු වේවා.. උපදේසෙට.. (Y)

      Delete
  23. යාළු පුළුවන් නම් මට ඔයාගේ පෝස්ට් ටික ඊමේල් විදිහට එවන්න. ලොකු උදව්වක්. මට නිතරම නෙට් එන්න වෙන්නෙ නෑ. ඒ ආවත් වැඩි වෙලා ඉන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. යාලුවා ඔයාගෙ මේල් ඇඩ්‍රස් එක දුන්නනම් මට.. නැත්නම් මාව මූණුපොතට ගොඩවෙච්ච වෙලාවක මතක් කොරල දෙන්නකෝ ඈ.. (Y)

      Delete
  24. mchn jilmart mama dekka aka parak dala thbba adsl internet speed karana vidiyak gena thiyena post 1k..mata aka poddak link karanava nm loku udawvak..thnkz
    jayaveva

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මේ නිසල යාලුවා මගෙන් ඉල්ලන්නෙ මේක වෙන්න ඕන.. අනික් එව්වත්..ඒ කියන්නෙ ජිල්මාට්ස් ගෙ යටගියාව බලන්න ඕනනම් ඔය "කෙරුවාවන්" කියල තියන එක දිගහැරියනම් බලාගන්නත් පුලුවන් ඕං
      …http://www.jilmarts.blogspot.com/2012/06/blog-post_16.html

      Delete
  25. cmd gena sihalen igena ganna kramayak nedda

    ReplyDelete
    Replies
    1. මොනවාද අෆ්ෆා දැනගන්න ඕන මේ මගේ යාලුවට..? තව තවත් වැඩකිඩ ගොඩාක් ඉස්සරහටත් ජිල්මාට්ස් දෙන්නයි සූදානම ඈ... ;)

      Delete
  26. mage machin eka format karala 7 gahuwa. eeta passe my computer gihin baluwama mage D eka pennuwe na. open karaata open uneth na. mama gona wage format kala. aparade eke mata one karana dewal wagayak thibuna. aye ganna beheda mata ewa. (7 gahala winadi 10k yanna kalin format kala man) plz help me ජිල්මාට්........

    ReplyDelete
    Replies
    1. ( D eka pennuwa. bt open une nathi nisa D eka witharak fomat kale)

      Delete
  27. Machan JilmARTs.
    weda hodai machan.me dena danuma anagthe com pawichchi karana kollo kello hemotama godak udau wei.matath prayojana una.thawath idiriyata yanna pathanawa SUBA.mama site ekata aluth thamai.eth use wenna hari aduwen.duty.
    Blog walin Big Blog JilmART wewa..... :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අ ලොට් මචෝ... දුෂාන්.. (Y)

      Delete
  28. jimart aiye mage internet conecction eka slt mama internet yanna use karanne router ekak.router eka D LINK DSL2640T wireless router ekak eke signal aduwen enne dn.lap eka tikak dura idan use karanna bah signal enne naha.mokakda meke awla lap ekeda router ekeda nathnm connection ekeda
    plzzz aiye udaw karanna

    ReplyDelete
    Replies
    1. බොහෝදුරට router එකේ දෝෂයක් විය හැකියි..

      Delete
  29. Macho mage pc eke 8 hodata wadakala e unata ekapara mama live cd ekak run kara ita passé idan machan wifi of kiyala watenawane ban.adamper ekat aragena,drivers alutenut damma.help ekak dipanko ban.mama troubleshoot karat ekka..hari nene ban...

    ReplyDelete
  30. Mr.Jilmart,loku help ekak ona bn,
    ADSL username password wena skarala internet use karala mattu una kiyala hitamu,EEta passe un Portbinding karanawane,ehema karamat apahu ara widiyata kupadi wede karanna barida ban,man kiyanne portbinding karain passet username password wenas karala yanna pluwan vidiyak gana....

    ReplyDelete
  31. ලොකු අයියේ නියමයි keylogger කියන්නේ මොකක්ද?

    ReplyDelete
  32. machan read more dapn post walat nathnam ubata comment wateenna naha
    http://beyondlanka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. යහළුවා ගිහාන්... හොද අදහසක්.... තැන්ක්‍යු වේවා ඈ.... (Y)

      Delete
  33. machn ube mail address eka diyako nathm contact karaganna wdiyak hari

    ReplyDelete
    Replies
    1. ෆේස්බුකියෙන් මාව හදුනාගන්න... තිබූ ගිණුම අත්හිටුවා ඇති බැවින් යළිත් ගිණුමක් අරඹා ඇත.
      …https://www.facebook.com/rannulu.sampath.9

      Delete
  34. Replies
    1. යහළුවා තරිදු.... ඔබගේ අදහසද අගයකොට සලකමි.... ඔව්.. චාටර් සයිට් එකක්... බොක්කෙන්ම තැන්ක්‍යු ඈ...

      Delete
  35. Pissu nattama shook.........

    ReplyDelete
  36. නියම බ්ලොග් එක.. දිගටම වැජබේවා,

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු රන්දික යහළුවේ.... (Y)

      Delete
  37. ජිල්මට් අය්යේ මට ඔයාගෙන් ලොකු help 1 ඔනි.
    …මගෙ skype account 1 block වුනා. මට එකේ තිබුනු contacts ටික අය ගන්න ක්‍රමයක් කියන්නකො.......
    …plz.... ලොකු උදව්වක් අය්යේ....
    …ප්ල්z.....

    ReplyDelete
  38. me windows 7 wala interne speed krnne kohomada bro.....

    ReplyDelete
    Replies
    1. http://jilmarts.blogspot.com/2012/08/high-speed-internet.html
      කියවන්න... Download speed එක වැඩිකරගැනීමක් නෙවේ... Internet Browsing speed එක වැඩිකරගැනීමකි...

      Delete
    2. බොක්කෙන්ම තැන්ක්‍යු ඈ.

      Delete
  39. jilmart.com wada ndda bn? suspended kiala wtenwane...

    ReplyDelete
    Replies
    1. පුංචි අතපසුවීමක් නිසා Domain එක ගිළිහීගියා සහෝ... :/

      Delete
  40. මචං idm එකේ සිරියල් කී එක fake කියනවා unistall කරලා අයි install කරත් ඒකම එනව ගොඩ දාගන්න විදිහක් කියනවද

    ReplyDelete
    Replies
    1. macho c-clener eken cleen krala restart paarak daala balanna

      Delete
  41. machan obage blog eka supiri,,,tnx much machan godak nodanna dewal kiyala denawata..puluwan nam apita kiyala denna kohomada wi-fi network ekaka password eka hack kara ganne kiyala machan..tnx

    ReplyDelete
  42. machan .. puluvannam godak hali nathuva ( i mean anang manang walpal nathuva) denna puluvan nam godak hodai .... , kohoma unath saho ubage site ekata jaya weva ...

    ReplyDelete
  43. ඔයගෙ නවතම jilmats මෙහෙයුම් පද්දතිය blog එකට දන්නකෝ

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. mchn fb fake account ekak thynwa.kohomada ekata gemak denne?

    ReplyDelete
  46. Machan ubanam elakiri kollek ban, Good job

    ReplyDelete
  47. ane machoo wela site balanna bene. hotspot wetharai help ekata hitiye den ekath block wena soft ware ekak awannako yaluu



    ReplyDelete
    Replies
    1. mata podi help eka karanna puluwanda mage blog eka Comment welata Reply karanna ba man hadaganna baluwa but mata hada ganna ba mata help ekak karanna puluwanada eka kohomada hada ganne kiyala thanx

      Delete
  48. අද තමා ඉස්සල්ලාම අවේ.. නියමයි jilmart

    ReplyDelete
  49. jil aiyata apiwa amathaka welada dan dakintawath ne post ekak wath nene habai mepara supirima wadak ona ebarila yanta

    ReplyDelete
  50. podi udawwak oneee,,,,,,,, winrar file akaka password aka nathuwa extract karaganna widiyak kiyannakoooo.........

    ReplyDelete
  51. රියල් වැඩක් බන් මේක

    ReplyDelete
  52. එල මචෝ. ජය වේවා !,

    ReplyDelete
  53. ube knowladge eka apita bedala denawata thankz machan,mata puluwannam black track gana wadidura hadaaranna tutorial torrent tikak hoyala dennako.man download karapu ekaka tibb dorawal arina ewai wadak nati bahubuutay,ubata jaya,puluwannam aluth post mata mail karanna link ekak daanna.

    ReplyDelete
  54. parana post godak dan wada na mchn, ewa update karoth mokada

    ReplyDelete
  55. Please Help me to unlock ZTE- MF667 Dongle

    ReplyDelete
  56. machan pc eke gahala thiyena password eka command promote eken balaganne kohomada admin ta horen, pc ekata log vela thiyeddi???

    ReplyDelete
  57. උබනම් එළකිරි පොන්නයෙක් මචෝ

    ReplyDelete
  58. 2015 wath wela godak kal ko jilo aluth postu...........

    ReplyDelete
  59. jilmart saho mata kiyala denawada adobe photoshop wala edit karapu photo ekak download karagena fb ekata upload karanne kohomada kiyala?

    ReplyDelete
  60. softw. natiwa gmail hack karana wiydiyak kiyaladipan ban. jilata jaya

    ReplyDelete